හරි හරි.....දැන් තෝව මැරෙනවා නහරයක් පිපිරිලා...මුලින්ම සන්සුන් වෙයන්කෝ....
ඒ උනාට .....එහෙම නෑ යකෝ![]()
පව් බන් හු ඇන් පි කාරයො තියෙන චන්ද නිකාන් කඩා ගන්නව කෙල්ලෙක් අල්ලන් මඩ ගහන්ඩ ගිහින්, ඕවගෙන් වෙන්නෙ තියෙන කාන්තා චන්ද ටිකත් ඕකුන්ට නැතිවෙන එක විතරයි..

මේ වොයිස් කට් කෑල්ලකට ඔහොම පලි ගන්ඩ හිතන මෝඩයන්ට පැවැත්මක් නැ ඕකුන්ට සිoහල ජන මනස තේරෙන් නැ ඕන්න ඔහො නටා ගන්ඩ දිපන් මචෝ වාසිය අපිට..







