
..මටත් බස් ගැන හොඳ අත්දැකීම් තියෙනවා ..
..මමත් පස්සේ ඒ ගැන කතා කරන්නම්කො...............

කවුද අනේ ඔයාට හේත්තු උන කොල්ල? හේත්තු උනෙ කොල්ලෙක් කියල සුවර්දඇත්ත කතාව... කෙල්ලෙක්ට බස් එකක හිටගෙන යන්නම බෑ..... පිටිපස්සෙන් ඇවිත් හේත්තු වෙනව...... අපි උන්ට රැවවම උන් කියනව කාර් එකේ එන්න එපෑ හිර නොවී යන්න.... එතකොට බස් එකේ ඉන්න අනිත් අයත් හිනා වෙනව මට දවස් 4 5 ක්ම එහෙම වෙලා තියෙනව අපි අසරණයි....



ඒකනම් වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි බං.. ගෑනුන්ට උන්ගෙම දුකවත් තේරෙන්නේ නෑජරාවැඩක් මචං.......අඩුමගානේ කොල්ලෙක්වත් නැගිටලා සීට් එකක් දෙන්න ඉදිරිපත් වුනේනැති එකගැන දුකයි...කොන්දලා ගැන නම් කතාකරලා වැඩක්නැහැ....මම යන රූට් එකෙත් ඉන්නවා සෙට් එකක් ලඟදිම අම්බානෙක කනවා.......සීට් දුන්නැති එවුන්ට ඇහෙන්නත් එක්ක කින්ඩියටවගේ ටෝක් එකක් දෙන්න තිබ්බේ.....


කියපන්, සෙට් එක අරන් එන්නම්... පාලම උඩ චෙක් පොයින්ට් එකක්දාලා ඕකව අල්ලගමු

.....එකෙක්ට ගහන්න සෙට් එකක්..............


කියපන්, සෙට් එක අරන් එන්නම්... පාලම උඩ චෙක් පොයින්ට් එකක්දාලා ඕකව අල්ලගමු


අනේ යනව අන්කල් යන්න අපිට එහෙම අමාරුවක් නෑ

හුටා !! පුදනකොටම කාපි යකා කිව්වලු !!මුට Reputation දෙන්නේ මු මොනවා කලාටද .....අඩුම ගානේ කොන්දටවත් දෙකක් දුන්නද......
![]()

ඌද දන්නේ නෑ අර සීට් එකේ වාඩිවෙච්ච එකා
කියපන්, සෙට් එක අරන් එන්නම්... පාලම උඩ චෙක් පොයින්ට් එකක්දාලා ඕකව අල්ලගමු
මොකද අර ටික කපලා දැම්මේඋඹ ඒ කීවෙ තරින්දට



මාත් කොල්ලො කෙල්ලො හොදට අදුරනව එත් ඒ දෙකටම නැති අය අදුරන්නෙ නැහැමම කොල්ලො කෙල්ලො හොදට අදුරනව....


මමත් දවස ගානේ බස්එකේ 84kmක් වැඩට යන කෙනෙක් .....මටත් බස් ගැන හොඳ අත්දැකීම් තියෙනවා ..
..මමත් පස්සේ ඒ ගැන කතා කරන්නම්කො...............
දවසට = 168
උඹ කොන්දොස්තර කෙනෙක්ද

අදකාලෙ බස් වලනම් ඔය වගේ සිද්ධි අනන්තවත් වෙනව. සමහරක් කොන්දොස්තර මහත්මයන්ලත් මිනිස්සුන්ට කථාකරන්වත් හරියට දන්නෙ නෑ. ඒ අයටත් ප්‍රශ්න තියනව තමයි අපේ සමහර අයගෙ වැඩ නිසා. ඒ වුණාට කවුරුත් මිනිස්සුනෙ. අනිත් එක එයාල සේවාවක් කරද්දි ඒ දේ හරියට කරන්න ඕන. තමන්ටවත් හරියට අල්ලගෙන යන්න බැරි තරම් වේගයෙන් හා මිනිස්සුන්ව පටවල යන බස් එකක දරුවෙකුත් වඩාගෙන යන කෙනෙකුට කොතරම් අපහසුවක් වෙනව ද කියන එක තේරුම් ගන්න අපේ අයට නොහැකි එකනම් හරිම කණගාටුවට කරුණක්. අපි කවුරුත් ආත්මාර්ථකාමී තමයි. නමුත් අපිට පරාර්ථකාමී වෙන්න පුළුවන් අවස්ථා උදාවෙනව. ඔය වගේ අවස්ථාවන් තමයි ඒ. පිරිමි කෙනෙකුට හිටගෙන ටික දුරක් ගියා කියල ඇතිවෙන අපහසුතාවයක් එතරම් නැහැනෙ. එහෙමවත් කරන්න බැරිනම් මනුෂ්‍යයෙක් කියන නම ලැබුව එකෙනුත් පලක් නෑ. අපි කාටත් හිතන්න දෙයක් පෝස්ට් කළාට ස්තූතියි.
ඌද දන්නේ නෑ අර සීට් එකේ වාඩිවෙච්ච එකා
![]()



කේක් කපන පිහි ටිකත් දාගෙන වරෙන් මචං
