කඩවත බස් ස්ටෑන්ඩ්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    කඩවත බස් ස්ටෑන්ඩ්

    අඩෙ බොලව්නේ කඩවත බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙන ටොයිලට් එක කඩලා බන් අලුත් බස් ස්ටෑන්ඩ් එකක් හදන්න.
    බලපල්ලකෝ හදිසියට සූ පාරක්වත් දාන්න තැනක් නෑ. :angry::angry::angry:

    කඩවත පැත්තේ එකෙක් කියපන් තාවකාලිකව හරි අලුතෙන් ටොයිලට් එකක් හදලද ඒ හරියේ.
    ඉක්මනට කියපල්ලා.
    ජාතික ප්‍රස්න ඕවා මොකද හයිවේ එකේ යද්දී මගින් බහින්න කියලයැයි.:D:D

    public-toilets-mens-urinal-fyfhta.jpg