කට තුවාල වුනාම මොකෝ කරන්නෙ ?

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    mkuth one na uba thala karali kapaln ewa angta sisil ouwa ushneta enne bn aniwa adu wenwa kapan thala karali 15k withara dwas 2k 3k.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හොදට නාගන්න.සැරයන්න
    ඇගෙ සැර උස්න යන්න ,සැර නසන දේවල් කන්න,බොන්න.
    සවි බාර්ලි කැද ඇට රසකිද ස්භාවික දේවල් ගන්න.ඉදලා හිටලා බිපන්.
    කෘතිම වස විස කැම දේවල් ගන්න එපා.ක්‍රීමි ජාති ගාන්න එපා.කටට ඔය මොනවත් ගාන්න එපා.
    ඇග නිවෙන කැම කපන්.ඇග ඇතුලට බෙහෙත් කරගන්න.හරක්,උරැ,සැමන් සැර කැම කන්න එපා.
    :yes::yes:

    ආයුර්වෙිද හෝ හොද වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස්/බෙහෙත් ගන්න.:yes:

    සැ:යු : ලොකු අමාරැවක් නමි මෙිකෙ දාදා ඉන්න එපා.මෙිකේ වෛදවරැ ඉනනවනමි,වෛද දැනුම තියන අයගෙන් පමනක් එයාලාගෙන් නිවැරදි උපදෙස් අහපන්.:yes::yes::yes:
     
    Last edited: