අර කාන්තා පොලිස් නිලදාරියො දාපු එකත් ඒ වගේ වැඩ. මුන්ට ඕවා තේරෙන එකක්යෑ බන්. ස්වාමියාට මොකෙක් මොනා කියයිද කියන බයෙන් කොයි වෙලෙත් පිපිරි පිපිරි තරහින් හැබැයි පට්ට කූල් එකේ ඉන්නවයි කියලා පෙන්නන්න බලාගෙනනෙ ඉන්නෙ![]()
විජයග්රහණයේ සැමරීම තහණම් වුනු කාලයක් තිබුනා කියලා මතකද.. ?? මතකද.. ?? මතකද.. ?? මේ කොහෙද කියල මතකද ?? මතකද ?? මතකද ??





