------ Post added on Jan 7, 2022 at 12:52 PMඒපාර මගේ කට තුවාල වෙනව බං gastritis නිසා ද?
ලගම තියන අයුර්වෙදෙන් හෝ ගමේ පන්සලේ ලොකු හමුරුවොන්ගෙන් අහන්න... ඔන්න ඊලග කෑල්ලත් දැම්මා.........
බඩේ ගිනියම රතු මිරිස් කන්න එපාඒපාර මගේ කට තුවාල වෙනව බං gastritis නිසා ද?
But the problem is at your tummy. get it fixed.I had issue and changed to non-Floride toothpastes, now using Supiriviki, and now 99% ok
Q. how to fix it ?But the problem is at your tummy. get it fixed.
මේකට නම් ඉතින් සතියක් විතර දුක් විඳිනවට වඩා දෙහි කෑල්ලක් අතුල්ලගත්තම එසැනින් හොඳ වෙනවා.අතුල්ලනකොට නම් අපා දුක දැනෙනව හැබැයි.හිත හයිය කරගෙන කරොත් ගොඩCanker sore වලට හේතුවක් හරියටම හොයාගෙන නෑ මම හිතන්නෙ.
මටත් vitamin b බීවම හොඳ වෙන්වාමගේ අත්දැකීම්
1) විටමින් ඌනතාවන් නිසා. B විටමින් පෙති ටිකක් ගත්තාම හරි යනවා තාවකාලිකව. ඉකමනට B වැඩි කෑම ගන්න ඕනා දවස් 2-3ක් වත්
2) අදික ටෙන්ෂන් එනකොට. උදා. එක්සෑම් එකක් කාලෙකින් ලෑස්තිවෙන කොට. (දිව ඉස්සරහ, තොල් වල.) ස්ට්රෙස් පාලනය ඉගෙන ගන්න. කටේ තුවාල වලට දාන බෙහෙත් තමා කෙටි කාලීනව.
3) මුක රෝග. දත් දිරායාම්. දත් දොස්තර තමා......
Orrepaste මටත් හොදයි.
ගැලපෙනවද කියලා බලන්න.....
------ Post added on Jan 7, 2022 at 12:52 PM
ලගම තියන අයුර්වෙදෙන් හෝ ගමේ පන්සලේ ලොකු හමුරුවොන්ගෙන් අහන්න... ඔන්න ඊලග කෑල්ලත් දැම්මා.........
------ Post added on Jan 7, 2022 at 12:54 PM
bumpeat Kathuru Murunga.