කඩවත-කොටුව

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    මඟුලක් කතා කරනවා. :lol::lol::lol::lol:
    ඉතින් බන් ඒ අක්කාට අවුරුදු 27-28 ක් වගේ ඇති. අර පොඩි කෙලට 10-12 වගේ. මට 24 නේ. ඉතින් හරිනෙ. :rolleyes:


    කොන්දාට නම් :angry::angry::angry::growl::growl::growl:

    ඒ කොහොම වුනත් කොහොමද බන් අක්කගෙ දූ නංගි වෙන්නෙ..:P:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොනා කරන්නද මචන්.. ඔය වගේ උන් ඕන තරම් ඉන්නවා...අර සිංදුවක් තියෙන්නේ
    "දකින විට පන්සක් කෝවිලක් පල්ලියක්" කියලා.. ඒ සිංදුවේ ඔය ගැබිනි මාතාවක් දැක්කම බස්වල ඉන්න උන් හැසිරෙන හැටි හොඳට තියෙනවා..
    උඹ ඕකට දෙකක් ගහපන් අනිවා පරයට:angry::angry:
    මම එක දවසක් 100 බස් එකක යද්දි බීපු එකෙක් බස් එකට නැගලා කෑ ගහනවා. බස් එකේ ඉන්න ඔක්කොම වේස ගෑනුලු..ඕන එකකට ගහන්න පුලුවන් කියලා..කොන්දත් කට වහන් ඉන්නවා.. කෙල්ලෝ දිහා බල බල කියනවා.. මාත් හිටියේ කෙල්ලත් එක්ක.. මේකා අපිටත් කිව්වා.. එදානම දුන්නා පරයට කන රත් වෙන්න:angry:
    You must spread some Reputation around before giving it to Mr PERERA again.:(


    100 බස් එකක්ද? :angry::angry::angry:
    කොන්දෝ ගෑණු වගේ 100 නම්.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අනිවා මම නම් අරූට සලකනවා හොඳට මට ඔහොම කිව්වනම් :angry:.. ඒත් උඹට ඒ දෙය කරන්න බැරි තත්වෙකනේ හිටියේ ? එක නිසා කමක් නෑ :(... යකෝ මුළු බස් එකේම වාඩි වෙලා ගිහින් තියෙන්නේ නපුංසකයෝ නේ බන් ? :angry:උඹට සද්දයක් දාන්න තිබ්බේ ඕක කියල ... නොදකින් දැන් මනුස්සකම් බල්ලට ගිහින් තියෙන්නේ ... !! :angry::angry:

    වෙලාවට මූ ඒ බස් එකේ නොහිටියේ........... නැත්තම් මු‍ගෙ එව්වත් එක්ක පෙරේරට කන්න වෙන්නෙ:lol::lol:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ජරාවැඩක් මචං.......අඩුමගානේ කොල්ලෙක්වත් නැගිටලා සීට් එකක් දෙන්න ඉදිරිපත් වුනේනැති එකගැන දුකයි...කොන්දලා ගැන නම් කතාකරලා වැඩක්නැහැ....මම යන රූට් එකෙත් ඉන්නවා සෙට් එකක් ලඟදිම අම්බානෙක කනවා.......සීට් දුන්නැති එවුන්ට ඇහෙන්නත් එක්ක කින්ඩියටවගේ ටෝක් එකක් දෙන්න තිබ්බේ.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයගෙ කතාව නම් සම්පුර්ණ ඇත්ත.
    ඔය වගෙ වැඩ අනන්තවත් වෙනවා.
    අපරාදෙ කොන්දට දෙකක් අනින්නමයි තිබ්බෙ.

