කඩයක් දාන්න හදන්නේ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කඩයක් දාන්න හදන්නේ

    OB_ZF459_1009te_G_20131009110431.jpg

    මචන්ලා හැමදාම අනුන්ට කබුරලා හරියන්නේ නෑනේ , ඉතින් තමාගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තොත් කියලා හිතුනා , රැකියාව කරන ගමන්ම කාව හරි දම්මමා වැඩේ කරන්න තමයි අදහස. ඒ තැනට සෙට්වෙන විදියට කැෆේඑකයි , ගේම්ස්න්ටර් එකයි , ඔය ක්මියුනිකේශන් පාට් ටිකයි , ටයිප් සෙටින් අරව මේවත් දාලා වැඩේ කරන්න තමා බැලුවේ. ඉතින් කොහොමද උඹලගේ අදහසුත් කියපල්ලා බලන්න
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අදහස හොඳයි බන් අකුරුත් ගැළපෙනවා. වැඩේ පටන් ගනින්. සුභ පතනවා.:)
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    OB_ZF459_1009te_G_20131009110431.jpg

    මචන්ලා හැමදාම අනුන්ට කබුරලා හරියන්නේ නෑනේ , ඉතින් තමාගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තොත් කියලා හිතුනා , රැකියාව කරන ගමන්ම කාව හරි දම්මමා වැඩේ කරන්න තමයි අදහස. ඒ තැනට සෙට්වෙන විදියට කැෆේඑකයි , ගේම්ස්න්ටර් එකයි , ඔය ක්මියුනිකේශන් පාට් ටිකයි , ටයිප් සෙටින් අරව මේවත් දාලා වැඩේ කරන්න තමා බැලුවේ. ඉතින් කොහොමද උඹලගේ අදහසුත් කියපල්ලා බලන්න

    ඕකෙන් එච්චර ලාබයක් ලබන්න පුලුවම් වෙයිද බන් :/ බලන බලන තැන් වල ඕව තියනවනේ. :sorry:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    නියමයි මචං.හොදට ප්ලෑන් කරල වැඩේට අතගහපන්.කඩේ තියෙන ප්‍රදේශය අනුව ඉල්ලුමක් තියෙන දේවල් ගැන පොඩි රිසර්ච් පාරක් දාපන් හෙමීට. ඒවත් ටික ටික ඇඩ් කරපන් ෂොප්එකේ මේන් තීම් එකට ගැලපෙන විදියට.ඒ කිව්වෙ ඉල්ලුමක් තියෙනවා කියල උඹ දාන කඩේට ගල් වැලි විකුණන්න දාන්න බෑනෙ.හැබැයි කඩේ වැඩට ගන්න කෙනා ගැන හොදට හිතල හොයල බලල ගනින්.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    දාන එකා මාටියා ගහලා ආතල් එකේ ඉඳියි :lol:

    මේ අදහසටනම් මම එකග නෑ.එහෙම බැලුවොත් ඔය ලොකු ලොකු ෂොප්වල ඉන්නෙ අයිතිකාරයම ද..? මේකට තමයි හොද මැනේජ්මන්ට් එකක් ඕන කියන්නෙ.හොද මොනිටරින් සිස්ටම් එකක් හදල ඒකට වැඩ කරපන්.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නියමයි මචං.හොදට ප්ලෑන් කරල වැඩේට අතගහපන්.කඩේ තියෙන ප්‍රදේශය අනුව ඉල්ලුමක් තියෙන දේවල් ගැන පොඩි රිසර්ච් පාරක් දාපන් හෙමීට. ඒවත් ටික ටික ඇඩ් කරපන් ෂොප්එකේ මේන් තීම් එකට ගැලපෙන විදියට.ඒ කිව්වෙ ඉල්ලුමක් තියෙනවා කියල උඹ දාන කඩේට ගල් වැලි විකුණන්න දාන්න බෑනෙ.හැබැයි කඩේ වැඩට ගන්න කෙනා ගැන හොදට හිතල හොයල බලල ගනින්.

    ගේම් සෙන්ටර් එකයි , කෆේ එකයි මුලින්ම අපේ මලයම් කරන්න ගන්න හැදුවේ මිනිහට ඒක දාපු වෙලේ ඉදන් කොල්ලො පිරිලා කම්පුටර් ශොප් එක කරන්න අමාරු උනා , ඒ පැත්ටෙවත් හොඳ ටයිප් සෙටින් පාරක් දාගන්න සින්දුවක් කොපි කරගන්න , වගේ වඩකට ශොප් එකක් නෑ , ඒවටත් දුවන් එන්නේ කොම්පියුටර් ශොප් එකට. ඉතින් මම හිතනවා වැඩේ පටන් ගත්තොත් අල්ලලා යන්න පුලුවන්
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    ගේම් සෙන්ටර් එකයි , කෆේ එකයි මුලින්ම අපේ මලයම් කරන්න ගන්න හැදුවේ මිනිහට ඒක දාපු වෙලේ ඉදන් කොල්ලො පිරිලා කම්පුටර් ශොප් එක කරන්න අමාරු උනා , ඒ පැත්ටෙවත් හොඳ ටයිප් සෙටින් පාරක් දාගන්න සින්දුවක් කොපි කරගන්න , වගේ වඩකට ශොප් එකක් නෑ , ඒවටත් දුවන් එන්නේ කොම්පියුටර් ශොප් එකට. ඉතින් මම හිතනවා වැඩේ පටන් ගත්තොත් අල්ලලා යන්න පුලුවන්

    Umbala koheda ban inne? Den hemathenama wage oya communication shops thienawane? Umba Tourism field eke neda? Thamunge field eke business ekak patan gaththoth moko? (Hotels walata fruits/vegitable wage supply karanna,suddanta bikes rent karanna,...etc) :D
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    නම දාපන් මැදමුලන ගේම් සෙන්ටර් කියලා:P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Umbala koheda ban inne? Den hemathenama wage oya communication shops thienawane? Umba Tourism field eke neda? Thamunge field eke business ekak patan gaththoth moko? (Hotels walata fruits/vegitable wage supply karanna,suddanta bikes rent karanna,...etc):D

    ටුවරිසම් පැත්තෙන් එක එක ඒවා තියෙනවා බන් , මම මුලින් කොම්පියුටර් ශොප් එකක් දාන්න ආසාවෙන් හිටියේ , ඉතින් ඒ නිසා මේ වැඩේට බහින්න හදන්නේ , මචන් ශොප් එක දාන්න හදන්නේ කටාන පැත්තේ , පන්ති යන කොල්ලො කුරුට්ටෝ නිතර ගැවසෙනවා

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/