කඩවත-කොටුව

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මමත් දවස ගානේ බස්එකේ 84kmක් වැඩට යන කෙනෙක් ...:dull::dull:..මටත් බස් ගැන හොඳ අත්දැකීම් තියෙනවා ..:P:P..මමත් පස්සේ ඒ ගැන කතා කරන්නම්කො...............:yes::yes:

    දවසට = 168
     
    Last edited:
    ඇත්ත කතාව... කෙල්ලෙක්ට බස් එකක හිටගෙන යන්නම බෑ..... පිටිපස්සෙන් ඇවිත් හේත්තු වෙනව...... අපි උන්ට රැවවම උන් කියනව කාර් එකේ එන්න එපෑ හිර නොවී යන්න.... එතකොට බස් එකේ ඉන්න අනිත් අයත් හිනා වෙනව මට දවස් 4 5 ක්ම එහෙම වෙලා තියෙනව අපි අසරණයි....
    කවුද අනේ ඔයාට හේත්තු උන කොල්ල? හේත්තු උනෙ කොල්ලෙක් කියල සුවර්ද:lol::lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ජරාවැඩක් මචං.......අඩුමගානේ කොල්ලෙක්වත් නැගිටලා සීට් එකක් දෙන්න ඉදිරිපත් වුනේනැති එකගැන දුකයි...කොන්දලා ගැන නම් කතාකරලා වැඩක්නැහැ....මම යන රූට් එකෙත් ඉන්නවා සෙට් එකක් ලඟදිම අම්බානෙක කනවා.......සීට් දුන්නැති එවුන්ට ඇහෙන්නත් එක්ක කින්ඩියටවගේ ටෝක් එකක් දෙන්න තිබ්බේ.....
    ඒකනම් වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි බං.. ගෑනුන්ට උන්ගෙම දුකවත් තේරෙන්නේ නෑ:dull::nerd:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කියපන්, සෙට් එක අරන් එන්නම්... පාලම උඩ චෙක් පොයින්ට් එකක්දාලා ඕකව අල්ලගමු

    ..:lol::lol:.....එකෙක්ට ගහන්න සෙට් එකක්..............:P:P:P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මුට Reputation දෙන්නේ මු මොනවා කලාටද .....:angry::angry:අඩුම ගානේ කොන්දටවත් දෙකක් දුන්නද......:P:P:P
    :lol::lol: ඌද දන්නේ නෑ අර සීට් එකේ වාඩිවෙච්ච එකා:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මමත් දවස ගානේ බස්එකේ 84kmක් වැඩට යන කෙනෙක් ...:dull::dull:..මටත් බස් ගැන හොඳ අත්දැකීම් තියෙනවා ..:P:P..මමත් පස්සේ ඒ ගැන කතා කරන්නම්කො...............:yes::yes:

    දවසට = 168
    :oo: උඹ කොන්දොස්තර කෙනෙක්ද:rofl::P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අදකාලෙ බස් වලනම් ඔය වගේ සිද්ධි අනන්තවත් වෙනව. සමහරක් කොන්දොස්තර මහත්මයන්ලත් මිනිස්සුන්ට කථාකරන්වත් හරියට දන්නෙ නෑ. ඒ අයටත් ප්‍රශ්න තියනව තමයි අපේ සමහර අයගෙ වැඩ නිසා. ඒ වුණාට කවුරුත් මිනිස්සුනෙ. අනිත් එක එයාල සේවාවක් කරද්දි ඒ දේ හරියට කරන්න ඕන. තමන්ටවත් හරියට අල්ලගෙන යන්න බැරි තරම් වේගයෙන් හා මිනිස්සුන්ව පටවල යන බස් එකක දරුවෙකුත් වඩාගෙන යන කෙනෙකුට කොතරම් අපහසුවක් වෙනව ද කියන එක තේරුම් ගන්න අපේ අයට නොහැකි එකනම් හරිම කණගාටුවට කරුණක්. අපි කවුරුත් ආත්මාර්ථකාමී තමයි. නමුත් අපිට පරාර්ථකාමී වෙන්න පුළුවන් අවස්ථා උදාවෙනව. ඔය වගේ අවස්ථාවන් තමයි ඒ. පිරිමි කෙනෙකුට හිටගෙන ටික දුරක් ගියා කියල ඇතිවෙන අපහසුතාවයක් එතරම් නැහැනෙ. එහෙමවත් කරන්න බැරිනම් මනුෂ්‍යයෙක් කියන නම ලැබුව එකෙනුත් පලක් නෑ. අපි කාටත් හිතන්න දෙයක් පෝස්ට් කළාට ස්තූතියි.


    11.gif
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ගෑණුන්ට සීට් දීලා මම දවසක් හොඳ තොප්පියක් දාගත්තා..
    නුවරින් නැග්ගා පානදුර එන්න, නුවරදිම සීට් එකක් දුන්නා ගෑණු කෙනෙක්ට මෙයා බහිනකොට කාටද මිනිහෙක්ට කතාකරලා සීට් එක දීලා ගියා..
    මම පැය 5ක් හිටගෙන තෙරපිලා....