කටු ඇනුන නංගි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි.....දැන් තෝව මැරෙනවා නහරයක් පිපිරිලා...මුලින්ම සන්සුන් වෙයන්කෝ....

    ඒ උනාට .....එහෙම නෑ යකෝ 😂😂

    පව් බන් හු ඇන් පි කාරයො තියෙන චන්ද නිකාන් කඩා ගන්නව කෙල්ලෙක් අල්ලන් මඩ ගහන්ඩ ගිහින්, ඕවගෙන් වෙන්නෙ තියෙන කාන්තා චන්ද ටිකත් ඕකුන්ට නැතිවෙන එක විතරයි.. :lol: :lol: :lol:

    මේ වොයිස් කට් කෑල්ලකට ඔහොම පලි ගන්ඩ හිතන මෝඩයන්ට පැවැත්මක් නැ ඕකුන්ට සිoහල ජන මනස තේරෙන් නැ ඕන්න ඔහො නටා ගන්ඩ දිපන් මචෝ වාසිය අපිට.. ;);)
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Badurdheen+Hakeem idiriyedi kaage langa indida? :rofl::rofl::rofl: Anika UNP ekata dan kawda chande denne?:lol::lol::lol: e wagema UNP ekayi JVP ekayi pohottuwayi athara thiyana pahadili wenasa mokakda ban?:D:D:D:D

    awurudu 30ka yuddeyak iwara karapu. lankawe economy law income indala middle income karapu Gota+Mahinda kohomada ban Saharan bomba gahanakan balagana hitapu, hadapu highway ekak wath open karaganna bari wunta samana karanna?
     
    • Like
    Reactions: nicjosh83

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    siddi 2kama paid actors dala karapu campaign wala kotas thamai ..ithin buruwo ekak hari anith eka waradi wenna bae ne ..2kama waradi kiyanna eka mage point eka..ube lama moleta Koheda owa t🤬🤬🤬

    දැන් එතකොට රාජිත කියන්නෙ ඇක්ටර් කෙනෙක්ද, මම හිතාගෙන උන්නෙ ඌ හිටපු කැබිනට් සෞඛය ඇමති කියලනෙ..:baffled::baffled:

    දෙකම කොහොමද අනික සමාන වෙන්නෙ??? රාජිත කියෙවුවෙ වර්තමාන ජනාදිපතිතුමාගෙ නියෝගයෙන් මිනි මරල වැවකට ගිහින් කිබුලන්ට දුන්න කතාවක්නෙ, එතකොට එතුමා ජනාධිපතිවරණ අපේක්ශක...ඔය කෙල්ලගෙ වොයිස් කට් එක කාලෙ මට නම් මතක විදිහට මැතිවරණය කැදවල තිබ්බෙ නැනෙ. ඔය කෙල්ල කිසිම දේශපාලන පක්ශෙක කාටවත් නම් කියල බැනල නැනෙ කොහොමද කතා දෙක සමාන වෙන්නෙ කියපන්කො බලන්ඩ පැනල යන්නෙ නැතුව...:dull::dull:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔවා සාමාන්‍ය marketing strategy බන්,ජනදිපතිවරනේදී කිසිම පක්ෂෙකට කඩේ යන්නේ නැහැ වගේ
    හිටපු Bro-බ්රෝ page 1ක වගේ හුඅක් page හරීන්ගේ සල්ලි අරං දරුනුවටම කඩේ ගියේ,ඒවා මොනාද
    පාර්ලිමේන්තු ඇමති කෙනක් වඩිග පටුන නැටුවේ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    siddi 2kama paid actors dala karapu campaign wala kotas thamai ..ithin buruwo ekak hari anith eka waradi wenna bae ne ..2kama waradi kiyanna eka mage point eka..ube lama moleta Koheda owa t🤬🤬🤬
    Cb7Wqak.png
     
    • Love
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවා සාමාන්‍ය marketing strategy බන්,ජනදිපතිවරනේදී කිසිම පක්ෂෙකට කඩේ යන්නේ නැහැ වගේ
    හිටපු Bro-බ්රෝ page 1ක වගේ හුඅක් page හරීන්ගේ සල්ලි අරං දරුනුවටම කඩේ ගියේ,ඒවා මොනාද
    පාර්ලිමේන්තු ඇමති කෙනක් වඩිග පටුන නැටුවේ

    ඔය වොයිස් කට් එක ආපු කාලෙ චන්දයක් තිබ්බෙ නැ බන් අනික අපේක්ශකයො කාගෙ හරි නමක් හරි කියල තියේද නැනෙ මොකක්ද ඕකෙ නටන්ඩ තියෙන දේ
     
    • Dislike
    Reactions: TNHM

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    ඔවා සාමාන්‍ය marketing strategy බන්,ජනදිපතිවරනේදී කිසිම පක්ෂෙකට කඩේ යන්නේ නැහැ වගේ
    හිටපු Bro-බ්රෝ page 1ක වගේ හුඅක් page හරීන්ගේ සල්ලි අරං දරුනුවටම කඩේ ගියේ,ඒවා මොනාද
    පාර්ලිමේන්තු ඇමති කෙනක් වඩිග පටුන නැටුවේ
    bro page eka karanne hamsa kiyana hambayan bn. u ekale idan hamba case walata adda uge page eken.
     
