කඩාපු නැති අරක්කු බෝතල්

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මචං කඩාපු නැති අරක්කු බෝතල් expire වෙනවද? ඒ කිව්වේ අවුරුදු 10ක් විතර කඩන්නැතුව තිබ්බ ඒව බොන්න හොඳ නැද්ද? flavor එක අවුල් යනවද?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මචං කඩාපු නැති අරක්කු බෝතල් expire වෙනවද? ඒ කිව්වේ අවුරුදු 10ක් විතර කඩන්නැතුව තිබ්බ ඒව බොන්න හොඳ නැද්ද? flavor එක අවුල් යනවද?
    Distilled karapu system eka hondanam awul wenna widihak ne.
    Bonna kalin company ekata call karala ahanna details.
    Samahara wita eyala bottle eka illagena salli dei.... :)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ලංකාවේ ජරාව නම් සත 5 කට සුවර් නෑ. එතනෝල් මෙතනෝල් වෙලා තිබුණොත් මළ ගෙයක් තමා..