කටු ඇනුන නංගි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2kema aramuna 1kai thama apekshajaya wetha chandhadayakaya ada gaenima ,Sajith presidential election campaign fail ekane Sajith paradune..mage point eka ekak hari ekak waradi wenna bae kiyana ekai..

    labana para amuthuwen naluwo n niliyo plant karala GR paraddanna oni wenakam nae 2015 MR una dae wei mae yana widiyata

    කැම්පේන් එක දිහා බලල මිනිස්සු චන්දෙ දෙනව කියල හිතන, මුන් වගේ ගොන් බඩු හු ඇන් පි එකට කඩේ යනකන් හු ඇන් පි එක පරදින එක ගැන පුදුමවෙන්ඩම දෙයක් නැ, දැන් එතකොට හු ඇන් පි පාන්ඩුව පැරදුනේ මේ කෙල්ල නිසා මරු බන් උබල.. :lol: :lol: :lol:

    ලබන පාර වෙනකන් ඉන්නෙ අහවල් දේටල තව මාස 2-3 කින් අනිව චන්දෙ එනව දිනා ගනිල්ලකො දැන් ඔය පරාජයට හේතුවත් හොයන් ඉන්න එකේ එකෙන්ම උබලට දිනා ගන්ඩ ඇහැකිනෙ.. :lol::lol::lol:
     
    • Dislike
    Reactions: TNHM

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    මේ නංගිගෙ කතාව නිසා සජිත්ට ඡන්දෙ දෙන්න අපිට බැරි උනා. හරි වේදනයි ඒ ගැන.😥😥 අනේ අද සජිත් තුමා ජනාධිපති වෙලා හිටියා නම්.. සත්තයි ට්‍රම්ප් කැලේ.. 💪
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කැම්පේන් එක දිහා බලල මිනිස්සු චන්දෙ දෙනව කියල හිතන, මුන් වගේ ගොන් බඩු හු ඇන් පි එකට කඩේ යනකන් හු ඇන් පි එක පරදින එක ගැන පුදුමවෙන්ඩම දෙයක් නැ, දැන් එතකොට හු ඇන් පි පාන්ඩුව පැරදුනේ මේ කෙල්ල නිසා මරු බන් උබල.. :lol: :lol: :lol:

    ලබන පාර වෙනකන් ඉන්නෙ අහවල් දේටල තව මාස 2-3 කින් අනිව චන්දෙ එනව දිනා ගනිල්ලකො දැන් ඔය පරාජයට හේතුවත් හොයන් ඉන්න එකේ එකෙන්ම උබලට දිනා ගන්ඩ ඇහැකිනෙ.. :lol::lol::lol:
    unp 1ක හැමදාම හිතුවේ කාගෙන් හරි ගොඩ යන්න,දෙපැත්තම මඩ ගහ ගත්ත කියල මහලොකු චන්ද වල වෙනසක් වෙන්නේ නැහැ,පක්ෂයක් උනාම ශාකා සමිති ශක්තිමත් වෙන්න ඕන .දුවන්න පුළුවන් මිනිස්සු ඉන්න ඕන නගරෙට වඩා ගමේ.
    කොලබ දේශපාලනේ කරට වැඩක් නැහැ.unp JVP පක්ෂ 2ම ගමේ fail.තව අවරුදු 10ක් යනකන් මේ ආණ්ඩුව හොලවන්න බැහැ .
    plan හදනවනම් හදන්න ඕන තව අවරුදු 10කින් දිනන්න .නැත්නම් එකත් නැති වෙනවා
     
    • Like
    Reactions: Pinkbc

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2kema aramuna 1kai thama apekshajaya wetha chandhadayakaya ada gaenima ,Sajith presidential election campaign fail ekane Sajith paradune..mage point eka ekak hari ekak waradi wenna bae kiyana ekai..