    එහෙම කරා නම් ඒ වෙලේ ඒකෙන් කී දෙනක් අපහසුතාවයට පත් වෙනවාද මචං. මගේ ආගමේ හැටියට කර්ම පල විපාක දෙනවා නේ.
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    දැන් ලංකාවේ හොද මිනිස්සු අඩුයි!
    ඔක්කොම තමන්ගේ වාසියට තමා වැඩ කරන්නේ!
    අනේ මංදා මිනිස්සුන්ට මෙච්චරටම
    මිනිස්සු ම අමතක වෙලා!
    :(
    මේ දේවල් වලට කතා කරන්න ගියහමත් සමහර වෙලාවට ඉන්නේ අපි‍ට අපිම විතරයි!:frown:
    මට මතකයි සුනාමි දවස් වලත් කන්න බොන්න නැතිව අපි ඉන්න කොට
    සුනාමි එනවෝ කියාලා කැ ගහලා
    මිනිස්සු දුවන කොට

    එච්චර දේවල් වෙලා හිටිය මිනිස්සුන්ගේ ඉතිරි වෙචිච‍ දේ ත් උස්සන් ගිය අය තමා මේ ලංකාවේ ඉන්නේ!
    දැකලා ඇති සමහර විට ඔයාලත් ගාල්ලේ බස් නැවතුම ගාව පන අදින ගැනු ළමයකුගේ බෙල්ලේ තිබුනු මාලේ කඩා ගන්න ඒ ගාව ඉදගෙන ගහගත්ත මිනිස්සු දෙන්නෙක්......:frown:
    ඕක තමා ලංකාවේ තත්වේ........:rolleyes:

    ස්තුතියි පෙරේරා මහත්තයා මේ කතාව අපිත් එක්ක බෙදා ගෙන වැදගත් යමක් මතක් කලාට!
    11.gif
    11.gif
    11.gif
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    අනිවා මචන් මම නම් සීට් එක දෙනවා :) එඑ වගේම තම උබ වගේ කැගහනවත් එක්ක :D
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    හ්ම්ම්ම් ඈත්ත කතාව අයියෙ.. ඔහොම සීන් එක්ක උනා දවස්ක් මාත් බස් එකෙ යද්දි.. දෑන් ඉන්නෙ කිසිම හිතක් පපුවක් නෑති අය.. 70% ම.. :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙලාවට මූ ඒ බස් එකේ නොහිටියේ........... නැත්තම් මු‍ගෙ එව්වත් එක්ක පෙරේරට කන්න වෙන්නෙ:lol::lol:

    එහෙම උනානං බස් එක කම්බස් තමා... අනේ ෆල ... !! :P:lol:
     

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    අනිවා මචන්.. මිනිස්සු දැන් මාරම ආත්මාර්ථකාමීයි..:yes:.ඊයෙ Xtreme Bikes එකෙත් එකෙක්ට ගහනවා තව පොඩ්ඩෙන් ඔය වගේ වැඩක් හින්දා.....:baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදකාලෙ බස් වලනම් ඔය වගේ සිද්ධි අනන්තවත් වෙනව. සමහරක් කොන්දොස්තර මහත්මයන්ලත් මිනිස්සුන්ට කථාකරන්වත් හරියට දන්නෙ නෑ. ඒ අයටත් ප්‍රශ්න තියනව තමයි අපේ සමහර අයගෙ වැඩ නිසා. ඒ වුණාට කවුරුත් මිනිස්සුනෙ. අනිත් එක එයාල සේවාවක් කරද්දි ඒ දේ හරියට කරන්න ඕන. තමන්ටවත් හරියට අල්ලගෙන යන්න බැරි තරම් වේගයෙන් හා මිනිස්සුන්ව පටවල යන බස් එකක දරුවෙකුත් වඩාගෙන යන කෙනෙකුට කොතරම් අපහසුවක් වෙනව ද කියන එක තේරුම් ගන්න අපේ අයට නොහැකි එකනම් හරිම කණගාටුවට කරුණක්. අපි කවුරුත් ආත්මාර්ථකාමී තමයි. නමුත් අපිට පරාර්ථකාමී වෙන්න පුළුවන් අවස්ථා උදාවෙනව. ඔය වගේ අවස්ථාවන් තමයි ඒ. පිරිමි කෙනෙකුට හිටගෙන ටික දුරක් ගියා කියල ඇතිවෙන අපහසුතාවයක් එතරම් නැහැනෙ. එහෙමවත් කරන්න බැරිනම් මනුෂ්‍යයෙක් කියන නම ලැබුව එකෙනුත් පලක් නෑ. අපි කාටත් හිතන්න දෙයක් පෝස්ට් කළාට ස්තූතියි.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    You must spread some Reputation around before giving it to Mr PERERA again.[/COLOR]


