කඩේක රස්සාවක්.

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
උඹලා සයිබර් එකේ චරිත රියල් ලයිෆ් එකේ චරිත එක්ක සමාන කරන එකයි බං වරද..
මේකෙ ඉන්න උන් කවුද කින්ද මන්ද කියලා අපි දන්නෙ නැහැ..
උන් ඇත්ත කියනවද, බොරු කියනවද කියල අපි දන්නෙ නැහැ..
ඒක නිසා මේවයෙ ඉන්න අය කියන දේවල් සත පහකට විශ්වාස කරන්න එපා..
උදව්වක් ඉල්ලුවොත් උදව් කරනවා හැර, ඌ කියන දෙයින් අපිට ගන්න දෙයක් තියෙනවා නම් අරගන්නවා හැර..
ඔතනින් එහාට ගියොත් ප්‍රශ්න..
ඒත් මේකෙ බොරුවෙන් ජීවත් වෙන එකා ඇත්ත ජීවිතෙත් බොරුකාරයෙක්..
පෙලක් උන් ඉන්නවා රියල් ලයිෆ් එකේ කරන්න බැරි දේවල්, උගේ හීන හැමදේම එකතු කරලා වෙනම පුද්ගලයෙක් සයිබර් එකේ හදාගන්නවා..
ඒ චරිතෙ උගේ රියල් ලයිෆ් එකට වඩා සීයට දාහක් වෙනස්..
ඒක රන් වෙන්නෙ උගේ හිතේ තියෙන හීන බලාපොරොත්තු වලින්..
ඒක මානසික ලෙඩක්..
ඌ කවදාහරි ඒ හීන එක්කම මැරිලා යනවා..
උත්සාහයක් නැතිව කවදාවත් හීන හැබෑ කරගන්න බෑ..

මිනිහෙක් අපේ බොරුවකට රැවටෙනවා කියන්නෙ ඒ රැවටෙන කෙනා අපිව පමණට වඩා විශ්වාස කලා කියන එක..

මිනිස්සු විශ්වාස කරන්න කරන්න හිතට එන දුක වැඩියි..
මොකද මේ ලෝකෙ බොරුවෙන් දුවන්නෙ..
සත්‍යයට වඩා බොරුවට ආයුශ තියෙනවා..
:yes:

උබ බන කියනවද බන්.
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එක උගස් කළා බන් පැටි මුදලාලිට. ඒක සින්න උනා.

    :baffled:හොදම දේ මොන හරි කාර්මික වැඩක් ඉගෙන ගනින් බන්
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    :baffled:හොදම දේ මොන හරි කාර්මික වැඩක් ඉගෙන ගනින් බන්

    ටෙක් එකකට ගියා බන්. එකේ ඉංග්‍රීසි කෑලි තේරෙන්නේ නැහැ බන්. එකත් සති දෙක තුනක් ගිහින් නැවතුනා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,518
    113
    රූකඩ රාජ්ජේ
    ඇක්වා එක කාටද උගස් කරේ ?

    පොඩ්ඩක් ඉවසලා හිටපන් ඔය හිටියා වගේ. උබලගේ පොනිල් ලොක්ක රැකියා ලක්ෂ දහයක් දෙනවා කිව්වනේ...
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,088
    113
    කොලබ පැත්තේ ඉන්න අය සපෝර්ට් එකක් දෙන්න. මට කඩේක රස්සාවක් හොයා ගන්න පුළුවන් වෙයිද. ඔය සාමාන්‍ය කෑම කඩේක හෝටලේක පිගන් හෝදන්න උනත් පුළුවන්. නැත්නම් ඔය තොග බදු කඩේක ගෝලයෙක් විදිහට වැඩ කරන්න හරි. O/L විභාගේ ෆේල් නිසා කිසි කෙනෙක් ජොබ් දෙන්නේ නැහැ බන්.

    Miniho kadeka wada nathuwa mulin minihek weyan ban :angry: O/L fail nam free nvq course ekak karapan http://www.youthcorps.lk/ onna oken ganin wisthare :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ටෙක් එකකට ගියා බන්. එකේ ඉංග්‍රීසි කෑලි තේරෙන්නේ නැහැ බන්. එකත් සති දෙක තුනක් ගිහින් නැවතුනා.

    :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මාවත් එක්කන් යනවද . දවල්ට කෑම එක දෙනවද ? නැත්නම් තමන්ගේ අතින් කන්න ඕනෙද ?

    ඒක වැඩ කරන තැනේ හැටියට බං ගෙදරක සෙට් වුනොත් ඉතිං ගෙදරින් කන්න දෙනව කොහෙ හරි බිල්ඩිමක් හදන වැඩකට වගේ සෙට් වුනොත් පෙලක් උන් නම් කෑම ගෙනත් දෙනව නිතරම ඇවිත් යනව පෙලක් උන් නං වතුර උගුරක් දෙන්නෑ :no: :no:
    ගෙදරක වැඩට ගියත් නිකමට තේ ටිකක් ඕනෙද කියල නාහන උන් ඉන්නව :sorry: :sorry:
    උඹ කඩෙන් කනවනං කෑම වලටත් එක්ක ගාන දාල කියපං :yes: :yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඒක වැඩ කරන තැනේ හැටියට බං ගෙදරක සෙට් වුනොත් ඉතිං ගෙදරින් කන්න දෙනව කොහෙ හරි බිල්ඩිමක් හදන වැඩකට වගේ සෙට් වුනොත් පෙලක් උන් නම් කෑම ගෙනත් දෙනව නිතරම ඇවිත් යනව පෙලක් උන් නං වතුර උගුරක් දෙන්නෑ :no: :no:
    ගෙදරක වැඩට ගියත් නිකමට තේ ටිකක් ඕනෙද කියල නාහන උන් ඉන්නව :sorry: :sorry:
    උඹ කඩෙන් කනවනං කෑම වලටත් එක්ක ගාන දාල කියපං :yes: :yes:

    මම මිට අවුරුදු කිහිපයකට ඉස්සල්ලා ඔය වගේ අත් වැඩ දෙන රස්සාවකට ගියා. ඒ ගෙදර නෝනා නම් හරි හොඳයි. අපිට දවල්ට උදේට කන්න දුන්න. තේ දෙනවා. ගෙදර මහත්තයා සිගරට් එකක් බිඩියක් ගන්න කියල වැඩිපුර කීයක් හරි අතට දෙනවා. ඒවගේ තැනක් නම් හොඳයි.
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    machan, mama danna malli kenek innawa. miniha o/l depaarak fail. but u tech eke technician course ekak kara.. loku gaanak yanne na.. 10 k wath yanne nathida koheda.. dan miniha mars garment eke wada. dan awuruddakata kittui technician widihata wada.. 30k withara gannawa. accommodations okkomath ekka.. chuttak e wage deyak baluwoth narakada..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උඹලා සයිබර් එකේ චරිත රියල් ලයිෆ් එකේ චරිත එක්ක සමාන කරන එකයි බං වරද..
    මේකෙ ඉන්න උන් කවුද කින්ද මන්ද කියලා අපි දන්නෙ නැහැ..
    උන් ඇත්ත කියනවද, බොරු කියනවද කියල අපි දන්නෙ නැහැ..
    ඒක නිසා මේවයෙ ඉන්න අය කියන දේවල් සත පහකට විශ්වාස කරන්න එපා..
    උදව්වක් ඉල්ලුවොත් උදව් කරනවා හැර, ඌ කියන දෙයින් අපිට ගන්න දෙයක් තියෙනවා නම් අරගන්නවා හැර..
    ඔතනින් එහාට ගියොත් ප්‍රශ්න..
    ඒත් මේකෙ බොරුවෙන් ජීවත් වෙන එකා ඇත්ත ජීවිතෙත් බොරුකාරයෙක්..
    පෙලක් උන් ඉන්නවා රියල් ලයිෆ් එකේ කරන්න බැරි දේවල්, උගේ හීන හැමදේම එකතු කරලා වෙනම පුද්ගලයෙක් සයිබර් එකේ හදාගන්නවා..
    ඒ චරිතෙ උගේ රියල් ලයිෆ් එකට වඩා සීයට දාහක් වෙනස්..
    ඒක රන් වෙන්නෙ උගේ හිතේ තියෙන හීන බලාපොරොත්තු වලින්..
    ඒක මානසික ලෙඩක්..
    ඌ කවදාහරි ඒ හීන එක්කම මැරිලා යනවා..
    උත්සාහයක් නැතිව කවදාවත් හීන හැබෑ කරගන්න බෑ..

    මිනිහෙක් අපේ බොරුවකට රැවටෙනවා කියන්නෙ ඒ රැවටෙන කෙනා අපිව පමණට වඩා විශ්වාස කලා කියන එක..

