මචං කඩාපු නැති අරක්කු බෝතල් expire වෙනවද? ඒ කිව්වේ අවුරුදු 10ක් විතර කඩන්නැතුව තිබ්බ ඒව බොන්න හොඳ නැද්ද? flavor එක අවුල් යනවද?