    මුට Reputation දෙන්නේ මු මොනවා කලාටද .....:angry::angry:අඩුම ගානේ කොන්දටවත් දෙකක් දුන්නද......:P:P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇත්ත කතාව... කෙල්ලෙක්ට බස් එකක හිටගෙන යන්නම බෑ..... පිටිපස්සෙන් ඇවිත් හේත්තු වෙනව...... අපි උන්ට රැවවම උන් කියනව කාර් එකේ එන්න එපෑ හිර නොවී යන්න.... එතකොට බස් එකේ ඉන්න අනිත් අයත් හිනා වෙනව මට දවස් 4 5 ක්ම එහෙම වෙලා තියෙනව අපි අසරණයි....

    මෙන්න ඇවිත් සුන්දරී ... හේත්තු වෙන්නේ ඔය වෙන්ඩ ඇති !! හික්ස් ... :lol::P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අනිවා මචන්.. මිනිස්සු දැන් මාරම ආත්මාර්ථකාමීයි..:yes:.ඊයෙ Xtreme Bikes එකෙත් එකෙක්ට ගහනවා තව පොඩ්ඩෙන් ඔය වගේ වැඩක් හින්දා.....:baffled:
    අඩේ පොටො ගැහුවෙ නැද්ද තියෙනවනම් දාපන්කො
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජරාවැඩක් මචං.......අඩුමගානේ කොල්ලෙක්වත් නැගිටලා සීට් එකක් දෙන්න ඉදිරිපත් වුනේනැති එකගැන දුකයි...කොන්දලා ගැන නම් කතාකරලා වැඩක්නැහැ....මම යන රූට් එකෙත් ඉන්නවා සෙට් එකක් ලඟදිම අම්බානෙක කනවා.......සීට් දුන්නැති එවුන්ට ඇහෙන්නත් එක්ක කින්ඩියටවගේ ටෝක් එකක් දෙන්න තිබ්බේ.....

    :yes: :yes:
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0

    අන්තිමට මමත් පිටකොටුවෙන් බැස්සා. කොන්දා හිටියා දොර ගාව. මම මූ එක්ක හොඳට හිනා උනා. මූත් මාත් එක්ක හිනා උනා. මම කනට කරලා මෙහෙම කීවා. මම අලුත් පාලම උඩ ඉන්න වෙලාවක මට අහුවෙන්න එපා. උඹට මම කනට එකක් ගහනවාමයි කියාගෙන මම යන්න ගියා. මූත් මොනාදෝ මහා හයියෙන් කියෝනවා මට ඇහුනා. මම මට නෙමෙයි වාගේ යන්න ගියා.

    මේ වගේ සිද්ධි අනන්තවත් වෙනවා. ගොඩක් වෙලාවට බස් එකකට නඟිනකොට කාන්තාවන් පෙරලගෙන පිරිමි අය නඟිනවා මම දැකලා තියනවා. වයසක ආච්චිලා සීයලා යනකොට නොදැක්කා වගේ යන අය ඕනෑ තරම් ඉන්නවා.

    එහෙම කරන්න එපා. බස් එකේ යන්නේ තියන මිනිස්සු නෙමෙයි. බස් එකේ යන්නේ නැති මිනිස්සු.

    පුළුවන් තරම් අනිත් අයට උදවු කරන්න පුරුදු වෙන්න.
    අනිත් අය සන්තෝසෙන් තියන්න.

    :):):)

    <sigh> this is a day-today happening in SL buses.. :no:
    selfishness has overcome all the other humanities.. but when the same thing happens to them then ONLY they scream & all the human laws should be acted on behalf of them... unless they keep quiet... that has become the
    SL law now.... :no:
    but i must appreciate ur action & saying as someone who experience these stuff everyday Mr.Perera,.. :yes:
    btw if u ever gonna meet him again,slap him twice -one from me also- ;) cz um someone who wonna slap those bloddy condutors for their rude behaviors.. :oo:
    wish u were in good condition on that day... lolz...:lol: