කඩවත-කොටුව

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට හිතෙන්නේ මෙහෙමයි..... එයාලගේ සමාජ මට්ටම හා දෛනික ජීවන රටාව එක්ක එයාලගෙ හැසීරීම එයාලට එතරම් දෙයක් නෙමේ.. මට උනත් සමහර වෙලාවට හොම්බට දෙන්න හිතෙනවා ‍නමුත් කාගෙන ඉන්නවා.....ඇත්තටම අපි උදේ ගෙදරින් එන්නෙ හිතේ සැහැල්ලුවෙන්නම් බස් එකේ ඉන්න මේ මිනිස්සුන්ට අපේ මුලු දවසම චාටර් කරන්න (මානසික වශයෙන්) ඉඩ නොදී උන්ගෙ කුණු හිත් වලින් අපේ හිත් අපිරිසිදු කරගන්නෙ නැතිව ඉන්න පුලුවන්නම් හොදයි.. මොකද එයින් අපිට හොදක් වෙන නිසා....

    :yes::yes::yes:
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    ඔහොම සීන් අනන්තවත් බස් වල වෙනවා බන්..හැබැයි හොද කොන්දො වගේම හොද ඩ්‍රියිවර්ලත් මම දැකලා තියෙන්වා..ඒත් බහුතරය ඉන්නේ ඔය වගේ සෙට් එක තමයි..හැබැයි මෙහෙම දෙයකුත් තියෙන්වා..ගැහනු කෙනෙක් ලමයෙක් වඩාගෙන බස් එකකට නැග්ගම ගොඩක්ම අහක බලන් ඉන්නෙ ගැහැනු අයම තමයි..මම ඒක නම් හොදට දැකලා තියෙනවා.
     
    mahendra@etf

    Member
    May 15, 2007
    1,011
    17
    0
    Nice Story..........

    One day I hopped in a taxi and we took off for the airport.
    We were driving in the right lane when suddenly a black car jumped out of a parking space right in front of us.
    My taxi driver slammed on his brakes, skidded, and missed the other car by just inches! The driver of the other car whipped his head around and started yelling at us.
    My taxi driver just smiled and waved at the guy. And I mean he was really friendly.

    So I asked, 'Why did you just do that? This guy almost ruined
    your car and sent us to the hospital!'
    This is when my taxi driver taught me what I now call, 'The Law of the Garbage Truck.'

    He explained that many people are like garbage trucks. They run around full of garbage, full of frustration, full of anger, and full of disappointment.
    As their garbage piles up, they need a place to dump it and sometimes they'll dump it on you. Don't take it personally.

    Just smile, wave, wish them well, and move on. Don't take their garbage and spread it to other people at work, at home, or on the streets.

    The bottom line is that successful people do not let garbage trucks take over their day.

    Life's too short to wake up in the morning with regrets,
    so ... Love the people who treat you right.
    Pray for the ones who don't .
    Life is ten percent what you make it and ninety percent how you take it!
    Have a blessed, garbage-free day!
     
    Last edited:
    • Like
    Reactions: suranga84

    Thanks. Nice story
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    බස් කාරයොන්ට බන් මිනිස්සු දෙකට නවල ඊට උඩින් තව පේලියක් දාන්න පුලුවන් නම් උන් ඒකත් කරනවා,,
    ඕකුන්ට මිනිස්සු හොද සල්ලි දීලා ටිකට් එක ගන්නකල් විතරයි
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Perera Aiya Dan Hodai wae:)

    Aththa macho ape Rate maha anarga sanskruthiyak thinawa kiwata athi magulak na..oya wae siddi ananthwath sidda wenawa..(tama A/L korala nisa Wahanayak ganna salli na:P)
    Api kata karanna giyama apitamai para wadinne...
    Ape minissu hari kuhaka jathiyak..eka tama me rata diyunu nowenne..
    Math ellanne puluwan taram minisunta udaw karanna kiyala..
    kawru mona kalath eken apita labena athma thrupthiya salliwalata ganna be..
    Godak sanwedi katawak macho..
    Ara Kondata nelanna Math enam:)
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ඇත්තෙම නැති ගානයි බං..... හැමදාම පන්සල් පල්ලි යන මිනිස්සුන්ට වඩා සමහර රස්තියාදු ගහන කාඩ කොල්ලො ලග මිනිස් කම තියෙනව

