මම එක දවසක් 100 බස් එකක යද්දි බීපු එකෙක් බස් එකට නැගලා කෑ ගහනවා. බස් එකේ ඉන්න ඔක්කොම වේස ගෑනුලු..ඕන එකකට ගහන්න පුලුවන් කියලා..කොන්දත් කට වහන් ඉන්නවා.. කෙල්ලෝ දිහා බල බල කියනවා.. මාත් හිටියේ කෙල්ලත් එක්ක.. මේකා අපිටත් කිව්වා.. එදානම දුන්නා පරයට කන රත් වෙන්න
You must spread some Reputation around before giving it to Mr PERERA again.![]()
මටනම් එලකිරි එන්නත් බය හිතෙනව.. මේකෙත් මාර චංඩි සෙට් එකක්නෙ ඉන්නෙ












