කටු ඇනුන නංගි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අර කාන්තා පොලිස් නිලදාරියො දාපු එකත් ඒ වගේ වැඩ. මුන්ට ඕවා තේරෙන එකක්යෑ බන්. ස්වාමියාට මොකෙක් මොනා කියයිද කියන බයෙන් කොයි වෙලෙත් පිපිරි පිපිරි තරහින් හැබැයි පට්ට කූල් එකේ ඉන්නවයි කියලා පෙන්නන්න බලාගෙනනෙ ඉන්නෙ :lol::lol:

    විජයග්‍රහණයේ සැමරීම තහණම් වුනු කාලයක් තිබුනා කියලා මතකද.. ?? මතකද.. ?? මතකද.. ?? මේ කොහෙද කියල මතකද ?? මතකද ?? මතකද ??

    1590410618201.png
     
    • Like
    Reactions: erozan

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    math kiyanna oya tikamai
    oya kellage nadayek pohottuwe nisa ohoma kara wenna puluwan
    me kellage kamatten kade yanawa wenna puluwan
    thawa oni nam salli walata campaign karanna puluwan
    eka e kellage choice eka

    eth ranawirunwata adare nisai meka karanne kiyala apu eka boru scene ekak
    ehema nam eeta passe me anduwa kale uthgoshanayak giya neda? ekata enna oni :D

    mokak hariyata dekata wiruddawa satan karanawanam eka mona anduwa tibbath karanna oni
    hariyata yahapalana kale ETCA ekata wiruddawa satan kale bayyo, toyyo jeppo ekathu wela
    පන්තිය අතුගාන දවසේ උබ පරක්කු වෙලා ආවේ ඇයි කියල ඇහුවහම
    ඒක අපිට කියනවා, මම පරක්කු වෙලා ආවට උබ දෙකේ පන්තියේදී කලිසමේ චූ කරගත්තනෙ කියල .
    ගොඩක් උන් ඔහොම උත්තර තමයි දෙන්නේ . :rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    විජයග්‍රහණයේ සැමරීම තහණම් වුනු කාලයක් තිබුනා කියලා මතකද.. ?? මතකද.. ?? මතකද.. ?? මේ කොහෙද කියල මතකද ?? මතකද ?? මතකද ??

    View attachment 80220
    කෝ බම් මද්දෙ ලස්සෙ දොට් එක? :lol::lol:

    ඇයි බන් ඔච්චරම වීක් වෙන්නෙ? උබ උබව කන්ට්‍රෝල් කරපන්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආහ් මේ නoගි හින්දනෙ ඔය හු ඇන් පි කුක්කො දගලන්නෙ , මල්ලි කෙනෙක් උනානම් ඔහොම කියන්නෙ නැ .. මල්ලිලට ආස නoගිලට අකමැති හු ඇන් පි සම ලිoගිකයො ඔහොම තමයි.. :lol: :lol: :lol:

    ආහ...මුන්ට නංගිලා පේන්න බැරි සීන් එක නේ ? මටයි වැරදුනේ ....උඹ කලින් එන්න එපැයි බන්
    පන්තිය අතුගාන දවසේ උබ පරක්කු වෙලා ආවේ ඇයි කියල ඇහුවහම
    ඒක අපිට කියනවා, මම පරක්කු වෙලා ආවට උබ දෙකේ පන්තියේදී කලිසමේ චූ කරගත්තනෙ කියල .
    ගොඩක් උන් ඔහොම උත්තර තමයි දෙන්නේ . :rofl::rofl:

    දෙන්නෙක් අතර කතාවකදිනම් ඕක හරි...10ක් 15ක් වැට අස්සෙන් පුක දුන්නමනම් හරිද මන්ද ....අනේ මන්ද හරි නැත් වගේ
     
    • Love
    Reactions: BadBlueGenius

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    View attachment 80220
    [/QUOTE]
    hariyata yahapalana kale ETCA ekata wiruddawa satan kale bayyo, toyyo jeppo ekathu wela
    අම්මප කියපන්, එතකොට ETCA ගහමු කිය කියා දැගලුවෙ අපිද,ඒ කාලෙ පාදෙණිය මහත්තයට කුණු හරපෙන් බැන බැන උන්නෙ අපි වෙන්ඩ ඇති, :lol: :lol:

    අපේ ජ්‍රයග්‍රහන උබලගෙ නමට බලෙන් ලියා ගන්ඩ හදන්ඩ එපා අපි මැරිල ඉපදුනේ නැ :no::no:
     
    • Dislike
    Reactions: TNHM

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    Nicjosh wage upangei bi janayata Rajitha’ge kibul media conference waradi GR campaign team kellek plant karala ekige kathawa viral yawapu eka hari ,pake logic munge thiyenne
     
    • Like
    Reactions: nicjosh83

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එලකිරියෙත් ඉන්නව කටු ඇනිලා වාගේ හරි වේදනාවෙන් කිඹුල් කඳුළු සලන කට්ටිය පරිස්සමෙන් ඈ :rolleyes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ බම් මද්දෙ ලස්සෙ දොට් එක? :lol::lol:

    ඇයි බන් ඔච්චරම වීක් වෙන්නෙ? උබ උබව කන්ට්‍රෝල් කරපන්.

    රවුම වැරදියි යකෝ...comment කීයක් කියල කියවන්නද .....අතරමදින් බෝට්ටුවේ යන හාප්ල්පාරුවොත් පනිනවනේ ...😏
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    political campaign කරන එකේ කිසිම වරදක් නැහැ .
    ඒක ඒ මනුස්සයාගේ රස්සාව වෙන්න පුළුවන් එහෙම නැත්තන්
    තමන් විශ්වාස කරන මතේ වෙනුවෙන් පෙනී සිටීම වෙන්න පුළුවන් .
    එත් ඕනෑම දෙයක් සදාචාර සම්පන්නව කරන්න ඒ මිනිස්සු වගබලාගන්න ඕන .
    දැන් මෙහෙම මේ කෙල්ලව social media වල පච කරන එකත්හොදවැඩක් නෙවෙයි .
    එත් මේයාල පාවිච්චි කරපු ක්‍රමත් ethical නැති නිසා මේ කෙල්ල වෙනුවෙන් කතාකරන්නත් මේ වෙලාවේ කව්රුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ .

    සදාචාරයක් නැති ප්‍රශ්නයක් නන් හැදුවේ සදාචාරයක් නැති උත්තර බලාපොරොත්තු වෙන්න වෙනවා.ගිය මාර්තු වල මම කොටුව ස්ටේශන් එකේ පැය 3ක් හිටියා යාලුවෙක් එනකල්.එතකොටත් අර රණවිරුවෝ පාරේ ගිහින කතා කලාම දුක හිතෙනවා බන්.උන්ම කියනව උන්ව රැවට්ටුවා එදා බත් එක දෙන්න ආපු අයවත අද නෑ කියලා....
     
    • Like
    Reactions: Bart_Allen

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආහ...මුන්ට නංගිලා පේන්න බැරි සීන් එක නේ ? මටයි වැරදුනේ ....උඹ කලින් එන්න එපැයි බන්

    රුචිරල ඇවිල්ල බැක් සයිඩ් OK නම් ඕනම දෙයක් කරන කට්ටියගෙ කුක්කොනෙ..රුචිරලට නoගිල පේන්ඩ බැ ..ලස්සන කෑල්ලක් දැක්කම රුචිරලට රිදෙනව,
    රුචිරලට ෆෝම් වෙන්ඩ නම් කොල්ලෙක් ඉන්ඩ ඔනෙ කොල්ලෙක් කියුවොත් රුචිරල ගුදයට හරි දිව දානව.. :baffled::baffled:
     
    • Dislike
    Reactions: TNHM

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    ඔය රණවිරු උද්ඝෝෂණය සංවිධානය කරපු එකත් රාජිත් එක්ක ඇවිත් සජිත් දිනවන්න වැඩ කරපු එකේ
    ඔය කෙල්ල එකී නියෝජනය කරන පැත්ත දින්නම කේක් කන එක ලොකු දෙයක් නෙමෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    රවුම වැරදියි යකෝ...comment කීයක් කියල කියවන්නද .....අතරමදින් බෝට්ටුවේ යන හාප්ල්පාරුවොත් පනිනවනේ ...😏
    එහෙමයි කියලා කන්ට්‍රෝල් එක එක මොහොතකටවත් නැති කරගන්න එපා බන්. උබට අළුතින් කියලා දෙන්න ඕන නෑනෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Nicjosh wage upangei bi janayata Rajitha’ge kibul media conference waradi GR campaign team kellek plant karala ekige kathawa viral yawapu eka hari ,pake logic munge thiyenne