    • Like
    Reactions: dhanuka kumara

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Rajith kibul drama eka wagemai oya kella dala karapu video eka..2 kama sadacharathmaka nae piliganin pirimiyek wage pimpiyek novi
    ඇත්ත ඇත්ත මිනිහෙක්ට අපරාද චෝදනාවක් කරන එකයි මේකයි දෙකම එකයි :P
    යූඑන්පිය පරදින එක අහන්න දෙයක් නෑ ඔහොම හිතන උන් කැම්පේන් කරාම. එකක් රටටම විහිළුවක් වෙලා අන්තිමට නඩු වැටිල අනික ගින්දර වගේ වැඩ කරේ ඇයි කියල හිතල ලබන පාරවත් උත්සහ කරපන් ආය :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    bro page eka karanne hamsa kiyana hambayan bn. u ekale idan hamba case walata adda uge page eken.

    හු ඇන් පි කාරයො කොහොමත් හම්බයොනෙ බන්, ඒකනෙ මේ සිoහල කෙල්ලෙක්ට මඩ ගහන්නෙ කිසීම සාධාරන හේතුවක් නැතුව,,,ඔකුන් කවදාවත් සහරාන්ටවත් මෙහෙම බැනල තියෙනව කියල උබ දැකල තියෙනවද, නැනෙ නැනෙ ..ඒක තමයි මචෝ හු ඇන් පි ගතිය, උන් සහරානව අදහන සිoහල කෙල්ලන්ට මඩ ගහන තිරිසන්නු.. :dull: :dull:

    ඇත්ත ඇත්ත මිනිහෙක්ට අපරාද චෝදනාවක් කරන එකයි මේකයි දෙකම එකයි :P
    යූඑන්පිය පරදින එක අහන්න දෙයක් නෑ ඔහොම හිතන උන් කැම්පේන් කරාම. එකක් රටටම විහිළුවක් වෙලා අන්තිමට නඩු වැටිල අනික ගින්දර වගේ වැඩ කරේ ඇයි කියල හිතල ලබන පාරවත් උත්සහ කරපන් ආය :yes:

    ඕව තේරුම් ගන්ඩ මොලයක් තියෙන උන් දැන් හු ඇන් පි එකේ නැ, සිoහල කෙල්ලෙක්ගෙ පොටෝ අරන් මඩ ගහල චන්ද දිනන්ඩ පුලුවන් කියල හිතන මෝඩයො විතරයි දැන් ඕකෙ ඉන්නෙ.. :yes:
     
    • Dislike
    Reactions: TNHM

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔය වොයිස් කට් එක ආපු කාලෙ චන්දයක් තිබ්බෙ නැ බන් අනික අපේක්ශකයො කාගෙ හරි නමක් හරි කියල තියේද නැනෙ මොකක්ද ඕකෙ නටන්ඩ තියෙන දේ
    අනික එකි කියන්නේ වෙරදී දෙයක් නවයිනේ
     
    • Like
    Reactions: Pinkbc

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    ඇත්ත ඇත්ත මිනිහෙක්ට අපරාද චෝදනාවක් කරන එකයි මේකයි දෙකම එකයි :P
    යූඑන්පිය පරදින එක අහන්න දෙයක් නෑ ඔහොම හිතන උන් කැම්පේන් කරාම. එකක් රටටම විහිළුවක් වෙලා අන්තිමට නඩු වැටිල අනික ගින්දර වගේ වැඩ කරේ ඇයි කියල හිතල ලබන පාරවත් උත්සහ කරපන් ආය :yes:

    2kema aramuna 1kai thama apekshajaya wetha chandhadayakaya ada gaenima ,Sajith presidential election campaign fail ekane Sajith paradune..mage point eka ekak hari ekak waradi wenna bae kiyana ekai..

    labana para amuthuwen naluwo n niliyo plant karala GR paraddanna oni wenakam nae 2015 MR una dae wei mae yana widiyata
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    හරි හරි.....දැන් තෝව මැරෙනවා නහරයක් පිපිරිලා...මුලින්ම සන්සුන් වෙයන්කෝ....

    ඒ උනාට .....එහෙම නෑ යකෝ 😂😂

    ඔකුන්ට depression. අලියට දෙන්නද ටෙලිෆොන් එකට දෙන්නද කියලා අනාත වෙලා ඉන්න අස්සේ මේ වාගේ සින් ඇදුනම කිබෝඩ් හපාගන ගේම ඉල්ලනවා :lol: