කඩුවෙල අවටින් අද හොඳ ඌරු හෝ හරක් මස් ටිකක් ගන්න

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    කඩුවෙල අවටින් අද හොඳ ඌරු හෝ හරක් මස් ටිකක් ගන්න පුළුවන් කොහෙන්ද .price කොහොමද මේ දවස් වල
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,506
    47,649
    113
    වල ඌරු මස් ඕනනම් මෙයාට කියන්න..මමත් ගන්නේ මෙයාගෙන්..

    • Like
    Reactions: KOTA NIHAL

    planner123

    Well-known member
  • May 22, 2018
    8,989
    15,445
    113
    කඩුවෙල අවටින් අද හොඳ ඌරු හෝ හරක් මස් ටිකක් ගන්න පුළුවන් කොහෙන්ද .price කොහොමද මේ දවස් වල
    Uuru mas ona nam Malwana paththata yanna :dull:
     
    • Haha
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,010
    113
    මේ දවස් වල ඌරු මස් නං පට්ට ගනං
    සති තුනකට විතර කලින් ගත්තෙ කිලෝ එක 3800යි ද කොහෙද

    Uuru mas ona nam Malwana paththata yanna :dull:
    පවු ඔයි අරූ ගියොත් එහෙම
    ------ Post added on Dec 12, 2025 at 10:54 AM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,989
    15,445
    113
    මේ දවස් වල ඌරු මස් නං පට්ට ගනං
    සති තුනකට විතර කලින් ගත්තෙ කිලෝ එක 3800යි ද කොහෙද

    පවු ඔයි අරූ ගියොත් එහෙම
    ------ Post added on Dec 12, 2025 at 10:54 AM
    Kota Nihal neh. Baya wenna deyak naha :cool:
     
    • Haha
    Reactions: infernocus

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,558
    113
    New Zealand
    කඩුවෙලින්?

    යකෝ මේ දවස්වල කන්න එපා. කුණු වෙච්ච ජරාව, ගංවතුරට අහු වෙච්ච ජරාවල් ෆ්‍රීසර්වල දාලා විකුණනවා. තාම ගංවතුර ඉවර වෙලා සති 2ක්වත් ගියේ නෑ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    මේ දවස් වල ඌරු මස් නං පට්ට ගනං
    සති තුනකට විතර කලින් ගත්තෙ කිලෝ එක 3800යි ද කොහෙද

    hena gehuwath madine yako

    කඩුවෙලින්?

    යකෝ මේ දවස්වල කන්න එපා. කුණු වෙච්ච ජරාව, ගංවතුරට අහු වෙච්ච ජරාවල් ෆ්‍රීසර්වල දාලා විකුණනවා. තාම ගංවතුර ඉවර වෙලා සති 2ක්වත් ගියේ නෑ.
    homagama kottawa unath kamak neha.dan paran ewa neha ban kannama ona ada
    ------ Post added on Dec 12, 2025 at 11:03 AM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    @Janatha Jhon බොශ් යේක ඒයෙ අනුරාධපුරෙන් හයිඑස් එකෙ දාගෙන අලාල් කරාපු අරකාගෙන් ඔන්ද කෑල්ලක් කපලා තමා දෙන්න අපේ බොශ්ට... කිරි බුරුල්ලත් කිරලා දෙන්න බොශ්ට බොශ්කෙ පේවරිට්.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,409
    3,071
    113
    මේ දවස් වල මස් ඖල්. ඉස්සො, කකුලුවො, දැල්ලො, තලපත් කාපම්