කඩ්ඩ මදි බන් help

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Hollywood film බලලා කඩ්ඩ ගොඩ ගන්න පුලුවන්ද? මට ඇහෙන දේවල් ඕන එකක් පුළුවන් තේරුම් ගන්න බැරි එකම දේ ගලපලා කතා කරන එක :(

    any suggestions?

    @nicjosh83 thamai ithin
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,710
    23,383
    113
    Ubata english ok nn...fluency ekann aula english film arwa mewa baluwata oka hriyn na bn
     
    • Like
    Reactions: jennt

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එන්ටර්ටේන්මන්ට් භාවිතා කරලා කඩ්ඩ කොහොමද පොලිශ් කරගන්නෙ කියලා නම් අහන්නෙ..,

    ඇමෙරිකන් සිට්කොම් වලින් එදිනෙදා ජීවිතේ සිදුවීම් වලදි කතාබහ කරන හැටි, ඉංග්‍රීසි භාෂාවෙ විවිද යෙදුම් යෙදෙන හැටි ඉගෙන ගන්න පුලුවන්. හැබැයි සිට්කොම් වල තම ඔය වාසිය තියෙන්නෙ. කතාකරන විදිහ, විවිධ වචන විවිධ වෙලාවට භාවිතය ආදී දේවල් නිතර නිතර කනට ඇහීම ලොකු උදව්වක් වෙයි.
     
    Sandeepa Mapa

    Member
    Jun 5, 2021
    1
    1
    1
    Hodama de internet eken articles kiyawanna.. Ehema kiyawaddi oyage oluwe athule automa, sentence patterns , phrases build wenawa. Masa deka thunak articles ma kiyawanna. Ehema formal type english knowledge ekak labunata passe English TV Series , movies balanna English subtitles ekka. Oyata awl wachanayak hambuna gamanma google karala meaning eka balanna English walinma. Sinhala eka newe. Oka purudu unama dannema nathuwa knowledge eka hadenawa. Films, TV series baluwa kiyala articles kiyawana eka nathara karannath epa.
     
    • Like
    Reactions: uthpalakalwana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,246
    74,634
    113
    Hollywood film බලලා කඩ්ඩ ගොඩ ගන්න පුලුවන්ද? මට ඇහෙන දේවල් ඕන එකක් පුළුවන් තේරුම් ගන්න බැරි එකම දේ ගලපලා කතා කරන එක :(

    any suggestions?
    The only way to learn is to talk in english. Kadichcha english unath kamke ne. Also start reading papers books and shit. And ditch using subs in filims/tvshows.
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    Watch the same movie, over and over again. Then you can practice the dialogues thy self. That is how I did it.
    But watch decent movies otherwise you will start slanging like black Americans or latinos or mehicos.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,844
    1,198
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    එන්ටර්ටේන්මන්ට් භාවිතා කරලා කඩ්ඩ කොහොමද පොලිශ් කරගන්නෙ කියලා නම් අහන්නෙ..,

    ඇමෙරිකන් සිට්කොම් වලින් එදිනෙදා ජීවිතේ සිදුවීම් වලදි කතාබහ කරන හැටි, ඉංග්‍රීසි භාෂාවෙ විවිද යෙදුම් යෙදෙන හැටි ඉගෙන ගන්න පුලුවන්. හැබැයි සිට්කොම් වල තම ඔය වාසිය තියෙන්නෙ. කතාකරන විදිහ, විවිධ වචන විවිධ වෙලාවට භාවිතය ආදී දේවල් නිතර නිතර කනට ඇහීම ලොකු උදව්වක් වෙයි.
    ඇමෙරිකන් සිට්කොම් කියන්නේ මොකක්ද?
     
    • Like
    Reactions: Golden2015