කඨින පින්කමක් සoවිධානය කරන්නේ කොහොමද?
සමානයෙන් කොපමණ මුදලක් වගේ යනවාද?
මට පින්කමක් කරන්න අසායි එකයි
සමානයෙන් කොපමණ මුදලක් වගේ යනවාද?
මට පින්කමක් කරන්න අසායි එකයි
අපේ පැත්තේ නම් පන්සල් වල කඨින කියලා හාමුදුරුවෝ සල්ලි ගසා කනවා..1. පන්සලට යන්න
2. නායක හාමුදුරුවො හම්බෙන්න
3. කටිනෙ බාරගන්න, එහෙමත් නැත්නන් දැනට බාරගත්ත කෙනා එක්ක හවුලෙ කරන්න එකග වෙන්න හාමුදුරුවො දැනුවත්ව
4. පන්සලෙ අඩු පාඩු බලන්න ( තාප්පෙ තීන්ත ගාන්න, දාන සාලාව තෙමෙනවද බලන්න, ) මේ අඩුපාඩුවක් හදන්න එකග වෙන්න ( තමන්ට පුලුවන් තරමින්, මේක අනිවාර්ය නැහැ )
5. ඒකට කොටේසන් එකක් ගන්න
6. කල් ඇතුව ඒව හදන්න ඕන, බාස්ල හොයන්න ඕනෙ, උන්ට කන්න දෙන්න ඕනෙ ( සමහරු කටිනෙ කිව්වම නිකන් වැඩ කරන්නෙ, හැමෝම නෙවෙවි , ඇති හැකි විදියට )
7. තව වියදම් සෙට් වෙනවා, ලේසි වැඩක් නෙවෙ. කටින කාලෙ හැමදාම පන්සල් යන්නත් ඕනෙ
අපේ නැන්දම්ම කරා, ලක්ස 3.5 වගේ ගියා මතකයි.


Thanks mchn1. පන්සලට යන්න
2. නායක හාමුදුරුවො හම්බෙන්න
3. කටිනෙ බාරගන්න, එහෙමත් නැත්නන් දැනට බාරගත්ත කෙනා එක්ක හවුලෙ කරන්න එකග වෙන්න හාමුදුරුවො දැනුවත්ව
4. පන්සලෙ අඩු පාඩු බලන්න ( තාප්පෙ තීන්ත ගාන්න, දාන සාලාව තෙමෙනවද බලන්න, ) මේ අඩුපාඩුවක් හදන්න එකග වෙන්න ( තමන්ට පුලුවන් තරමින්, මේක අනිවාර්ය නැහැ )
5. ඒකට කොටේසන් එකක් ගන්න
6. කල් ඇතුව ඒව හදන්න ඕන, බාස්ල හොයන්න ඕනෙ, උන්ට කන්න දෙන්න ඕනෙ ( සමහරු කටිනෙ කිව්වම නිකන් වැඩ කරන්නෙ, හැමෝම නෙවෙවි , ඇති හැකි විදියට )
7. තව වියදම් සෙට් වෙනවා, ලේසි වැඩක් නෙවෙ. කටින කාලෙ හැමදාම පන්සල් යන්නත් ඕනෙ
අපේ නැන්දම්ම කරා, ලක්ස 3.5 වගේ ගියා මතකයි.
කඨිනෙට කලින් මාස 3ක් විතර මාසෙකට සැරයක් බණක් කියවනව.1. පන්සලට යන්න
2. නායක හාමුදුරුවො හම්බෙන්න
3. කටිනෙ බාරගන්න, එහෙමත් නැත්නන් දැනට බාරගත්ත කෙනා එක්ක හවුලෙ කරන්න එකග වෙන්න හාමුදුරුවො දැනුවත්ව
4. පන්සලෙ අඩු පාඩු බලන්න ( තාප්පෙ තීන්ත ගාන්න, දාන සාලාව තෙමෙනවද බලන්න, ) මේ අඩුපාඩුවක් හදන්න එකග වෙන්න ( තමන්ට පුලුවන් තරමින්, මේක අනිවාර්ය නැහැ )
5. ඒකට කොටේසන් එකක් ගන්න
6. කල් ඇතුව ඒව හදන්න ඕන, බාස්ල හොයන්න ඕනෙ, උන්ට කන්න දෙන්න ඕනෙ ( සමහරු කටිනෙ කිව්වම නිකන් වැඩ කරන්නෙ, හැමෝම නෙවෙවි , ඇති හැකි විදියට )
7. තව වියදම් සෙට් වෙනවා, ලේසි වැඩක් නෙවෙ. කටින කාලෙ හැමදාම පන්සල් යන්නත් ඕනෙ
අපේ නැන්දම්ම කරා, ලක්ස 3.5 වගේ ගියා මතකයි.
