කඩවත-කොටුව

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    *&%^%^&%^**^$^. kalakanni yakky ban.. Samaweyan mamath yanne oya bus eke thama..hoda eunuth innawa...eth bahutharayak ohoma thamai ban.....

    konda dana ganna one e akki ta seat ekak aran denna mokada eka uge job eka ban..oka mata ehema kiwwanam ada u accident ward eke......mama wali walata yanne na machan....eth oya wage dewal iwasanna ba ban...

    anyway thanks 4 da info machan.....
    :cool::cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බස් එකේ යන්නේ තියන මිනිස්සු නෙමෙයි. බස් එකේ යන්නේ නැති මිනිස්සු

    menna me sarala de minissu therum ganne nathi thaak kal wadak naha ban.

    habai mehema dekuth thiyanawa. saradarma, sadachare wage dewal pawathinneth minissunge arthika ha samajeeya thathwaya matha. ewa ekata bandila thiyenne. minissunta prashna wadi unama, ohoma wenawa.

    elata liala thiyanawa.

    aluth palamen yanna nam meeta passe baya nah, hadissiyak unoth kochchi perera ayyee kiala ka gahanna witharai ona :D

    හා හා ඕන වෙලාවක මල්ලි. සම්පූර්ණ ඇත්ත ඔයා කියලා තියෙන්නේ. ආර්ථික අපහසුතා එන්න එන්න වැඩි වෙනකොට මිනිස්සුන්ගේ මොලේ ක්‍රියා කරන විදිය සම්පූර්නෙන් වෙනස් වෙනවා. ඒවා අපි තේරුම් ගන්න ඕනෑ. ඒහෙමයි කියලා අනිත් උන්ට හෙන ගැහිලා ගියත් කමක් නෑ කියලා ඉන්න එක නෙමෙයි මනුස්සකම කියන්නේ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිකාස්. උඹ ශේප් එකේ අළුත් පාළම යට හම්බවෙන්න එපා කන පලනවා කිව්ව හැටි මට මැවිලා පේනවා :lol::P

    ෆුල් ආතල් බං. ඌ හෝ ගාලා කෑ ගහනවා. මම ඔෆිස් යන ගමන් නේ, Long slv Shirt එකක් with my bag. මම මට නෙමෙයි වගේ යනවා. පාරෙ මිනිස්සු හිතන්නෙත් නෑනේ මට කියලා මම ෆුල් කිට් දාලානේ. අරූට පිස්සු කියලා හිතන්න ඇති. ෆුල් ෆන් බං. උඹත් කරලා බලහන් දවසක.:P
     

    mahendra@etf

    Member
    May 15, 2007
    1,011
    17
    0
    ...මමත් බස් එකේ යද්දි අනන්තවත් ඔය වගේ ගෑණු අයට සීට් දීලා තියෙනවා .....:dull::dull:..ඒත් ඒ අය කවදාවත් බැහැල යද්දී "ස්තූතියි" කියනවා තියා බලන්නෙවත් නෑ ...:growl:...අඩුම ගානේ මටම ආපහු සීට්එකවත් දෙන්නේ නෑ...:frown:... ඔහේ නැගිටලා බැහැලා යනවා.. එපා වෙනවා එතකොට ....:(:(....

    මචක් දෙයක් බලාපොරොත්තු නොවී කෙනෙක්ට උදව් කරන්න.... එතකොට හිතට කොහෙත්ම කලකිරීම් එන්නනෙ නෑ...... කරපු දේ ගැන හිතලා සතුටු වෙන්න පුලුවන් .........
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    පුළුවන් තරම් අනිත් අයට උදවු කරන්න පුරුදු වෙන්න.
    අනිත් අය සන්තෝසෙන් තියන්න.

    aththa kathawa
    anith aya santhosen thiyanna
    :dull::dull::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචක් දෙයක් බලාපොරොත්තු නොවී කෙනෙක්ට උදව් කරන්න.... එතකොට හිතට කොහෙත්ම කලකිරීම් එන්නනෙ නෑ...... කරපු දේ ගැන හිතලා සතුටු වෙන්න පුලුවන් .........

    :yes:
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මගේ ජිව්තේ මම කවදාවත් කොන්දොන්තරලටයි ඩ්‍රයිවර්ලටයි අනුකම්පා කරන්නේ නැහැ.1% වත් හොද වුන් නැහැ
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    MAchan kondata dekak deelama bassanam ela. :)
    Ohoma thama ban. dawasak mam dakka lamayek wadagena ganu kenek 24-26km withara giya.. Bodyfit andan porawal wage inna un ahaka balagena yanne hitagena yanda pana nathi nisa wenda athi..

    Godak watina deyak api hamotama... Ayeth lamayek wadagena kenek dakkoth mata aniwa umbawa mathak wei ... :)
     

    mahendra@etf

    Member
    May 15, 2007
    1,011
    17
    0
    මගේ ජිව්තේ මම කවදාවත් කොන්දොන්තරලටයි ඩ්‍රයිවර්ලටයි අනුකම්පා කරන්නේ නැහැ.1% වත් හොද වුන් නැහැ

    මට හිතෙන්නේ මෙහෙමයි..... එයාලගේ සමාජ මට්ටම හා දෛනික ජීවන රටාව එක්ක එයාලගෙ හැසීරීම එයාලට එතරම් දෙයක් නෙමේ.. මට උනත් සමහර වෙලාවට හොම්බට දෙන්න හිතෙනවා ‍නමුත් කාගෙන ඉන්නවා.....ඇත්තටම අපි උදේ ගෙදරින් එන්නෙ හිතේ සැහැල්ලුවෙන්නම් බස් එකේ ඉන්න මේ මිනිස්සුන්ට අපේ මුලු දවසම චාටර් කරන්න (මානසික වශයෙන්) ඉඩ නොදී උන්ගෙ කුණු හිත් වලින් අපේ හිත් අපිරිසිදු කරගන්නෙ නැතිව ඉන්න පුලුවන්නම් හොදයි.. මොකද එයින් අපිට හොදක් වෙන නිසා....
     

    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    mamath oyawidiyatama kepadenek ekkama gema illala thiyenawa. anthimata mata une balla wage behela yanna. 228 Gampaha Kaduwela bus ekedi. oyawage dewal ananthai. ape manussakamata edak neban. samahara wita uba udaw karanna giya kena anthimedi Kondage petta ganna ida thiyenawa. e nisa kathakaranakota kalpanwen. api gena balanna kauruthne anthimata. aduma tharame fit ekata kollekwath ne.