කඩවත-කොටුව

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :angry::angry:
    මම එක දවසක් 100 බස් එකක යද්දි බීපු එකෙක් බස් එකට නැගලා කෑ ගහනවා. බස් එකේ ඉන්න ඔක්කොම වේස ගෑනුලු..ඕන එකකට ගහන්න පුලුවන් කියලා..කොන්දත් කට වහන් ඉන්නවා.. කෙල්ලෝ දිහා බල බල කියනවා.. මාත් හිටියේ කෙල්ලත් එක්ක.. මේකා අපිටත් කිව්වා.. එදානම දුන්නා පරයට කන රත් වෙන්න:angry:
    You must spread some Reputation around before giving it to Mr PERERA again.:(

    මටනම් එලකිරි එන්නත් බය හිතෙනව.. මේකෙත් මාර චංඩි සෙට් එකක්නෙ ඉන්නෙ:lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර කොන්දොස්තරයට හොදට සැලකුව නම් හරි ආයිත් ඒ වගේ වැඩ නොකරන්න, ලන්කාවෙ දැන් මනුස්සකම් තියන මිනිස්සු අඩුයි,

    ඌ හිකනලෙක් වගේ එකෙක් බං. කනට එකක් ගැහුවා නම් ඌ ඇදගෙන වැටෙනවා. මුං චන්ඩි ව්එලා ඉන්නේ මිනිස්සු කතා කරන්නේ නැති නිසානේ. :frown::angry:
     
    • Like
    Reactions: hansi_party

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තව දෙයක් මචන්.. ගෑනියෙකුට තේරෙන්න ඕනි ගැබිනි මාතාවකගේ/ අතදරු අම්මා කෙනෙක්ගේ වේදනාව පිරිමියෙක්ට වඩා.. ඒත් මම දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් ගෑනු ඒ වගේ එක්කෙනෙක් දැක්කම නොදැක්කා වගේ යනවා.. පිරිමි එක්කෙනෙක් සීට් එකක් දෙනකන්ම ඉන්නවා.. වැරදිලාවත් කොල්ලෙක් බස් එකේ නැති උනොත් අර මනුස්සයා හිටගෙන.. අනේ ලංකාවට වෙලා තියෙන දේ:(
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මූ යකෙක්නෙ............... :sorry::sorry::sorry::sorry: වෙලාවට මූ බයික් ‍එකේ යන්නෙ බස්‍ එකේ ගියානම් මූගෙ අතපය වල හැමදාම තුවාල:lol::lol::lol::lol:

    ඔහොම තමා බං ලංකාවෙ එවුන්ගෙ හැටි.... මොකෙක් හරි කෙල්ලෙක්ට ජැකක් ගහල කෙල්ලො අපහසුතාවට පත්වෙද්දි අපි කතා කරන්න ගියොත් නිකන් අපිට කන්න වෙන්නෙ

    අපේ පැත්තට කතා කරන්න කවුරුත් නෑ ඔක්කොම අර වලත්තයාගෙ පැත්තෙ
    ඕකයි අද රටේ තත්වෙ


    ඒක ඇත්ත මචන්.. දැන් ඉන්න කොන්දල හිතන්නෙ උන්ට වඩා එකෙක් නෑ කියල :(:(
     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    මුන් මිනිස්සු නෙවෙයි යක්කු....:frown:
    කිසිම හිතක් පපුවක් නැති සත්තු....:growl:
    පව් ඒ අක්ක...:eek::(:(
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔක පොඩි ලමයි උඩව් කලත් ලොකු මිනිස්සු උඩව් කරනෙ නැ බන් ,ආබාධිත හමුදා සහෝදරයෙකුටවත් ඉද ගන්න තැනක් දෙන්නෙ නැති රටේ ඕක වෙය්ඩ,ඒ අයට අම්මල ඉදල නැ.එයලගෙ දරුවො නැ.ඕක එයලට තේරෙන්නෙ එයත්ත් ඔය වගේ දේකට මුහුන දුන්නම :)

    ගොඩක් pregnant අය නඟිනඔට ගෑනු අහක බලාගෙන ඉන්නවා. උන්ට මතක් වෙන්නේ නෑ උන්ටත් ඔය වගේ දවසක් එනවා කියලා. :dull:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    බස් එකේ යන්නේ තියන මිනිස්සු නෙමෙයි. බස් එකේ යන්නේ නැති මිනිස්සු.


    :yes: :yes: :yes: හැබැයි නගර වලින් ඈත්ව ගම් බද ප්‍රදේශ වලට වෙන්ඩ වෙන්ඩ නම් මේක සිද්ධ වෙනවා අඩුයි මගේ අත්දැකීම් වලට අනුව..

