හර්පීස්තොලේ බිබිලක් ඇවිල්ලා තිබ්බා ටික කාලෙකට කලින් (අවුරුදු 10 කට විතර කලින් ඉදලා) දැං ඒකට උඩින් මස් හැදිලා තියෙන්නෙ මේක අයින් කරන්න ඕනෙ ද ?
මේක ප්රශ්නයක් වෙන්න පුලුවන්ද ?
dentist කරපු biopsy එකෙයි ent කල biopsy එකෙයි වෙනසක් තියදඅපේ කෙනෙක්ගෙ කටේ තුවාලයක් තිබිලා biopsy එකක් කල එක එවෙලේ negative. අවුරුදු දෙකකින් විතර ආයෙත් එක ආවා. Dentist උන් ඕක clean කර කර හිටියා. වැඬේ හරියන්නේ නැතුව ආයේ ent කෙනෙක් ට පෙන්නලා biopsy කරා. Positive උනා.
Get that thing checked asap.
dentist biopsy karanna kiwwe na ban. unge goda wedakan hari giye nathi nisa ENT consult kare. Biopsy eka karanne dentist wath ENT wath newi. pora sample eka extract karanawa witharayi.dentist කරපු biopsy එකෙයි ent කල biopsy එකෙයි වෙනසක් තියද
ENT Surgeon kenek gawata yanna wenne.අවුරුදු 10 තියන් මගුලක් කරනවද, dermatologist කෙනෙක් ගාවට ගිහින් පෙන්නපන් asap.
උඹ කවුරු ළඟට ද ගියේ මචං. ENT surgeon කෙනෙක්ද නම කියන්න පුළුවන් දupdate
ඩොක්ටර් කිව්වා මේක කේඨ ග්රන්ථිය නිසා මෙහෙම වෙලා තියෙන්නෙ කපන එක අපරාදෙ කියලා .
ආපහු වැඩි උනොත් (එන්න එන්න ලොකු උනොත්, තුවාල උනොත් ect ect) එන්න කිව්වා කපලා අයින් කරන්න.
ENT නෙමෙයි මම ගියේ බං ඩෙන්ටල් සර්ජන් කෙනෙක් ලගට.උඹ කවුරු ළඟට ද ගියේ මචං. ENT surgeon කෙනෙක්ද නම කියන්න පුළුවන් ද