කටු ඇනුන නංගි

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    රනිල් ඉල්ලුවෙ නැනෙ ගිය පාර නිකන් මෝඩ කතා කියවන්ඩ එපා .. උබල ගියපාර චන්දෙ දුන්නෙ සජියට දැන් ලැජ්ජාව වහ ගන්ඩ බයිල කියනව.. :lol: :lol:
    මට මේ පරන පොස්ට් හොය හොයා ඉන්ඩ ඕන කමක් නැ උබ මොකාද කියල මට ඒ කාලෙ ඉදන් මිටර් කියල විතරක් මතක තියාගනින්, මම නැති තැන් වල ස්වාධීන ටෝක් දුන්නට ඉන්න තැන කියන්ඩ එන්ඩ එපා..මාව ඕනද එපාද වගේ මෝඩ කතා වලට මාර්තෘකා කතා කරන්ඩ මට ඕන කමක් නැ..

    උඹමනේ රනිල්ව ඇදල ගත්තේ එකයි මම ඇහුවේ පෝස්ට් එකක්වත් පෙන්නපන් 2015 දි යූඑන්පී එකට ඡන්දය දෙන්න කිව්ව කියපු... එහෙම පෝස්ට් නැහැ...
    යුඑන්පී එකට ඡන්දය දෙන්න තිබ්බේ 2015 අගෝස්තු..
    රනිල්ට ඡන්දය දෙන්න මම කොළඹ වෙන්න ඕනි...
    නැත්තම් රනිල් අගමැති කරන්න යුඑන්පී එකට දෙන්න ඕනී

    දැන් ආයෙත් සජිත් කියනවා.. ආයෙත් මම අහනව
    මම සජිත් ට ඡන්දය දැම්මා කියල පෝස්ට් එකකින් කිව්වද??
    මම සජිත්ට ඡන්දය දනව කියල කිව්වද??
    නැත්තම් වෙන එකෙක්ට කිව්වද ගෝඨට දෙන්න එප සජිත්ට ඡන්දය දෙන්න කියලා...
    එහෙම එකක්වත් කියලා නෑ, උබට ඔප්පු කරන්නත් බෑ...

    දන්නේ නැති මගුල් කියවන්නේ නැතිව ඉන්ඳපන්...
    අර කිව්වා වගේ උඹ රනිල්, අනුර, සජිත් වගේ බහුතරය අකැමැති චරිතයක්...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තො වගෙ අන්ගවිකලයෙක්ට gt හොද පාඩමක් ඉගැන්නුවෙ සල්ලි වලට එක එකාගෙ ගු අතගලා මෙතන රිලා දාපු සෙල්ලම් තවත් ඔට්ටු නැ වෙසිගෙ පුතො 💩💩 තො හිටියත් නැතත් දැන් වැඩක් නැ රෙප් කපපිය දැන් සල්ලි වලට තොගෙ අම්මගෙ පුකෙන් කාලකන්නියා 💩💩
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹමනේ රනිල්ව ඇදල ගත්තේ එකයි මම ඇහුවේ පෝස්ට් එකක්වත් පෙන්නපන් 2015 දි යූඑන්පී එකට ඡන්දය දෙන්න කිව්ව කියපු... එහෙම පෝස්ට් නැහැ...

    දැන් ආයෙත් සජිත් ගන කියනවා.. ආයෙත් මම අහනව එක ප්‍රශ්ණය

    මම සජිත් ට ඡන්දය දැම්මා කියල පෝස්ට් එකකින් කිව්වද??
    මම සජිත්ට ඡන්දය දනව කියල කිව්වද??
    නැත්තම් වෙන එකෙක්ට කිව්වද ගෝඨට දෙන්න එප සජිත්ට ඡන්දය දෙන්න කියලා...
    එහෙම එකක්වත් කියලා නෑ, උබට ඔප්පු කරන්නත් බෑ...

    දන්නේ නැති මගුල් කියවන්නේ නැතිව ඉන්ඳපන්...
    අර කිව්වා වගේ උඹ රනිල්, අනුර, සජිත් වගේ බහුතරය අකැමැති චරිතයක්...

    රනිල් ඇදෙනවනෙ, සජිත් ජනපති රනිල් අගමැති අමතකද උබට මෙච්චර ඉක්මනට.. :lol: :lol: :lol: උබ ඇවිල්ල බන් තනිකර හු ඇන් පි හිපියෙක්, හු ඇන් පි කිසිම හිපියෙක් කිසිම තැනක පිලි ගන්නෙ නැ උන් හු ඇන් පි කියල. උන් එක්කො උබ වගේ ස්වාදීන මූඩ් එකක් ගන්නව එක්කො ජෙපි සීන් එක ඇඩ් කරනව, මහින්දට හරි මහින්දගෙ ආණ්ඩුවට හරි ගරහන තැන් හොය හොයා ඇවිල්ල පස්ස දික කර කර දගලනව..

