කඩවත, කිරිබත්ගොඩ බයික් රෙපෙයාර් ස්පොට්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මරුසිරා;16224070 said:
    නරකමත් නැහැ හදමත් නැහැ .සමහර උන්නම් ඔතෙන්ට යන්නේ නැහැ වවන් කනවා කියල .මමත් දෙපාරක් විතර ගිහින් තියෙනවා .ලොකු දෙකට නෙමේ ඔයිල් මාරුකරන්න වගේ .හැබැයි අපි පොඩි කාලේ ඉදන්ම තියන පොට් එකක් :yes::yes::yes:

    බජජ්නම් ගනේමුල්ල පාරේ මයිගහමුල පැතුම් මෝටර්ස් ...ඉස්සරනම් මු හොදයි දැන්නම් කොහොමද මන්දා ..ටිකක් දියුනුවෙනකොට මිනිස්සු වෙනස්වෙනවනේ

    තව සුරිගම හන්දියේ පොට් 2ක් තියෙනවා .බජජ්වලට හොදම (සර්විස් එක හොදයි )4 කනුව කිට්ටුව තියෙන එක හොදයි මට දැන් නම මතක නැහැ

    තෑන්ක්ස් මචං අපිව දැනුවත් කලාට.. මගේ බයික් එක ජපන් එකක්.. ගොඩක් වටිනවා විස්තර ටික..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    kosinne innawa sunil kiyala dial eka..carb tunning supiri
    aye innawa bulugahagoda jayakodi kiyala dial ekak u nam overall supiri..

    මචං.. තව ටිකක් විස්තර කියපංකෝ.. කොස්සින්නේ කොහෙද? බුලුගහගොඩ කොහෙද? යන හැටි එක්කම කියපන්..