කඨිනෙට කලින් මාස 3ක් විතර මාසෙකට සැරයක් බණක් කියවනව.
කඨිනෙ දවසෙ රෑ පන්සලේ ඉන්න සේරටම කෑම දෙනව.

Rs 500ක් දීලා පන්සලෙන්ම පිරිකරේ අරන් පන්සලටම දෙන්නලු.අපේ පැත්තේ නම් පන්සල් වල කඨින කියලා හාමුදුරුවෝ සල්ලි ගසා කනවා..
රෙපෙයාර් සීන් වලට කැමනී නෑ උන්ට ඕනී සල්ලි![]()
ඔව් ඔව්කඨිනෙට කලින් මාස 3ක් විතර මාසෙකට සැරයක් බණක් කියවනව.
කඨිනෙ දවසෙ රෑ පන්සලේ ඉන්න සේරටම කෑම දෙනව.

අපේ පැත්තෙනං දානෙ දෙන්නෙ ගමේ කට්ටිය එකතුවෙලා.ඔව් ඔව්
දානෙකුත් දුන්න මතකයි. සුපිරියටම තිබ්බ කෑම ටික නන්![]()
මාත් මේකට යම්කිසි දුරකට එකගයි, සිල්වත් හාමුදුරු නමක් ගොඩක් අඩුයි හොයාගන්න ඉතින්. ඉතින් එහෙම හාමුරුවරුන්ට දානෙ දෙන්න ගියහම නොදැනුවත් කමින් පින්කම් කරන අය කුසල් වලට වඩා අකුසල් කරගන්නවා හාමුරුවරුන්ට තියන දේවල් දැක දැක. ඉතින් කරගත්තු කුසලයවත් ඵල දෙන්නේ නැ හරියට . එහෙම නිසා හිතේ කහටක් ඇතිවෙන්නේ නැ ඇත්තටම දුක් විදින කෙනෙක්ට පිහිට වුනොත්. කරපු කුසලයවත් හරියට ඵල දෙයි.ඔය වැඩකට නැති රෙද්දවල් නොකර පුළුවන්නම් ඒ ලක්ෂන් 3.5න් bbraun automatic infusion pump එකක් අරන් දීපන් අපේක්ෂා එකට. theater, ICU වල ඇරුනම machine 8 යි තියන්නෙ අපේක්ෂා එකටම. ලෙඩ්ඩු ඉන්නව සිය ගානක් ward වල. tumour/ affected area එකේ වේදනාව වැඩි උනාම මෙයින් එකක් ගිහින් කට්ට ගහල IV morphene දැම්මම හෙන slow rate එකෙන් release වෙනව. එතකොට වේදනාව පොඩ්ඩක්වත් එන්නෙ නෑ.
අද කාලෙ සින්හල පොන්නුන් කඨින කරන්නෙ අසල්වැසියන්ට රිද්දල සිංහල දෙයියෝ වගේ අමුතු social status එකක් ගන්න. බුදු හාමුදුරුවො හිටියනම් තහනම් කරල වැඩක් තියන පිංකමක් කරන්න කියයි අද මහණ වෙලා ඉන්න අයගෙ V8 ටික දැකල
ඔව් බන්අපේ පැත්තේ නම් පන්සල් වල කඨින කියලා හාමුදුරුවෝ සල්ලි ගසා කනවා..
