ඔය ටික මම කිව්ව කියල හිතාගනින්. ආයෙ කියවපන්. රටකට ගිහිල්ල හරි පව් ගෙවාගෙන ගොඩ යන්න බලන් ඉන්න උඹල පව් බන්. මෙහේ ඉන්න උන්ට බොරු ශෝ පෙන්නල දුක තුනී කරගනින්. ජය! එළ බයිසන් එළ 👍😆