    හරි බන් එල...රිද්දවන්න හිතල කිව්වේ නෑ ....මට අමතක උනා නේ...උඹ තිස්ස අත්තනායක එක්ක එකට stage එකට නැග්ග කියල...sorry හොඳේ ..:confused2:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Nicjosh wage upangei bi janayata Rajitha’ge kibul media conference waradi GR campaign team kellek plant karala ekige kathawa viral yawapu eka hari ,pake logic munge thiyenne

    රාජිත = අර වොයිස් කට් කෑල්ලක් දිපු කෙල්ල, එහෙමද කියන්නෙ... ඕන්න හු ඇන් පි මීහරක්ගෙ මොලේ ප්‍රමානය :lol: :lol: :lol:
     
    • Dislike
    • Haha
    Reactions: TNHM and nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රාජිත = අර වොයිස් කට් කෑල්ලක් දිපු කෙල්ල, එහෙමද කියන්නෙ... ඕන්න හු ඇන් පි මීහරක්ගෙ මොලේ ප්‍රමානය :lol: :lol: :lol:

    මම ධරතට වැඩිය මුකුත් කියන්නේ නෑ බන්..තිස්ස අත්තනායකගේ ආරාධනයෙන් stage එකට නැගල දැන් ටිකක් upset එකේ ඉන්නේ ....;-)
     
    • Haha
    Reactions: erozan

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    හරි බන් එල...රිද්දවන්න හිතල කිව්වේ නෑ ....මට අමතක උනා නේ...උඹ තිස්ස අත්තනායක එක්ක එකට stage එකට නැග්ග කියල...sorry හොඳේ ..:confused2:

    Rajith kibul drama eka wagemai oya kella dala karapu video eka..2 kama sadacharathmaka nae piliganin pirimiyek wage pimpiyek novi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Rajith kibul drama eka wagemai oya kella dala karapu video eka..2 kama sadacharathmaka nae piliganin pirimiyek wage pimpiyek novi
    රාජිත = අර වොයිස් කට් කෑල්ලක් දිපු කෙල්ල, එහෙමද කියන්නෙ... ඕන්න හු ඇන් පි මීහරක්ගෙ මොලේ ප්‍රමානය :lol: :lol: :lol: මුන් වගේ මීහරක් හින්දම හු ඇන් පි එක තව අවුරුදු 10+ විපක්ශෙ.
     
    • Dislike
    Reactions: TNHM

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Rajith kibul drama eka wagemai oya kella dala karapu video eka..2 kama sadacharathmaka nae piliganin pirimiyek wage pimpiyek novi

    හරි හරි.....දැන් තෝව මැරෙනවා නහරයක් පිපිරිලා...මුලින්ම සන්සුන් වෙයන්කෝ....

    ඒ උනාට .....එහෙම නෑ යකෝ 😂😂
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    සදාචාරයක් නැති ප්‍රශ්නයක් නන් හැදුවේ සදාචාරයක් නැති උත්තර බලාපොරොත්තු වෙන්න වෙනවා.ගිය මාර්තු වල මම කොටුව ස්ටේශන් එකේ පැය 3ක් හිටියා යාලුවෙක් එනකල්.එතකොටත් අර රණවිරුවෝ පාරේ ගිහින කතා කලාම දුක හිතෙනවා බන්.උන්ම කියනව උන්ව රැවට්ටුවා එදා බත් එක දෙන්න ආපු අයවත අද නෑ කියලා....
    මොන ආණ්ඩුව ආවත් ඔය මිනිස්සුන්ගේ ඉල්ලීම් ඉටුවෙන්නේ නැහැ .
    උද්ගෝෂණයක් කරලා දිනන්නනම් තමන්ගේ අතේ තුරුම්පු තියෙන්න ඕන .
    මම දැකල තියෙන විදියට උපවාස වලින් ඉල්ලීම් දිනාගන්න එක හරි අඩුවෙන් වෙන්නේ .
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    රාජිත = අර වොයිස් කට් කෑල්ලක් දිපු කෙල්ල, එහෙමද කියන්නෙ... ඕන්න හු ඇන් පි මීහරක්ගෙ මොලේ ප්‍රමානය :lol: :lol: :lol: මුන් වගේ මීහරක් හින්දම හු ඇන් පි එක තව අවුරුදු 10+ විපක්ශෙ.

    siddi 2kama paid actors dala karapu campaign wala kotas thamai ..ithin buruwo ekak hari anith eka waradi wenna bae ne ..2kama waradi kiyanna eka mage point eka..ube lama moleta Koheda owa t🤬🤬🤬