මඟුලක් කතා කරනවා.
ඉතින් බන් ඒ අක්කාට අවුරුදු 27-28 ක් වගේ ඇති. අර පොඩි කෙලට 10-12 වගේ. මට 24 නේ. ඉතින් හරිනෙ.
කොන්දාට නම්![]()
ඒ කොහොම වුනත් කොහොමද බන් අක්කගෙ දූ නංගි වෙන්නෙ..


මඟුලක් කතා කරනවා.
ඉතින් බන් ඒ අක්කාට අවුරුදු 27-28 ක් වගේ ඇති. අර පොඩි කෙලට 10-12 වගේ. මට 24 නේ. ඉතින් හරිනෙ.
කොන්දාට නම්![]()


මොනා කරන්නද මචන්.. ඔය වගේ උන් ඕන තරම් ඉන්නවා...අර සිංදුවක් තියෙන්නේ
"දකින විට පන්සක් කෝවිලක් පල්ලියක්" කියලා.. ඒ සිංදුවේ ඔය ගැබිනි මාතාවක් දැක්කම බස්වල ඉන්න උන් හැසිරෙන හැටි හොඳට තියෙනවා..
උඹ ඕකට දෙකක් ගහපන් අනිවා පරයට
මම එක දවසක් 100 බස් එකක යද්දි බීපු එකෙක් බස් එකට නැගලා කෑ ගහනවා. බස් එකේ ඉන්න ඔක්කොම වේස ගෑනුලු..ඕන එකකට ගහන්න පුලුවන් කියලා..කොන්දත් කට වහන් ඉන්නවා.. කෙල්ලෝ දිහා බල බල කියනවා.. මාත් හිටියේ කෙල්ලත් එක්ක.. මේකා අපිටත් කිව්වා.. එදානම දුන්නා පරයට කන රත් වෙන්න
You must spread some Reputation around before giving it to Mr PERERA again.![]()



පුළුවන් තරම් අනිත් අයට උදවු කරන්න පුරුදු වෙන්න.
අනිත් අය සන්තෝසෙන් තියන්න.





අනිවා මම නම් අරූට සලකනවා හොඳට මට ඔහොම කිව්වනම්.. ඒත් උඹට ඒ දෙය කරන්න බැරි තත්වෙකනේ හිටියේ ? එක නිසා කමක් නෑ
... යකෝ මුළු බස් එකේම වාඩි වෙලා ගිහින් තියෙන්නේ නපුංසකයෝ නේ බන් ?
උඹට සද්දයක් දාන්න තිබ්බේ ඕක කියල ... නොදකින් දැන් මනුස්සකම් බල්ලට ගිහින් තියෙන්නේ ... !!
![]()


ඔයගෙ කතාව නම් සම්පුර්ණ ඇත්ත.
ඔය වගෙ වැඩ අනන්තවත් වෙනවා.
අපරාදෙ කොන්දට දෙකක් අනින්නමයි තිබ්බෙ.
haffa! mea wage dewal nam ithin lankawe godak thiyanawane hehe aluth deyak newe![]()
kondoth ekai inna minissuth ekai
PS : perera aiya chandiyek da?![]()


අනේ මම අහිංසකයා. 






වෙලාවට මූ ඒ බස් එකේ නොහිටියේ........... නැත්තම් මුගෙ එව්වත් එක්ක පෙරේරට කන්න වෙන්නෙ![]()


.ඊයෙ Xtreme Bikes එකෙත් එකෙක්ට ගහනවා තව පොඩ්ඩෙන් ඔය වගේ වැඩක් හින්දා.....
You must spread some Reputation around before giving it to Mr PERERA again.[/COLOR]

අඩුම ගානේ කොන්දටවත් දෙකක් දුන්නද......


ඇත්ත කතාව... කෙල්ලෙක්ට බස් එකක හිටගෙන යන්නම බෑ..... පිටිපස්සෙන් ඇවිත් හේත්තු වෙනව...... අපි උන්ට රැවවම උන් කියනව කාර් එකේ එන්න එපෑ හිර නොවී යන්න.... එතකොට බස් එකේ ඉන්න අනිත් අයත් හිනා වෙනව මට දවස් 4 5 ක්ම එහෙම වෙලා තියෙනව අපි අසරණයි....


ගහනවා කුඩු වෙන්ඩ ....![]()
වතිලයව බය කරමුද

අඩේ පොටො ගැහුවෙ නැද්ද තියෙනවනම් දාපන්කොඅනිවා මචන්.. මිනිස්සු දැන් මාරම ආත්මාර්ථකාමීයි...ඊයෙ Xtreme Bikes එකෙත් එකෙක්ට ගහනවා තව පොඩ්ඩෙන් ඔය වගේ වැඩක් හින්දා.....
![]()
ජරාවැඩක් මචං.......අඩුමගානේ කොල්ලෙක්වත් නැගිටලා සීට් එකක් දෙන්න ඉදිරිපත් වුනේනැති එකගැන දුකයි...කොන්දලා ගැන නම් කතාකරලා වැඩක්නැහැ....මම යන රූට් එකෙත් ඉන්නවා සෙට් එකක් ලඟදිම අම්බානෙක කනවා.......සීට් දුන්නැති එවුන්ට ඇහෙන්නත් එක්ක කින්ඩියටවගේ ටෝක් එකක් දෙන්න තිබ්බේ.....

අන්තිමට මමත් පිටකොටුවෙන් බැස්සා. කොන්දා හිටියා දොර ගාව. මම මූ එක්ක හොඳට හිනා උනා. මූත් මාත් එක්ක හිනා උනා. මම කනට කරලා මෙහෙම කීවා. මම අලුත් පාලම උඩ ඉන්න වෙලාවක මට අහුවෙන්න එපා. උඹට මම කනට එකක් ගහනවාමයි කියාගෙන මම යන්න ගියා. මූත් මොනාදෝ මහා හයියෙන් කියෝනවා මට ඇහුනා. මම මට නෙමෙයි වාගේ යන්න ගියා.
මේ වගේ සිද්ධි අනන්තවත් වෙනවා. ගොඩක් වෙලාවට බස් එකකට නඟිනකොට කාන්තාවන් පෙරලගෙන පිරිමි අය නඟිනවා මම දැකලා තියනවා. වයසක ආච්චිලා සීයලා යනකොට නොදැක්කා වගේ යන අය ඕනෑ තරම් ඉන්නවා.
එහෙම කරන්න එපා. බස් එකේ යන්නේ තියන මිනිස්සු නෙමෙයි. බස් එකේ යන්නේ නැති මිනිස්සු.
පුළුවන් තරම් අනිත් අයට උදවු කරන්න පුරුදු වෙන්න.
අනිත් අය සන්තෝසෙන් තියන්න.



cz um someone who wonna slap those bloddy condutors for their rude behaviors.. 
