gon athal ganna eke aduwak naha wage tawama, ekata support karana gon harakut innawane
ඔව් නේද
gon athal ganna eke aduwak naha wage tawama, ekata support karana gon harakut innawane




දෙන්න පුලුවන් උතුම්ම දේ තමයි ආදරය, උබ අදහස් කරලා තියෙන්නේ නමුත් වෙන දෙයක් වගේ.
ප්රශ්න තමයි.
1. කෙල්ල හදිසියේ හරි pregnant වුනොත් උබට කෙල්ලව එක්කෝ බදින්න වෙයි, නැත්නම් වන්දි ගෙවන්න වෙයි.
2. කෙල්ලට STD තිබ්බොත් (සිෆිලිස්, HIV වගේ) උබට ඒවා බෝවෙයි.
3. කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවා නම් උබ මේවා කරා කියලා දැනගත්තොත් ඌ ඇවිත් උබට ගහයි.
4. ගෙදරින් දැනගත්තොත් උබලා දෙන්නවම ඉක්මනටම බන්දලා දෙයි.
5. කෙල්ල underage නම් උබව arrest කරයි (කෙල්ල කැමති වුනත් නැතත් underage කෙනෙක් නම් කේස්)
6. උබලා ඕක කරන්නේ room එකක නම්, room එකේ camera තිබ්බොත් දෙන්නම ඉවරයි, විශේෂයෙන්ම video එක Internet එකේ ගියොත්.
7. කෙල්ල සමහර විට උබව බදින්න බල කරයි, උබ බෑ කිව්වොත්, පස්සෙන් එයි ,බැන්දේ නැත්නම් ඇසිඩ් ගහයි, ගයේෂා කරා වගේ බිජ්ජ කපයි ,නැත්නම් කෙල්ල කියයි උබ ඒකිව රේප් කරා කියලා ,උබේ බඩු ඒකිගේ ඇගේ තියෙන නිසා සක්ෂිත් තියෙන නිසා උබව නිකම්ම ගස්,නැත්නම් මොකක් හරි වෙයි නමුත් ඒක තීරණය වෙන්නේ කෙල්ලගේ personality එක අනුව තමයි.
8. කෙල්ලගේ ගෙදරින් උබට හොදටම තලයි, තලලා එක්කෝ උබට බන්දලා දෙයි , උබ අපත type නම් ඉක්මනටම වෙන කොල්ලෙක්ට කෙල්ලව දෙයි.
මේ ටිකෙන් එකක් වෙන්න පුලුවන්.(ප්රශ්න හැටියට)
කැඩුවද පුතා..
දැන් සෑහෙන කාලයක් වෙනවා ත්රෙඩ් එක දාලත්..
බොමුද සීතල වතුර වීදුරුවක්
