කටේ බිබිලක් 👄 👄

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    කතුරුමුරුංග හොද්දක් හදන් කාහන්. අඩු වෙනවා තුවාල එහෙමනම්.
     
    • Like
    Reactions: Bam

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,759
    1
    15,499
    113
    තොලේ බිබිලක් ඇවිල්ලා තිබ්බා ටික කාලෙකට කලින් (අවුරුදු 10 කට විතර කලින් ඉදලා) දැ‍‍ං ඒකට උඩින් මස් හැදිලා තියෙන්නෙ මේක අයින් කරන්න ඕනෙ ද ?

    මේක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද ?
    හර්පීස්
     
    • Wow
    Reactions: Bam

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    අපේ කෙනෙක්ගෙ කටේ තුවාලයක් තිබිලා biopsy එකක් කල එක එවෙලේ negative. අවුරුදු දෙකකින් විතර ආයෙත් එක ආවා. Dentist උන් ඕක clean කර කර හිටියා. වැඬේ හරියන්නේ නැතුව ආයේ ent කෙනෙක් ට පෙන්නලා biopsy කරා. Positive උනා.
    Get that thing checked asap.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559

    dentist කරපු biopsy එකෙයි ent කල biopsy එකෙයි වෙනසක් තියද
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    dentist කරපු biopsy එකෙයි ent කල biopsy එකෙයි වෙනසක් තියද
    dentist biopsy karanna kiwwe na ban. unge goda wedakan hari giye nathi nisa ENT consult kare. Biopsy eka karanne dentist wath ENT wath newi. pora sample eka extract karanawa witharayi.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    update

    ඩොක්ටර් කිව්වා මේක කේඨ ග්‍රන්ථිය නිසා මෙහෙම වෙලා තියෙන්නෙ කපන එක අපරාදෙ කියලා .

    ආපහු වැඩි උනොත් (එන්න එන්න ලොකු උනොත්, තුවාල උනොත් ect ect) එන්න කිව්වා කපලා අයින් කරන්න.
     
    • Like
    Reactions: vgp and RottenCOLT

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    update

    ඩොක්ටර් කිව්වා මේක කේඨ ග්‍රන්ථිය නිසා මෙහෙම වෙලා තියෙන්නෙ කපන එක අපරාදෙ කියලා .

    ආපහු වැඩි උනොත් (එන්න එන්න ලොකු උනොත්, තුවාල උනොත් ect ect) එන්න කිව්වා කපලා අයින් කරන්න.
    උඹ කවුරු ළඟට ද ගියේ මචං. ENT surgeon කෙනෙක්ද නම කියන්න පුළුවන් ද
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    උඹ කවුරු ළඟට ද ගියේ මචං. ENT surgeon කෙනෙක්ද නම කියන්න පුළුවන් ද
    ENT නෙමෙයි මම ගියේ බං ඩෙන්ටල් සර්ජන් කෙනෙක් ලගට.
     
    • Like
    Reactions: vgp