උබලට කඩ්ඩ පොලිශ් කරගන්න ඕනි නම් බලපන් පට්ටම කියලා දෙනවා මේක මන් දන්න කෙනෙක්ගෙවත් එහෙම රෙද්දක් නෙවෙයි මාත් මේ පොඩි එකෙක්ට යවන්න වීඩියෝ වගයක් හොයද්දි හම්බුනේ උට නම් මේක බර වැඩී ඒ උනාට අපිට පට්ට මටත් අර කට වචනෙට සහ පුරුද්දට කියෞන සමහර දේවල් වල තියරිටිකල් පැත්ත හරියටම ඔලුවට ගියේ මේකෙන් මේ චැනල් එකේ අනිත් වීඩියෝස් ටික හරියට බලපන් පට්ට