    labana para amuthuwen naluwo n niliyo plant karala GR paraddanna oni wenakam nae 2015 MR una dae wei mae yana widiyata
    සැලසුම්සහගතව පැහැරගෙන ගිහින් මිනීමැරීමේ චෝදනාවට ඇසින් දුටු සාක්කි දෙකක් එකතුකරාම උසාවියකදි මරණ දඬුවම දෙන්න පුළුවන් කියල උඹ දන්නව නේද.
    ඔහොම ගිහින් දවසක බෝම්බයක් ගහල එහා පිලේ අපේෂකයා පරලොව යැව්වත් "චන්දදායකයො ඇදගන්න අරමුණෙන් නෙ කරේ, දෙකම එකයි" කියයි මේ මිනිස්සු.
     
    • Like
    Reactions: dhanuka kumara

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔකුන්ට depression. අලියට දෙන්නද ටෙලිෆොන් එකට දෙන්නද කියලා අනාත වෙලා ඉන්න අස්සේ මේ වාගේ සින් ඇදුනම කිබෝඩ් හපාගන ගේම ඉල්ලනවා :lol:
    එල්ලෙන එල්ලෙන එක කෙලවෙනවා....මොන කරුමයක්ද මන්ද ?😁😂
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Rajith kibul drama eka wagemai oya kella dala karapu video eka..2 kama sadacharathmaka nae piliganin pirimiyek wage pimpiyek novi
    උබලා කියන්නෙ අර ලංකාවටම එකයි වර්ගෙ ඉන්නෙ බූරු පුතානො සජිත්😂😂 චන්දෙන් පැරදුනෙ මෙ කෙල්ල දුන්න වොයිස් කට් එකෙන් කියලද😂😂😂.. එහෙම හිතන එකෙත් අවුල්ක් නෑ😂 සජිත් වගෙ පකිස් බූරුවෙක්ට කඩෙ යන උන්ට කොහෙද ඊට වඩා මොලයක් හිතන්න😂😂
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    99142028_145694157121303_8420994965399666688_o.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp 1ක හැමදාම හිතුවේ කාගෙන් හරි ගොඩ යන්න,දෙපැත්තම මඩ ගහ ගත්ත කියල මහලොකු චන්ද වල වෙනසක් වෙන්නේ නැහැ,පක්ෂයක් උනාම ශාකා සමිති ශක්තිමත් වෙන්න ඕන .දුවන්න පුළුවන් මිනිස්සු ඉන්න ඕන නගරෙට වඩා ගමේ.
    කොලබ දේශපාලනේ කරට වැඩක් නැහැ.unp JVP පක්ෂ 2ම ගමේ fail.තව අවරුදු 10ක් යනකන් මේ ආණ්ඩුව හොලවන්න බැහැ .
    plan හදනවනම් හදන්න ඕන තව අවරුදු 10කින් දිනන්න .නැත්නම් එකත් නැති වෙනවා

    :yes: :yes: ගම නගරය කියල බේදයක් නැ සිoහල බහුතරය ඉන්න හැම තැනම හු ඇන් පී ෆේල්.., සිoහල බෞද්ධයන්ට /කතෝලිකයන්ට ගරහ ගරහ චන්ද දිනන්ඩ හදන වාරයක් වාරයක් පාසා හු ඇන් පී මීහරක් පරදිනව,, සිoහල කෙල්ලන්ට පද හදල ඕව ශෙයා කරාම වෙන්නෙ චන්දයක් දෙන්ඩ ඉන්න මිනිහත් ආපහු හැරෙන එක විතරයි,ඒව තේරුම් ගන්ඩ තරන් මොලයක් හු ඇන් පි මීහරක්ට නැ ඒකයි ඒව උස්සන් මේකට දුවන් එන්නෙ

