Hollywood film බලලා කඩ්ඩ ගොඩ ගන්න පුලුවන්ද? මට ඇහෙන දේවල් ඕන එකක් පුළුවන් තේරුම් ගන්න බැරි එකම දේ ගලපලා කතා කරන එක 
any suggestions?

any suggestions?

Films balanna welwak ne machan, wedak karana gaman radio ahanna patan gattnam hari wage, thanks idea ekataenglish films tv seris balanna english sindu ahanna english radio ahanna kathawa automa enawa natinam spoken class ekakata palayan machan hoda ekak balala
Hollywood film බලලා කඩ්ඩ ගොඩ ගන්න පුලුවන්ද? මට ඇහෙන දේවල් ඕන එකක් පුළුවන් තේරුම් ගන්න බැරි එකම දේ ගලපලා කතා කරන එක
any suggestions?
Ehenm?Ubata english ok nn...fluency ekann aula english film arwa mewa baluwata oka hriyn na bn
The only way to learn is to talk in english. Kadichcha english unath kamke ne. Also start reading papers books and shit. And ditch using subs in filims/tvshows.Hollywood film බලලා කඩ්ඩ ගොඩ ගන්න පුලුවන්ද? මට ඇහෙන දේවල් ඕන එකක් පුළුවන් තේරුම් ගන්න බැරි එකම දේ ගලපලා කතා කරන එක
any suggestions?
ඇමෙරිකන් සිට්කොම් කියන්නේ මොකක්ද?එන්ටර්ටේන්මන්ට් භාවිතා කරලා කඩ්ඩ කොහොමද පොලිශ් කරගන්නෙ කියලා නම් අහන්නෙ..,
ඇමෙරිකන් සිට්කොම් වලින් එදිනෙදා ජීවිතේ සිදුවීම් වලදි කතාබහ කරන හැටි, ඉංග්රීසි භාෂාවෙ විවිද යෙදුම් යෙදෙන හැටි ඉගෙන ගන්න පුලුවන්. හැබැයි සිට්කොම් වල තම ඔය වාසිය තියෙන්නෙ. කතාකරන විදිහ, විවිධ වචන විවිධ වෙලාවට භාවිතය ආදී දේවල් නිතර නිතර කනට ඇහීම ලොකු උදව්වක් වෙයි.