    සිරවට ඇත්ත මචන්.. :D :D
    මේ ජරා වැඩ කියල සමාජය කිව්වට කාටවත් කරදර නැතුව ඉන්න අපි ලග මනුස්සකම තියෙනව ඔය ලොකු ලොකු පොරවල් කියල හිතන් ඉන්න උන්ට වඩා..
    :( :( :rolleyes: :rolleyes:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔය වගේ දේවල් කොළඹ මිනිස්සුන්ගෙ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය දේවල්, මොකද මමත් අවුරුදු දෙකක් කොළඹ හිටියා, 138 අගුලාන බස් එකෙත් අනන්තවත් ගිහින් තියෙනවා. අනේ මංදා මට නම් කොළඹ දිරවන්නෙම නෑ, ඒ කියන්නෙ ඒ පරිසරය, මිනිස්සු සෑහෙන්න වෙනස්. මහ අමුතු විදිහට හිතන්නෙ. අනුන්ට මොක උනත් තමන් ගොඩයන්න වලිකන පිරිසක්. හැමෝම නෙමෙයි.. ඒත් බහුතරයක් එහෙමයි. හුග දෙනෙක් ගතකරන්නෙ ඒකාකාරී ජීවිත. මමනං කොළඹින් සමුගත්තෙ ආයි නොඑන්නමයි. මේක මම අත්දැකපු දෙයක්..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Nice Story..........

    One day I hopped in a taxi and we took off for the airport.
    We were driving in the right lane when suddenly a black car jumped out of a parking space right in front of us.
    My taxi driver slammed on his brakes, skidded, and missed the other car by just inches! The driver of the other car whipped his head around and started yelling at us.
    My taxi driver just smiled and waved at the guy. And I mean he was really friendly.

    So I asked, 'Why did you just do that? This guy almost ruined
    your car and sent us to the hospital!'
    This is when my taxi driver taught me what I now call, 'The Law of the Garbage Truck.'

    He explained that many people are like garbage trucks. They run around full of garbage, full of frustration, full of anger, and full of disappointment.
    As their garbage piles up, they need a place to dump it and sometimes they'll dump it on you. Don't take it personally.

    Just smile, wave, wish them well, and move on. Don't take their garbage and spread it to other people at work, at home, or on the streets.

    The bottom line is that successful people do not let garbage trucks take over their day.

    Life's too short to wake up in the morning with regrets,
    so ... Love the people who treat you right.
    Pray for the ones who don't .
    Life is ten percent what you make it and ninety percent how you take it!
    Have a blessed, garbage-free day!
    Nyc story machan.. that is the reality.. bt smtimes we cant handle that..ny way.. thx 4 da story:D ++
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    මාත් කොල්ලො කෙල්ලො හොදට අදුරනව එත් ඒ දෙකටම නැති අය අදුරන්නෙ නැහැ:lol::rofl:

    උඹ මේ සයිට් එහෙක වත් කෙල්ලෙක්ට නම්බු දීලා කතා කරන්න දන්නෙ නැහැ.. ඉතින් කොහෙද බන් උඹලා සීට් දෙන්නෙ?:P:P
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    මම දවසක් පොලොන්නරු ගිහින් එද්දි ලමයෙක් අරන් ගෑනු කෙනෙක් නැග්ග මම බඩඉරිගු කරලකුත් කකා හිටියෙ මම සීට් එක දීල එතනම හිටගත්ත පොඩි එකා බඩඉරිගු කරලත් ඉල්ලනව මම ඒකත් දීල ඉස්සරහට ගියා:lol::lol::lol:

    උඹෙ දත් වල තිබ්බ මැළියන් ටික කාලා ළමයා කූරියා ගැහුවා නෙ බහින්නත් කලින්?:baffled:
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    මේකෙ හැමෝටම කියන්නෙ මහ ලොකුවට ගෑනුන්ට වෙන අසාධාරනකම් කතා කරනව මේවට කෙල්ලෙක් ඇවිත් රිප්ලයි එකක් දාපුවාම ඔයාල එයාව බයිට් එකට ගන්නව ඒකත් බස්වල වෙනව වගේම වැරදි වැඩක් තමයි

    කට්ටිය මේ වගේ වෙලාවට හෙණ බොසත් ටෝක් දුන්නට කෙල්ලෙක් දැක්ක ගමන් හිතේ තියෙන අවලන් කම ඇවිස්සිලා එනවා.... ඒවා ගනන් ගන්න එපා
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    Samahara ganu innawa bada daru amma kenek neggath seat ekak denne neti
    :(:(:(:( mama anantawath dakala tiyenawa. :angry: un ganu newe !@#$%^&&* yo