අපි දීල තියනවා කඩ කාමර, හැබැයි ලෝයර් කෙනෙක් හදපු ඇග්රිමන්ට් එකක් අපි සයින් කරලා තියෙන්නෙ
ඒකෙ විදියට නං තියනවා ඇග්රිමන්ට් පීරියඩ් එක ඉවර වෙන්න කලින් අපිට කඩේ ආපහු ඕන නම් හරි කඩේ අයට කඩේ එපා නම් හරි මාස 3කට කලින් කියන්න ඕන කියලා
සයින් කරපු එකේ තියෙන්න ඕන ඔය සේරම කන්ඩිශන්, ඒක බලපන්