    ස්වාදීන උන් මේ දේශපාලනේ කතා කර කර දගලන්නෙ නැ බන් උබල වගේ.. අනික උබ ස්වාධින නම් කරන්ඩ ඔනෙ කෙල්ල වෙනුවෙන් පෙනී ඉන්න එක.. ළමය ඉගෙන ගන්න වැදගත් කෙනෙක්, උබල මේ ඒ ළමයව අර රාජිතයට සමාන කර කර දගලන්නෙ ස්වාදීන නිසාද ???? අනේ පකෝ උබ උබේ සවාදීන විගඩම මම නැති තැනක දාගනින් ඉන්න තැන් වල දාන්ඩ එන්ඩ එපා..
     
    • Dislike
    Reactions: TNHM

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නංගිගෙ වොයිස්කට් එක නිසා වැටුනෙ යහපාලන ආණ්ඩුව නම්,,
    ජවිපෙට, නංගි එක්ක තියෙන ඇරියස් එක මොකක්ද??
    😝😝😝
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    රනිල් ඇදෙනවනෙ, සජිත් ජනපති රනිල් අගමැති අමතකද උබට මෙච්චර ඉක්මනට.. :lol: :lol: :lol: උබ ඇවිල්ල බන් තනිකර හු ඇන් පි හිපියෙක්, හු ඇන් පි කිසිම හිපියෙක් කිසිම තැනක පිලි ගන්නෙ නැ උන් හු ඇන් පි කියල. උන් එක්කො උබ වගේ ස්වාදීන මූඩ් එකක් ගන්නව එක්කො ජෙපි සීන් එක ඇඩ් කරනව, මහින්දට හරි මහින්දගෙ ආණ්ඩුවට හරි ගරහන තැන් හොය හොයා ඇවිල්ල පස්ස දික කර කර දගලනව..

    ස්වාදීන උන් මේ දේශපාලනේ කතා කර කර දගලන්නෙ නැ බන් උබල වගේ.. අනික උබ ස්වාධින නම් කරන්ඩ ඔනෙ කෙල්ල වෙනුවෙන් පෙනී ඉන්න එක.. ළමය ඉගෙන ගන්න වැදගත් කෙනෙක්, උබල මේ ඒ ළමයව අර රාජිතයට සමාන කර කර දගලන්නෙ ස්වාදීන නිසාද ???? අනේ පකෝ උබ උබේ සවාදීන විගඩම මම නැති තැනක දාගනින් ඉන්න තැන් වල දාන්ඩ එන්ඩ එපා..

    රනිල් ඇගමති කරන්න මම යූඑන්පී එකට ඡන්දය දුන්න කිව්වද කොහෙවත්?
    සජිත්ට ඡන්දය දුන්නා කිව්වේත් නෑ...
    උඹ මන්තරය වගේ ජප කරනවා

    කවුරු ගැරුහවත් මහින්ද කියන්නේ උඹ වගේ 60%කින් රිජෙක්ට් වෙච්ච මනුස්සටෙක් නෙමෙයිනේ...

    2015 ඡන්දයෙත් 47%ක් තිබ්බා... සජිත් අනුර එරොසන්ට වඩා වැඩියි...

    2018 අලුත් පක්ශයෙන් ඇවිත් ප්‍රාදෙශිය සභාව දින්නා..
    2019 ගෝඨව ගෙන්නලා ඊටත් වඩා දිනෙව්වා....
    2020 ඡන්දෙත් දිනානවා

    මහින්ද කියන්නේ සමාජයේ බහුතරය කැමති මනුස්සයෙක්..
    උඹ මොකෙක්ද? මහින්ද ගෝඨා කිරියේ පෝල් වල දිනද්දි උඹව එපා කියන පෝල් වල උඹ චොර වෙනවා..

