හරි හැටි ඉංග්රීසි ඉගෙන ගන්නේ කොහොද?
කෝස් එකක් කරනවද?නැත්නම් වෙන දේකින්ද?
දන්නා ඇත්තන්ගෙන් පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
ස්තුතියි!
ඉංග්රීසි කතාකරන කෙල්ලෙක් හොයාගනින්
හරි හැටි ඉංග්රීසි ඉගෙන ගන්නේ කොහොද?
කෝස් එකක් කරනවද?නැත්නම් වෙන දේකින්ද?
දන්නා ඇත්තන්ගෙන් පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
ස්තුතියි!
Tnx
පරිස්සමෙන් කරේ නැත්තං මාස 9න් ප්රතිපල හොඳටම ශුවර්!සුද්දියක් සෙට් කරගනින්කතා කරපන්. සෙස් වුනත් කමක් නැ
උබට වැරදුනා කියල උන් හිනාවෙන්නේ නැ... අත් දැකීමෙන් කියන්නේ
මාසෙන් ප්රතිපල යම් තාක් දුරකට සුවර්

Apo course nan karanna epa. Menna me tika karapan
YouTube eke Let’s Talk kiyana channel 1 balapan
Let’s Talk
English Movies, TV series subtitles ekka balapan. Eka eka katha wala tiyena podu wakya rata tika alla ganin
Formal English nan ithin wada karana gaman thama igena ganna wenne. Official Letters wala ehema pawichchi wena wakya rata wachana ithin wenama area ekak.
ilangata English pattara wala tiyena wachana set eka liyagena wenama igena ganna
FB eken hari wena mokakin hari suddi kallak allahena puluwan widiyat hari katha karapan
English songs lyrics balagena ahapan
Eka digatama oya tika kala nan masa 6k yaddi umbe salakiya yuthu wenasak tiyei.
Oya tika continue karapan
සුද්දියක් සෙට් කරගනින්කතා කරපන්. සෙස් වුනත් කමක් නැ
උබට වැරදුනා කියල උන් හිනාවෙන්නේ නැ... අත් දැකීමෙන් කියන්නේ
මාසෙන් ප්රතිපල යම් තාක් දුරකට සුවර්