රෙපෙයාර් සීන් වලට කැමනී නෑ උන්ට ඕනී සල්ලි![]()
පිනෙන් වලකන එකත් එකවිදියක පවක්. ලකුන්ටක භද්දියහාමුදුරුවො කොටවෙලා ඉපදුනෙත් උබ ඕක කරනවා වගේ වැඩකරලා.ඔය වැඩකට නැති රෙද්දවල් නොකර පුළුවන්නම් ඒ ලක්ෂන් 3.5න් bbraun automatic infusion pump එකක් අරන් දීපන් අපේක්ෂා එකට. theater, ICU වල ඇරුනම machine 8 යි තියන්නෙ අපේක්ෂා එකටම. ලෙඩ්ඩු ඉන්නව සිය ගානක් ward වල. tumour/ affected area එකේ වේදනාව වැඩි උනාම මෙයින් එකක් ගිහින් කට්ට ගහල IV morphene දැම්මම හෙන slow rate එකෙන් release වෙනව. එතකොට වේදනාව පොඩ්ඩක්වත් එන්නෙ නෑ.
අද කාලෙ සින්හල පොන්නුන් කඨින කරන්නෙ අසල්වැසියන්ට රිද්දල සිංහල දෙයියෝ වගේ අමුතු social status එකක් ගන්න. බුදු හාමුදුරුවො හිටියනම් තහනම් කරල වැඩක් තියන පිංකමක් කරන්න කියයි අද මහණ වෙලා ඉන්න අයගෙ V8 ටික දැකල
ඔය දෙකෙන් හරි පින මොaකක්ද කියල ආරන්‍යවාසී හාමුදුරුවො කෙනෙක් ළඟටම ගිහින් අහන වෙනවඔව් බන්
දැන් අවුරුදු පහ හයක් ඉදන් ඔහොමයි.
ඉස්සරනම් කටිනෙ කීවම එක ගෙදරක නෙ
දැන් සමහර පන්සල්වල මාසයක් තිස්සෙ එක එක දවසට එක එක ගෙවල් වලට කටින් චීවරෙ අරන් ගිහින් සල්ලිකඩාගන්නවා මාර විදියට
පිනෙන් වලකන එකත් එකවිදියක පවක්. ලකුන්ටක භද්දියහාමුදුරුවො කොටවෙලා ඉපදුනෙත් උබ ඕක කරනවා වගේ වැඩකරලා.
------ Post added on Apr 3, 2021 at 5:53 PM
අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.ඔය වැඩකට නැති රෙද්දවල් නොකර පුළුවන්නම් ඒ ලක්ෂන් 3.5න් bbraun automatic infusion pump එකක් අරන් දීපන් අපේක්ෂා එකට. theater, ICU වල ඇරුනම machine 8 යි තියන්නෙ අපේක්ෂා එකටම. ලෙඩ්ඩු ඉන්නව සිය ගානක් ward වල. tumour/ affected area එකේ වේදනාව වැඩි උනාම මෙයින් එකක් ගිහින් කට්ට ගහල IV morphene දැම්මම හෙන slow rate එකෙන් release වෙනව. එතකොට වේදනාව පොඩ්ඩක්වත් එන්නෙ නෑ.
අද කාලෙ සින්හල පොන්නුන් කඨින කරන්නෙ අසල්වැසියන්ට රිද්දල සිංහල දෙයියෝ වගේ අමුතු social status එකක් ගන්න. බුදු හාමුදුරුවො හිටියනම් තහනම් කරල වැඩක් තියන පිංකමක් කරන්න කියයි අද මහණ වෙලා ඉන්න අයගෙ V8 ටික දැකල
![]()
අවුරුදු 2500 කට කලින් ඔහොම දේශණා කරල තියන්නෙ හාමුදුරුවන්ට පුද සත්කාර කරල ඒගොල්ලන්ව පවත්වාගෙන ගියොත් ඒගොල්ලන්ට ලේසියෙන්ම බුද්ධ ධර්මය මිනිස්සුන්ට උගන්වමින් ඉන්න පුළුවන් නිසා. ඒත් දැන් වෙලා තියන්නෙ ඕක overdo කරන්න ගිහින් සංඝයාට සැප pro max කරල V8 සංඝ සතු කර කර ඉන්න එක. දැනටමත් තියන සැප, 10 ගුණයකින් වැඩි කළා කියල ඒගොල්ලො බුදු දහම ප්‍රචාරණය සහ මිනිස්සුන්ට බුදු දහම ඉගැන්වීම 10 ගුණයකින් වැඩි වෙන්නෙ නෑ. අඩු වෙනව විතරයි හාමුදුරුවො සැප සයුරේ ගිලුනම. කඨින චීවරයක් දෙන්න කියන්නෙ අටපිරිකරක් දෙන්න කියන්නෙ බුදු දහමේ චිරස්ථිතිය උදෙසා ජීවිතේම කැප කරන් වැඩ කරන හාමුදුරුවොන්ට අඳින්න ඇඳුම් දෙන එක පිනක් නිසා. එතකොට ඔයත් ඒ ධර්ම ප්‍රචාරයට දායක වෙලා පිං රැස් කරන නිසා. හැබැයි දැන් අඳින්න සිවුරුත් වැඩියි දෙන අට පිරිකරත් වැඩියි දෙන එක අටපිරිකරක්වත් ඔය එක හාමුදුරුවෙක් වත් අරින්නෙත් නෑ කඩේට token එක වගේ දීල මුදල් කරගන්නව. එතකොට බැලුවම වක්‍රාකාරව හාමුදුරුවන්ට මුදල් දීල අට මහා පිංකම් කරනව කියල ඔයා කරල තියන්නෙ පවක්.අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.
“කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”
මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.
මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම,පියා මැරීම,රහතුන් මැරීම, සංඝභේදය බුදුන්ගේ ඇගේ ලේසෙලවීම. ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ.
- කඨින සිවුරක් පූජා කිරීම
- අටපිරිකර පූජාකිරීම
- ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
- බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
- බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
- සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
- බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
- වැසිකිළි තනවා සඟසතු කර පිදීම. යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ.
Read the rest from below
https://www.aryapatipada.org/katina-pinkama-1/
. ඉතින් පොත් ගගහ සල්ලි නාස්ති කර කර ඉන්නව අට මහා පිංකම්™ verified පිං points ගන්නමචන් උබ කියන්නේ බුදුන් වහන්සේ අනාගතය දැක්කේ නෑ කියලද ? ශාසනය අවසාන කාලෙත් අන්තිමට භික්ශුන් නූලක් පමනයි පලදින්නේ භික්ශු බව පෙන්වන්න ඉන්නෙ සාමාන්න්‍ය මිනිස්සු වගේ නමුත් ඒඅයට දෙන දානෙත් ආනිසන්ස එකයි. ඡේතනාවයි වැදගත්.අවුරුදු 2500 කට කලින් ඔහොම දේශණා කරල තියන්නෙ හාමුදුරුවන්ට පුද සත්කාර කරල ඒගොල්ලන්ව පවත්වාගෙන ගියොත් ඒගොල්ලන්ට ලේසියෙන්ම බුද්ධ ධර්මය මිනිස්සුන්ට උගන්වමින් ඉන්න පුළුවන් නිසා. ඒත් දැන් වෙලා තියන්නෙ ඕක overdo කරන්න ගිහින් සංඝයාට සැප pro max කරල V8 සංඝ සතු කර කර ඉන්න එක. දැනටමත් තියන සැප, 10 ගුණයකින් වැඩි කළා කියල ඒගොල්ලො බුදු දහම ප්‍රචාරණය සහ මිනිස්සුන්ට බුදු දහම ඉගැන්වීම 10 ගුණයකින් වැඩි වෙන්නෙ නෑ. අඩු වෙනව විතරයි හාමුදුරුවො සැප සයුරේ ගිලුනම. කඨින චීවරයක් දෙන්න කියන්නෙ අටපිරිකරක් දෙන්න කියන්නෙ බුදු දහමේ චිරස්ථිතිය උදෙසා ජීවිතේම කැප කරන් වැඩ කරන හාමුදුරුවොන්ට අඳින්න ඇඳුම් දෙන එක පිනක් නිසා. එතකොට ඔයත් ඒ ධර්ම ප්‍රචාරයට දායක වෙලා පිං රැස් කරන නිසා. හැබැයි දැන් අඳින්න සිවුරුත් වැඩියි දෙන අට පිරිකරත් වැඩියි දෙන එක අටපිරිකරක්වත් ඔය එක හාමුදුරුවෙක් වත් අරින්නෙත් නෑ කඩේට token එක වගේ දීල මුදල් කරගන්නව. එතකොට බැලුවම වක්‍රාකාරව හාමුදුරුවන්ට මුදල් දීල අට මහා පිංකම් කරනව කියල ඔයා කරල තියන්නෙ පවක්.