    මහින්ද ගෝඨා වෙනුවෙන් ඉන්න වැදගත් මිනිස්සු උඹට විරුද්ධව ඡන්දය දෙනවා....

    posts 50000 දාලත් උඹ ඇවිත් අනුර, සජිත්, රනිල් වගේ සමාජයෙන් රිජෙක්ට් වෙච්ච කෙනෙක්...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    100977482_2660760797513452_3869499473356914688_o.jpg
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,695
    4,435
    113
    රටේ ඉතිහාසය .වර්තමානයේ සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මොවුන්ට අවබෝධයක් නෑ.හිතන්න .තර්කානුකූලව අදහස් ඉදිරිපත් කරන්න චින්තනයක් තිබුණා නම් මොවුන් මුදලට විකිණෙන්නේ නෑ.එදා ඇය දැන දැනම අලෙවි කළේ මේ රට වෙනුවෙන් සිය දෑත් දෙපා පුජා කොට අසරණව සිටි වීරෝධාර සෙබළුන් ගේ ප්‍රාර්ථනා වන්.ඒ වෙනුවෙන් ඇයට ගෙවන්න වෙන වන්දිය කදුළින් මිල කරන්න වෙනවාමයි.කවුරු පාලකයන් උවත් ජනතාව බුද්ධිමත් විය යුතුයි.ඇය ඈ පිළිබඳ එක් කාරණාවක් සහතික කොට ඇත.ඒ ඇය අලෙවි වන බවත් ඇයට මිලක් ඇති බවත්
     
    දැන් ඔබ පවසන්නේ සජිත් ආවනම් හොඳයි කියාද මිතුර ?

    ඇය අලෙවි වූ බවට ඔබ පවසන්නේ මුදල් කුවිතානසිය දැකද මිතුර ?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    කිඹුල් මාධ්‍ය හමුවෙ උන්ව උසාවි දැක්කුව වගේ ලෝයර් කෙනෙක්ගෙන් අහපන් මේ කෙල්ලටත් නඩුවක් දාල උසාවි දක්කන්න මොකක්හරි විදිහක් තියෙනවද කියල උන්ද කියයි දෙකම සමාන නොවෙන්නේ ඇයි එකක් විතරක් වැරදි වෙන්නේ කොහොමද කියල.

    nikan gon katha kiyala ara kellawa sudda karanna hadanna epa bung..rajitha or kibul naluwo saparadhi ho aparadha nithiyata watena kisi deyak karala nae..kellata wirudawa nadu dapan wage gon bi logic kiyanaa epa bung uba erozan level watila kellawa defend karanna hadanna epa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    nikan gon katha kiyala ara kellawa sudda karanna hadanna epa bung..rajitha or kibul naluwo saparadhi ho aparadha nithiyata watena kisi deyak karala nae..kellata wirudawa nadu dapan wage gon bi logic kiyanaa epa bung uba erozan level watila kellawa defend karanna hadanna epa
    කෙල්ලට නඩු දාන්න කියන එක ගොන්කතාවක් වීම තමා මනුස්සයො මෙතන පොයින්ට් එක. හැබැයි කිඹුල් හමුවෙ උන්ට නං ඒක ගොන්කතාවක් කතාවක් උනේ නෑ නේද කොච්චරද කිවොත් අන්තිමට රාජිතට පපුවේ අමාරුවත් හැදුන හිරෙත් ගියා. තවත් කියපන්කො දෙකම එකයි කියල.

    මට කෙල්ලව සුද්ද කරන්න එපා කියල උඹ ඊළඟ වාක්කියෙන් රාජිත සුද්ද කරනව ඉතිං බෑනේ කරන්න. උඹ හදන්නේ මේකට මුවාවෙලා යූඑන්පි කැම්පේන් එකේ කරපු අන්තිම ගොන් වැඩේට හුණු ගාන්න, නැත්තන් මේකට රාජිත ගෑවෙන්න හේතුවක් නෑ නෙ. ඔන්න 2015 මට මතකයි මයිත්‍රීට හොර ගෑනියෙක්ගෙන් ළමයෙක් ඉන්නව කියල මොකද්ද මඩක් ගියා, අන්න අපේක්ෂකයින්ට ටාගට් කරලා ගහන කුණු මඩ ඒ වගේ එකක් අරන් සමාන කරපංකෝ වැඩේ ඉවරයි.
     
    Uba kata arinna arinna buru gathiya eliyata enawa..ubane kiwe kellata nadu danna kiyala mama nemai ne?? Ube point dan rajitha n naluwo wirudawa naduwak wibahaga wenawa ae nisa rajitha n naluwo waradhi ..kellata wirudawa nadu nae nadu dannatg nae ae nisa kella clean kiyala...owta kiyanne pake logic kiyala 🦞

    mage point 1ka 2kama scripted n naluwo n niliyo plant karala karapu election campaign kotas n 2kama ethically wrong Kiyala uba wage pimpi ai තෙරෙන්න Naethi ekai