අඩේ පොටො ගැහුවෙ නැද්ද තියෙනවනම් දාපන්කො
නෑ බන්... ඒ සෙනග ගොඩේ pics ගහනවා තියා හැරෙන්නවත් ඉඩක් නෑ...
Invites තිබ්බට වැඩක් නෑ බන්, උන් seats වලට වඩා invites issue කරලා... හද්දා චාටර්...
අඩේ පොටො ගැහුවෙ නැද්ද තියෙනවනම් දාපන්කො
Invites තිබ්බට වැඩක් නෑ බන්, උන් seats වලට වඩා invites issue කරලා... හද්දා චාටර්...
අපිටත් කතා කරපන් කෝකටත්..... නැත්තම් ඔය දෙක මාරු උනොත්![]()
මොකද උනේ කියලත් අහනව. මෙන්න වෙච්ච දේ. හවස ටවුමෙ ඉන්දන් ගෙදර එන්න බස් එකට නැගල වාඩිවෙලා ඉන්නකොට ඔන්න නැග්ග මැදිවියෙ ගෑනුකෙනෙක් එලවුලු මල්ලකුත් අරං. බස් එකේ ටිකක් පිටිප්ස්සට වෙන්න සීට් තිබුනට මෙයා වාඩි උනේ නෑ. මට ඉස්සරහ සීට් එක කෙලින් හිටගෙන ඉන්නව. මම නැගිටල සීට් එක දෙන්න හැදුවහම "ඕනෙ නෑ, මම ලගින් බහිනව" කිව්ව.
ඉතිං මම වාඩිවෙලා අට එලවලු මල්ල තියාගත්ත. හෝල්ට් දෙකක් විතර ගියාට පස්සෙ මෙයා මල්ල ඉල්ලගත්ත බස් එකේ බෙල් එකත් ගහල. බස් එක හෝල්ට් එකේ නැවත්තුවහම බහින්න පටන්ගත්ත ගෑනි එකපාරටම ආයෙත් අතුලට ඇවිත් මෙන්න මට බනින්න පටන්ගත්ත!!
ඩ්ර්යිවර් කෑගහන්න ගත්ත බහින්නෙ නැද්ද කියල. කොන්දත් ආව මොකද ? මොකද ? බහින්නෙ නැද්ද? කියාගෙන.
දැං ගෑනි මට හොරා කියකිය බ්නින ගමන් විස්තරේ කිව්ව. අට එලවලු මල්ලෙ තිබුනලු හාල්මැස්සො 250ක් බෑග් එකක දාල. දැං ඒක නැතිලු!!. මම ගත්තලු!!
ගෑනි එහෙං බිල් කොලයකුත් අරං බනිනව, ඩ්රයිවර් එහෙං කෑගහනව, අනිත් වාඩිවෙලා ඉන්න එවුං කින්ඩි කතා දානව!!
මට මාර මල! කොන්දා කෝ බලමු! කියල හොයන්න ගත්ත. මගෙ ගාව බෑග් නෑ. මම කොහොමත් වලිය යන කොට නැගිටල හිටියෙ, ඉතිං සීට් එකෙත හාල්මැස්සො නෑ. සීට් එකෙ හිටිය අනිත් මනුස්සයත් නැකිට්ට. එතැනත් නෑ. කොන්ද සීට් එක යටත් බැලුව, ඒත් නෑ!!
දැං ගෑනි මගෙන් සල්ලි ඉල්ලනව හාල්මැස්සො වලට ගිය! මදිවට අනිත් වාඩි වෙලා ඉන්න උනුත් කෑගහනව සල්ලි දීපං කියල.
ඔය වෙලාවෙ කොන්දා ඔන්න ඉස්සරහ සීට් ඔක්කොම යට බලන්න පටන් ගත්ත. මෙන්න ඔතපු ශොපිං බෑග් එකක් තියෙනව ගෑනි කලින් හිටගෙන හිටිය තැන සීට් එක යට. ඇදල බලනකොට මෙන්න හාල් මැස්සො!
ගෑනිට දැං කියාගන්න දෙයක් නෑ. කොන්දට හිනා ගියා. වාඩිවෙලා ඉන්න උනුත් ඔන්න හිනාවෙනව. ගෑනි හාල් මැස්සො ටික ආයෙත් මල්ලට දාගෙන බැහල ගියා පැයට කිලෝමීටර 100ක විතර වේගෙන් අඩුම ගානෙ මං දිහා බැලුවෙ වත් නෑ!!
මම ගෙදර ඇවිත් සිද්දිය කිව්වහම මායිය බඩ අල්ලං හිනාවෙනව.
එදායින් පස්සෙ මම නං හිටගෙන යන උන් ගේ බෑග් ගන්නෙ නෑ.





lolz..... maxa scene 1ne...

