
අද කටුබැද්දෙ කැම්පස් එක ගාවදි කාගෙහරි Phone එකක් 255 ගල්කිස්ස කොට්ටාව බස් එකේ වැටිලා තිබ්බා. ගොඩක් වෙලාවට කැම්පස් ලමයෙක්ගෙ තමයි. Sony Ericcsson Phone එකක්. ඒක බස් එකේ කොන්දොස්තර ගත්තා අයිති කාරයා හම්බුනොත් දෙන්නම් කියලා.
බස් එකේ නම්බර් එක HU 1114.

බන්චි පුතා;17801580 said:mchn ape office eke ekekge 4n eka ada nathi una 255 bus ekemai ada udemai une ekanam sudu pata normal china 4n ekak ekak. sudu ata ekak nemei neda???![]()