කට තුවාල වෙන්නෙ ඇයි බන්

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    සීතල දේවල් කන්න බොන්න. උෂ්ණ දේවල් ගන්න එපා. Orrepaste කියලා ක්‍රීම් එකක් තියෙනවා ගොඩක් තුවාල නම් ඒක ගාන්න
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ අත්දැකීම්
    1) විටමින් ඌනතාවන් නිසා. B විටමින් පෙති ටිකක් ගත්තාම හරි යනවා තාවකාලිකව. ඉකමනට B වැඩි කෑම ගන්න ඕනා දවස් 2-3ක් වත්
    2) අදික ටෙන්ෂන් එනකොට. උදා. එක්සෑම් එකක් කාලෙකින් ලෑස්තිවෙන කොට. (දිව ඉස්සරහ, තොල් වල.) ස්ට්‍රෙස් පාලනය ඉගෙන ගන්න. කටේ තුවාල වලට දාන බෙහෙත් තමා කෙටි කාලීනව.
    3) මුක රෝග. දත් දිරායාම්. දත් දොස්තර තමා......

    Orrepaste මටත් හොදයි.
    ගැලපෙනවද කියලා බලන්න.....

    ඒපාර මගේ කට තුවාල වෙනව බං gastritis නිසා ද?​
    ------ Post added on Jan 7, 2022 at 12:52 PM

    ඔව්
    ලගම තියන අයුර්වෙදෙන් හෝ ගමේ පන්සලේ ලොකු හමුරුවොන්ගෙන් අහන්න... ඔන්න ඊලග කෑල්ලත් දැම්මා......... :ROFLMAO:
    ------ Post added on Jan 7, 2022 at 12:54 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Canker sore වලට හේතුවක් හරියටම හොයාගෙන නෑ මම හිතන්නෙ.
    මේකට නම් ඉතින් සතියක් විතර දුක් විඳිනවට වඩා දෙහි කෑල්ලක් අතුල්ලගත්තම එසැනින් හොඳ වෙනවා.අතුල්ලනකොට නම් අපා දුක දැනෙනව හැබැයි.හිත හයිය කරගෙන කරොත් ගොඩ
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,414
    113
    Srilanka
    මගේ අත්දැකීම්
    1) විටමින් ඌනතාවන් නිසා. B විටමින් පෙති ටිකක් ගත්තාම හරි යනවා තාවකාලිකව. ඉකමනට B වැඩි කෑම ගන්න ඕනා දවස් 2-3ක් වත්
    2) අදික ටෙන්ෂන් එනකොට. උදා. එක්සෑම් එකක් කාලෙකින් ලෑස්තිවෙන කොට. (දිව ඉස්සරහ, තොල් වල.) ස්ට්‍රෙස් පාලනය ඉගෙන ගන්න. කටේ තුවාල වලට දාන බෙහෙත් තමා කෙටි කාලීනව.
    3) මුක රෝග. දත් දිරායාම්. දත් දොස්තර තමා......

    Orrepaste මටත් හොදයි.
    ගැලපෙනවද කියලා බලන්න.....

    ------ Post added on Jan 7, 2022 at 12:52 PM

    ලගම තියන අයුර්වෙදෙන් හෝ ගමේ පන්සලේ ලොකු හමුරුවොන්ගෙන් අහන්න... ඔන්න ඊලග කෑල්ලත් දැම්මා......... :ROFLMAO:
    ------ Post added on Jan 7, 2022 at 12:54 PM
    මටත් vitamin b බීවම හොඳ වෙන්වා
     
    • Like
    Reactions: NRTG and wqe123

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උෂ්ණෙට කියල හිතෙනවා නම් මී කිරි, කතුරු මුරුංගා, සව් කන්න. දවස් දෙකෙන් අඩුවෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: NRTG