කඩ්ඩ හදාගන්න ඕනි උන් වරෙන්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    උබලට කඩ්ඩ පොලිශ් කරගන්න ඕනි නම් බලපන් පට්ටම කියලා දෙනවා මේක මන් දන්න කෙනෙක්ගෙවත් එහෙම රෙද්දක් නෙවෙයි මාත් මේ පොඩි එකෙක්ට යවන්න වීඩියෝ වගයක් හො‍යද්දි හම්බුනේ උට නම් මේක බර වැඩී ඒ උනාට අපිට පට්ට මටත් අර කට වචනෙට සහ පුරුද්දට කියෞන සමහර දේවල් වල තියරිටිකල් පැත්ත හරියටම ඔලුවට ගියේ මේකෙන් මේ චැනල් එකේ අනිත් වීඩියෝස් ටික හරියට බලපන් පට්ට ;)

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අනේ මෙහ් බොරු වැඩ නොකර ඉඳපං. ඒකි පටන් අරන් තියෙන්නෙම වැරදි තනින්. යකෝ ඉන්ග්‍රීසි බැරි උන්ට පටන් ගන්නෝන මුලින් ලිස්නින් ඊට පස්සෙ රීඩින් ඊට පස්සෙ ස්පීකින් අන්තිමට තමා රය්ටින්ග් ඇන්ඩ් ග්‍රැමර්. අපේ උන් ඒකාලෙ ඉඳලම ගම කාගෙන තියෙන්නෙ ඒකයි. ඔය ඉංග්‍රීසි ගුරුවරු කියන උන්වත් දන්නෑ හරියට ඉතින් කොහෙද ලමයින්ට උගන්නන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අනේ මෙහ් බොරු වැඩ නොකර ඉඳපං. ඒකි පටන් අරන් තියෙන්නෙම වැරදි තනින්. යකෝ ඉන්ග්‍රීසි බැරි උන්ට පටන් ගන්නෝන මුලින් ලිස්නින් ඊට පස්සෙ රීඩින් ඊට පස්සෙ ස්පීකින් අන්තිමට තමා රය්ටින්ග් ඇන්ඩ් ග්‍රැමර්. අපේ උන් ඒකාලෙ ඉඳලම ගම කාගෙන තියෙන්නෙ ඒකයි. ඔය ඉංග්‍රීසි ගුරුවරු කියන උන්වත් දන්නෑ හරියට ඉතින් කොහෙද ලමයින්ට උගන්නන්නෙ.

    100%

    රයිටින්ග් ඇන්ඩ් ග්‍රැමර් වෙනම උගන්නන්න ඕනත් නෑ රීඩින්ග් පුරුදු කළා නම්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    100%

    රයිටින්ග් ඇන්ඩ් ග්‍රැමර් වෙනම උගන්නන්න ඕනත් නෑ රීඩින්ග් පුරුදු කළා නම්
    මං ඒලෙවල් ඉංග්‍රීසි ෆේල් මට මුල ඉඳං ඉගෙන ගන්න උනා භාශාව අපේ උන් උගන්නපු ඕඩර් එකේ වැරද්ද නිසා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඕක උන්ගෙ වැරැද්දත් නෙවෙයි. ගුරු අත්පොතේ ඉදලා තියෙන විදිය තමයි ඕක. උඔලාවත් උගන්නපල්ලකො අපිට හරි විදියට.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    අනේ මෙහ් බොරු වැඩ නොකර ඉඳපං. ඒකි පටන් අරන් තියෙන්නෙම වැරදි තනින්. යකෝ ඉන්ග්‍රීසි බැරි උන්ට පටන් ගන්නෝන මුලින් ලිස්නින් ඊට පස්සෙ රීඩින් ඊට පස්සෙ ස්පීකින් අන්තිමට තමා රය්ටින්ග් ඇන්ඩ් ග්‍රැමර්. අපේ උන් ඒකාලෙ ඉඳලම ගම කාගෙන තියෙන්නෙ ඒකයි. ඔය ඉංග්‍රීසි ගුරුවරු කියන උන්වත් දන්නෑ හරියට ඉතින් කොහෙද ලමයින්ට උගන්නන්නෙ
    ehenm uba ugannaapanko mekt wela kagahanne nathuw grammar tika ugannana hinda damme
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    ඔහොම සාරි ඇන්දොත් නම් අපි බලන්නෙ නෑමයි. ඔහොම නෙමෙයි හරියට කුක්කුවල මැද කාණුව පේන්න නිපල් එක පේන්න ඇඳන් උගන්නනව නම් අපි ඉගෙන ගන්නවා. :-)

    මං ඒලෙවල් ඉංග්‍රීසි ෆේල් මට මුල ඉඳං ඉගෙන ගන්න උනා භාශාව අපේ උන් උගන්නපු ඕඩර් එකේ වැරද්ද නිසා.
    උබ ෆේල් වෙන්නයි පන්තියෙ අනිත් හිටපු උන් පාස් වෙන්නයි මොකද්ද දන්නෑ හේතුව. උබට වෙනම ඕඩර් එකකටද ඉගැන්නුවේ. :LOL:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,390
    113
    ඔහොම සාරි ඇන්දොත් නම් අපි බලන්නෙ නෑමයි. ඔහොම නෙමෙයි හරියට කුක්කුවල මැද කාණුව පේන්න නිපල් එක පේන්න ඇඳන් උගන්නනව නම් අපි ඉගෙන ගන්නවා. :-)

    Mekige parana video 2k withara tibba nipple eka pena, Dan ewa ain karala saree adan inne
     
    • Love
    Reactions: Candid-B

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    ලංකාවේ ගුරු වරුන්ටයි ගුරු උපදේශකයන්ටයි ඉංග්‍රිසි උගන්වන්න ඕනා මුලින්ම. පෙලපොත හදන පකාටත් එක්කම. ඔය අවජාතක පක්කු තමා ලමයින්ට ඉංග්‍රිසි එපා කරවන්නේ
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    ලංකාවේ ගුරු වරුන්ටයි ගුරු උපදේශකයන්ටයි ඉංග්‍රිසි උගන්වන්න ඕනා මුලින්ම. පෙලපොත හදන පකාටත් එක්කම. ඔය අවජාතක පක්කු තමා ලමයින්ට ඉංග්‍රිසි එපා කරවන්නේ
    minissu igana ganne nathi ekat guruwarunta banala wadak na meka update wenna oni thamai eka aththa habai 100% unge pita warada patawanna epa