eka nam eththa nangi
oya kondawa api marala hangamuda bokkuwa yata?![]()
කොයි බෝක්කුවද?
eka nam eththa nangi
oya kondawa api marala hangamuda bokkuwa yata?![]()


අර කොන්දොස්තරයට හොදට සැලකුව නම් හරි ආයිත් ඒ වගේ වැඩ නොකරන්න, ලන්කාවෙ දැන් මනුස්සකම් තියන මිනිස්සු අඩුයි,
බස් එකේ යන්නේ තියන මිනිස්සු නෙමෙයි. බස් එකේ යන්නේ නැති මිනිස්සු
menna me sarala de minissu therum ganne nathi thaak kal wadak naha ban.
habai mehema dekuth thiyanawa. saradarma, sadachare wage dewal pawathinneth minissunge arthika ha samajeeya thathwaya matha. ewa ekata bandila thiyenne. minissunta prashna wadi unama, ohoma wenawa.
elata liala thiyanawa.
aluth palamen yanna nam meeta passe baya nah, hadissiyak unoth kochchi perera ayyee kiala ka gahanna witharai ona![]()
හිකාස්. උඹ ශේප් එකේ අළුත් පාළම යට හම්බවෙන්න එපා කන පලනවා කිව්ව හැටි මට මැවිලා පේනවා![]()

...මමත් බස් එකේ යද්දි අනන්තවත් ඔය වගේ ගෑණු අයට සීට් දීලා තියෙනවා .......ඒත් ඒ අය කවදාවත් බැහැල යද්දී "ස්තූතියි" කියනවා තියා බලන්නෙවත් නෑ ...
...අඩුම ගානේ මටම ආපහු සීට්එකවත් දෙන්නේ නෑ...
... ඔහේ නැගිටලා බැහැලා යනවා.. එපා වෙනවා එතකොට ....
....
පුළුවන් තරම් අනිත් අයට උදවු කරන්න පුරුදු වෙන්න.
අනිත් අය සන්තෝසෙන් තියන්න.



මචක් දෙයක් බලාපොරොත්තු නොවී කෙනෙක්ට උදව් කරන්න.... එතකොට හිතට කොහෙත්ම කලකිරීම් එන්නනෙ නෑ...... කරපු දේ ගැන හිතලා සතුටු වෙන්න පුලුවන් .........



mokada ganu kastiyata aniwa sheet denna oni.. api wage nemei amaru udawiyane...මගේ ජිව්තේ මම කවදාවත් කොන්දොන්තරලටයි ඩ්රයිවර්ලටයි අනුකම්පා කරන්නේ නැහැ.1% වත් හොද වුන් නැහැ