    එල්ලෙන එල්ලෙන එක කෙලවෙනවා....මොන කරුමයක්ද මන්ද ?😁😂
    :rofl: මේ පාරනම් උපරිමේට කෙල උනා ලස්සන ගෑනු දැරිවියකට කතා හදන්ඩ ආවම ෆේස් බුක් අයියල සපෝට් එක දෙයි කියල හිතාගෙන දාපු විඩියෝව.. අන්තිමට උනේ පුතානොගෙ යට ඇදුමත් ෆේක් බුක් එකේ ගැලවෙන එක විතරයි හු කුක්කො ඉල්ලන් නාන්නෙ මෝඩ කමේ උපරිමය.. :lol::lol:
     
    Last edited:

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    :yes: :yes: ගම නගරය කියල බේදයක් නැ සිoහල බහුතරය ඉන්න හැම තැනම හු ඇන් පී ෆේල්.., සිoහල බෞද්ධයන්ට /කතෝලිකයන්ට ගරහ ගරහ චන්ද දිනන්ඩ හදන වාරයක් වාරයක් පාසා හු ඇන් පී මීහරක් පරදිනව,, සිoහල කෙල්ලන්ට පද හදල ඕව ශෙයා කරාම වෙන්නෙ චන්දයක් දෙන්ඩ ඉන්න මිනිහත් ආපහු හැරෙන එක විතරයි,ඒව තේරුම් ගන්ඩ තරන් මොලයක් හු ඇන් පි මීහරක්ට නැ ඒකයි ඒව උස්සන් මේකට දුවන් එන්නෙ
    We Love Mahinda!
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අඩොව් කැරි ජෙප්පාහ් ... ෆකින්ග් පුන්ඩෙහ් ..
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මට නම් මොක කරල හරි කමක් නෑ හිටපු කාලකන්නි ටික ඒලෝපු ඒකම ඇති. රටේ වැඩක් වෙනව දුන්නු ඡන්දෙ ගැන නම් සංතෝසයි.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    සැලසුම්සහගතව පැහැරගෙන ගිහින් මිනීමැරීමේ චෝදනාවට ඇසින් දුටු සාක්කි දෙකක් එකතුකරාම උසාවියකදි මරණ දඬුවම දෙන්න පුළුවන් කියල උඹ දන්නව නේද.
    ඔහොම ගිහින් දවසක බෝම්බයක් ගහල එහා පිලේ අපේෂකයා පරලොව යැව්වත් "චන්දදායකයො ඇදගන්න අරමුණෙන් නෙ කරේ, දෙකම එකයි" කියයි මේ මිනිස්සු.

    man mulinma kiwe 2kama sadachara wirodhi kiyala, 2kama inne padiyata wada karapu naluwo n niliyo..mage point eka ehama thiyeddi1kak waradi anika hari kiyanne kohomada? 2kama sequence 1kai...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    උබලා කියන්නෙ අර ලංකාවටම එකයි වර්ගෙ ඉන්නෙ බූරු පුතානො සජිත්😂😂 චන්දෙන් පැරදුනෙ මෙ කෙල්ල දුන්න වොයිස් කට් එකෙන් කියලද😂😂😂.. එහෙම හිතන එකෙත් අවුල්ක් නෑ😂 සජිත් වගෙ පකිස් බූරුවෙක්ට කඩෙ යන උන්ට කොහෙද ඊට වඩා මොලයක් හිතන්න😂😂

    නිකන් තප්පුලන්න එපා බන් මන් කොතනද කිව්වෙ ඔය කෙල්ල නිසා සජිත් paraduna kiyala? Man kiyanne 2kama scripted n nalu n nikiyo plant karala Karapu dewal kiyala dan oppu wela iwarai kiyana eka..

    ehama thiyeddi 1kak unethical n anika ethical wenna bae kiyana ekai mage point..2kama waradi kiyanna bi pimp bae..
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Me wage campaign nisa neme UNP paradune hitapu awurdu 5ta wechcha dewal nisai paradune. Habai me wage viral marketing strategies political campaigns Wala use wenawa kiala minissu Dana ganna eka watinawa. Trump karaya gahapu game ekka baluwama mewa sulu dewal