දැං ඕව හොඳ experience උනාට ඒවෙලාවෙ ගෑනිව මරං කන්න ගානට මල පැනල හිටියෙ.lolz..... maxa scene 1ne...
ow ohoma thamai... tikak hithala baluwama udaw karalath be nokarath ne.... lolz..
mona unath patta experience 1... lolz..![]()

අනිවා මචන්.. මිනිස්සු දැන් මාරම ආත්මාර්ථකාමීයි...ඊයෙ Xtreme Bikes එකෙත් එකෙක්ට ගහනවා තව පොඩ්ඩෙන් ඔය වගේ වැඩක් හින්දා.....
![]()
අනිත් එක තමයි අපෙ පොල් බුරුවො පොල් ගස් & තල් ගස් උඩ නැගලා නටපු පිස්සුව
මම එහෙම ගස් වල ගැගලා හිටපු ඩයල්ගෙ ෆොටොස් ගත්තා![]()

අනිවා මචන්.. මිනිස්සු දැන් මාරම ආත්මාර්ථකාමීයි...ඊයෙ Xtreme Bikes එකෙත් එකෙක්ට ගහනවා තව පොඩ්ඩෙන් ඔය වගේ වැඩක් හින්දා.....
![]()

අනිත් එක තමයි අපෙ පොල් බුරුවො පොල් ගස් & තල් ගස් උඩ නැගලා නටපු පිස්සුව
මම එහෙම ගස් වල ගැගලා හිටපු ඩයල්ගෙ ෆොටොස් ගත්තා![]()



අනිත් එක තමයි අපෙ පොල් බුරුවො පොල් ගස් & තල් ගස් උඩ නැගලා නටපු පිස්සුව
මම එහෙම ගස් වල ගැගලා හිටපු ඩයල්ගෙ ෆොටොස් ගත්තා![]()
ඔව්.. galleface එක ගන්න දෙයක් නෑ... ඒයෙ මිනිස්සු සෑහෙන්න හිර වෙලා බලනවා... එකෙක් තනියෙන් පුටුවක් උඩට නැගලා ආතල් එකෙ බලනවා... ඌගෙ පිටිපස්සෙ මිනිස්සුන්ට මොකුත් පේන්නෙ නෑ... ඌට සින්හලෙන් කිව්වාම ඇහුවෙ නැති හින්දා තව පොඩ්ඩෙන් දෙකක් කෙලිනවා...
ඕන්නන් ඕකාව එලියටම ඇදලා දාන්න තිබ්බ galleface එකෙන්...
අනිත් මිනිස්සු ඕනෙ නෑ, ඒකා බැලුවාම ඇති...![]()
bole ubath giyada? math giya..VIP pass tibba num maxxaa 4tos tikak ganna tibba,..ow ow.math dakka ara hadeegena ena punchi pol gas uda nagagena innawa kattiyak

දැන් ප්රශ්නයක් ඇති මං කොහෙද හිටියේ කියල..
මං යන්නේ ඒ බස් එකේ පිටි පස්සේ දොර ගාව හිටගෙන




ගෑණුන්ට සීට් දීලා මම දවසක් හොඳ තොප්පියක් දාගත්තා..
නුවරින් නැග්ගා පානදුර එන්න, නුවරදිම සීට් එකක් දුන්නා ගෑණු කෙනෙක්ට මෙයා බහිනකොට කාටද මිනිහෙක්ට කතාකරලා සීට් එක දීලා ගියා..
මම පැය 5ක් හිටගෙන තෙරපිලා....

ow lu![]()

ඔය ෆොටො එක පොඩි වැඩීනෙ. ටිකක් ලොකු එකක් නැද්ද ?
seriously! dude! use a image hosting service like imageshack that can resize pics on uploading.
