රනිල් ඉල්ලුවෙ නැනෙ ගිය පාර නිකන් මෝඩ කතා කියවන්ඩ එපා .. උබල ගියපාර චන්දෙ දුන්නෙ සජියට දැන් ලැජ්ජාව වහ ගන්ඩ බයිල කියනව..![]()
මට මේ පරන පොස්ට් හොය හොයා ඉන්ඩ ඕන කමක් නැ උබ මොකාද කියල මට ඒ කාලෙ ඉදන් මිටර් කියල විතරක් මතක තියාගනින්, මම නැති තැන් වල ස්වාධීන ටෝක් දුන්නට ඉන්න තැන කියන්ඩ එන්ඩ එපා..මාව ඕනද එපාද වගේ මෝඩ කතා වලට මාර්තෘකා කතා කරන්ඩ මට ඕන කමක් නැ..
උඹමනේ රනිල්ව ඇදල ගත්තේ එකයි මම ඇහුවේ පෝස්ට් එකක්වත් පෙන්නපන් 2015 දි යූඑන්පී එකට ඡන්දය දෙන්න කිව්ව කියපු... එහෙම පෝස්ට් නැහැ...
යුඑන්පී එකට ඡන්දය දෙන්න තිබ්බේ 2015 අගෝස්තු..
රනිල්ට ඡන්දය දෙන්න මම කොළඹ වෙන්න ඕනි...
නැත්තම් රනිල් අගමැති කරන්න යුඑන්පී එකට දෙන්න ඕනී
දැන් ආයෙත් සජිත් කියනවා.. ආයෙත් මම අහනව
මම සජිත් ට ඡන්දය දැම්මා කියල පෝස්ට් එකකින් කිව්වද??
මම සජිත්ට ඡන්දය දනව කියල කිව්වද??
නැත්තම් වෙන එකෙක්ට කිව්වද ගෝඨට දෙන්න එප සජිත්ට ඡන්දය දෙන්න කියලා...
එහෙම එකක්වත් කියලා නෑ, උබට ඔප්පු කරන්නත් බෑ...
දන්නේ නැති මගුල් කියවන්නේ නැතිව ඉන්ඳපන්...
අර කිව්වා වගේ උඹ රනිල්, අනුර, සජිත් වගේ බහුතරය අකැමැති චරිතයක්...