අනික බුදු හාමුදුරුවන්ගෙ කාලෙ දැන් වගේ ඉස්පිරිතාල තිබ්බෙ නෑ. ගොඩ වෙද්දු ටිකක් හිටිය පැළ කඩල උරච්චි කරන. ඉතින් අට මහා පිංකම් වලට ඉස්පිරිතාලෙ වේදනාවෙන් ඉන්න ලෙඩ්ඩුන්ට life support machine කියල එකතු කරන්න බෑ ඒ කාලෙ සරලවම දැන් හරියට පිනක් කරගන්න පුළුවන් ක්‍රම තිබ්බෙ නැති නිසා. ඒකයි කිව්වෙ බුදු හාමුදුරුවො දැන් හිටියනම් අනුගාමික සංඝයා වහන්සේලට දෙන අනවශ්‍ය සැප දැක්කනම් ඔය අට මහා පිංකම් revise කරනව.
- බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
තවත් උදාහරණයක්. අට මහා පිංකම් කියල නාකි educated අය කරන්නෙම මේක. BMICH book fair තියන කාලෙට ධර්මය තියන පාලි පොත් ටොන් ගනන් අරන් පන්සල් වලට පූජා කරනව. පන්සල් වල ඔය හැම පොතක්ම තියනව copies දෙක තුන ගොඩ ගැහෙන එක විතරයි වෙන්නෙ. කවුරුත් බලන්නෙත් නෑ පාලි මගුල් බලන්න දන්නෙත් නෑ. හැබැයි එහෙයියෙක් නොවී බුදු හාමුදුරුවො ඔය දේශනා කරල තියන දේ වර්තමාන context එකකින් හිතල නිකන් අද කාලෙ කවුරුත් නොබලන පොත් ගගහ සල්ලි නාස්ති නොකර ධර්මය සාමාන්‍ය තේරෙන භාශාවෙන් බයිල නැතුව සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් theoretically හොඳට පැහැදිලි කරන youtube එකක් හදන්න fund කරන්න එහෙම පුළුවන් ඔය හොඳට ඉංග්‍රීසි දන්න ඉන්ජිනේරු උපාධි කරල මහණ වෙච්ච හාමුදුරුවො ටිකක් අල්ලගන. සුද්දො මිලියන ගණන් ඉන්නව දෙය්යො මැවුව කියන එව පුස්සක් බව තේරිලා alternative එකක් හොයන. ඒගොල්ලන්ට buddhist teachings පිළිබඳව හොයාගන්න easy sources අඩුයි අද කාලෙ ඕන මගුලක් ඉගනගන්න youtube එකට දුවන්නෙ. එහෙ ගිහාම එව නෑ පොඩි introduction එකක් දෙකක් මිසක්. ඒව කරන්න බෑ මොකද අවුරුදු 2500 කට කලින් අට මහා පිංකම් වල දේශණා කරල නෑනෙ youtube channel වලට fund කරන්න කියල. ඉතින් පොත් ගගහ සල්ලි නාස්ති කර කර ඉන්නව අට මහා පිංකම්™ verified පිං points ගන්න
අවුරුදු 2500ක් පරණ ලියවිච්ච දේ ඔහේ අරන් implement කරල පිං බලාපොරොත්තු වෙනවට වඩා මොළය ටිකක් පාවිච්චි කරල බුදුන් වහන්සේ කියපු දේවල් දර්ශනයක් විදිහට හිතල උන් වහන්සේ දැන් ජීවත් වුණානම් මොනා දේශනා කරයිද කියල අද context එකෙන් හිතල පින් දහම් කලානම් බුදු හාමුදුරුවො ඒ කාලෙත් expect කරපු මොලේ තියන බෞද්ධයෙක් වෙන්න පුලුවන්.
Ow ehma dekuth thiynwa.ඔය දෙකෙන් හරි පින මොaකක්ද කියල ආරන්‍යවාසී හාමුදුරුවො කෙනෙක් ළඟටම ගිහින් අහන වෙනව
අරකෙදිනම් මිනිස්සු 2ක් විතර දවස ගානෙ නිදුක් වෙනව.
සිවුරක් කරේ තියන් ගම වටේ ගිහිල්ල අහල පහල ඉන්න උන්ට කන්න දීල වෙන පින මොකක්ද කියල හොයල බලන්න ඕනෙ අරකට සාපේක්ෂව.