    අනිත් අයට නම් කොමද දන්නේ නෑ.
    :)
     

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    :lol::lol::lol::lol:

    ඒක බලා ගන්න තිබ්බා ඌ මට වෙන වෙලාවක අහු උනා නම්. ඒක නම් ඇත්ත. උදේට 154 බස් එක ජැක් විමානයක්. කෙල්ලෙක් මොකක් හරි කිවොත් පිරිමි දෙන උත්තරේ " බස් එකේ යන්න බැරි නම් කාර් එකක් ගන්න" කියලා. එකෙක්වත් කතා කරන්නේ නෑ ඒවාට.
    :yes:

    Mamath oya vegey siddi dekala thiyanava.

    :(:(:(:(:(:(:(:(:(
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තව දෙයක් මචන්.. ගෑනියෙකුට තේරෙන්න ඕනි ගැබිනි මාතාවකගේ/ අතදරු අම්මා කෙනෙක්ගේ වේදනාව පිරිමියෙක්ට වඩා.. ඒත් මම දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් ගෑනු ඒ වගේ එක්කෙනෙක් දැක්කම නොදැක්කා වගේ යනවා.. පිරිමි එක්කෙනෙක් සීට් එකක් දෙනකන්ම ඉන්නවා.. වැරදිලාවත් කොල්ලෙක් බස් එකේ නැති උනොත් අර මනුස්සයා හිටගෙන.. අනේ ලංකාවට වෙලා තියෙන දේ:(

    ඒකනම් සහතික ඇත්ත මචෝ....... ගෑනුන්ගෙ අමාරුව තේරෙන්නෙ නැත්තෙ ගැනුන්ටමයි.......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිවා මම නම් අරූට සලකනවා හොඳට මට ඔහොම කිව්වනම් :angry:.. ඒත් උඹට ඒ දෙය කරන්න බැරි තත්වෙකනේ හිටියේ ? එක නිසා කමක් නෑ :(... යකෝ මුළු බස් එකේම වාඩි වෙලා ගිහින් තියෙන්නේ නපුංසකයෝ නේ බන් ? :angry:උඹට සද්දයක් දාන්න තිබ්බේ ඕක කියල ... නොදකින් දැන් මනුස්සකම් බල්ලට ගිහින් තියෙන්නේ ... !! :angry::angry:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මටනම් එලකිරි එන්නත් බය හිතෙනව.. මේකෙත් මාර චංඩි සෙට් එකක්නෙ ඉන්නෙ:lol::lol::lol:
    ඒකනේ දැන්වත් ඔය ජරා වැඩ නවත්තපන්.. හොර අරක්කු පෙරන ඒවා / හොර වෙදකම.. අර කින්දේවිට උගේ ෆෝන් එක දීපන්..නැත්නම් දන්නවනේ:lol::lol::P
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඇත්තෙම නැති ගානයි බං..... හැමදාම පන්සල් පල්ලි යන මිනිස්සුන්ට වඩා සමහර රස්තියාදු ගහන කාඩ කොල්ලො ලග මිනිස් කම තියෙනව

    ඔව් බන්. දැන් මිනිස්සු පන්සල් යන්නෙ ෆැෂන් එක‍ට:(:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය වගේ දේවල් ඕන තරම් සිද්ධ වෙනවා මචන්.
    ලංකාවෙ සාමාන්‍ය සිදුවීම්.
    අනෙක් එක ඔය කොන්දලාට මෙලෝ ලැජ්ජාවක් බයක් තියෙන උන් නෙමෙයි.ඉතින් ඔය වෙලාවට අපිට වෙන්නේ අපේ ලැජ්ජාව ගැන හිතලා කටපියාගෙන ඉන්න.

    ඒත් බස් වල යන සාමන්‍ය ජනතාව නම් අනිත් මිනිස්සු ගැන මීට වඩා හිතනවනම් හොදයි.

    උඹ ඌට සිරාවටම ගහනවඩ බන්:P:P:P
    තව ප්‍රශ්නයක් අක්කගෙ දූ උඹට කොහොමද නංගි උනේ...:P:P:P

    මඟුලක් කතා කරනවා. :lol::lol::lol::lol:
    ඉතින් බන් ඒ අක්කාට අවුරුදු 27-28 ක් වගේ ඇති. අර පොඩි කෙලට 10-12 වගේ. මට 24 නේ. ඉතින් හරිනෙ. :rolleyes:


    කොන්දාට නම් :angry::angry::angry::growl::growl::growl:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    කතා කරලා වැඩක් නැ මචන්
    අපෙ මිනිස්සුන්ගෙ මනුස්සකම දැන් පිරිහිලා තියෙන්නෙ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටනම් එලකිරි එන්නත් බය හිතෙනව.. මේකෙත් මාර චංඩි සෙට් එකක්නෙ ඉන්නෙ:lol::lol::lol:

    ගහනවා කුඩු වෙන්ඩ ....:P