    මිනිස්සු විශ්වාස කරන්න කරන්න හිතට එන දුක වැඩියි..
    මොකද මේ ලෝකෙ බොරුවෙන් දුවන්නෙ..
    සත්‍යයට වඩා බොරුවට ආයුශ තියෙනවා..
    :yes:

    මේකේ ගොඩක්ම කැපී පෙන්න දගලන චරිත සැබෑ ජීවිතේදී ඉන්නේ උපාසකයෝ වගේ :rofl::rofl:

    පොස්ට් එකක් දැම්මොත් තියෙන්නේ 80-90 උගේ පුරාජේරුව.. 10% ගන්න දෙයක් තියෙන්නේ :D
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    උඹලා සයිබර් එකේ චරිත රියල් ලයිෆ් එකේ චරිත එක්ක සමාන කරන එකයි බං වරද..
    මේකෙ ඉන්න උන් කවුද කින්ද මන්ද කියලා අපි දන්නෙ නැහැ..
    උන් ඇත්ත කියනවද, බොරු කියනවද කියල අපි දන්නෙ නැහැ..
    ඒක නිසා මේවයෙ ඉන්න අය කියන දේවල් සත පහකට විශ්වාස කරන්න එපා..
    උදව්වක් ඉල්ලුවොත් උදව් කරනවා හැර, ඌ කියන දෙයින් අපිට ගන්න දෙයක් තියෙනවා නම් අරගන්නවා හැර..
    ඔතනින් එහාට ගියොත් ප්‍රශ්න..
    ඒත් මේකෙ බොරුවෙන් ජීවත් වෙන එකා ඇත්ත ජීවිතෙත් බොරුකාරයෙක්..
    පෙලක් උන් ඉන්නවා රියල් ලයිෆ් එකේ කරන්න බැරි දේවල්, උගේ හීන හැමදේම එකතු කරලා වෙනම පුද්ගලයෙක් සයිබර් එකේ හදාගන්නවා..
    ඒ චරිතෙ උගේ රියල් ලයිෆ් එකට වඩා සීයට දාහක් වෙනස්..
    ඒක රන් වෙන්නෙ උගේ හිතේ තියෙන හීන බලාපොරොත්තු වලින්..
    ඒක මානසික ලෙඩක්..
    ඌ කවදාහරි ඒ හීන එක්කම මැරිලා යනවා..
    උත්සාහයක් නැතිව කවදාවත් හීන හැබෑ කරගන්න බෑ..

    මිනිහෙක් අපේ බොරුවකට රැවටෙනවා කියන්නෙ ඒ රැවටෙන කෙනා අපිව පමණට වඩා විශ්වාස කලා කියන එක..

    මිනිස්සු විශ්වාස කරන්න කරන්න හිතට එන දුක වැඩියි..
    මොකද මේ ලෝකෙ බොරුවෙන් දුවන්නෙ..
    සත්‍යයට වඩා බොරුවට ආයුශ තියෙනවා..
    :yes:

    :love::love::love::love:
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83

    Well Said Machan..
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ස්ත්‍රියක් වීමෙන් පසු දරුවන් ලබා අවසන්ව තමගේ ජීවිතේ සැදැ සමයට ලන්වීමක් ලෙසත් මෙය දැකිය හැකියි.:dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම මිට අවුරුදු කිහිපයකට ඉස්සල්ලා ඔය වගේ අත් වැඩ දෙන රස්සාවකට ගියා. ඒ ගෙදර නෝනා නම් හරි හොඳයි. අපිට දවල්ට උදේට කන්න දුන්න. තේ දෙනවා. ගෙදර මහත්තයා සිගරට් එකක් බිඩියක් ගන්න කියල වැඩිපුර කීයක් හරි අතට දෙනවා. ඒවගේ තැනක් නම් හොඳයි.

    ඉතිං ඇයි උඹ ඒක කරගෙන ගියෙ නැත්තෙ ? :dull: :dull:
    අපරාදෙනෙ බං කඩේක රස්සාවක් කරනව කියන්නෙ හැකියාව අපතේ යැවීමක්නෙ :no: :no:
    උඹට පුළුවන් දේ කරපං :yes: :yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මචන් උඹේ අවංක කමට මම ගරු කරනවා , තමන් ට අද්යාපන සුදුසුකම් නැහැ කියල කෙලින්ම කියන්න තරම් කොන්දක් තිබ්බ එක වටිනවා මචන්
    මම උඹට රස්සාවක් දෙන්න කැමති මොකද කියන්නේ ? 150 බස් එකේ නැගල අන්ගොඩට වරෙන් අවිල්ලමට කෝල් එකක් දීපන් ... මම ඇඩ්මිට් කරන්නම් බාරකරු හැටියට.

    මොකද ඕක ලෙඩක් මචන් පිස්සන්ට අනුකම්පා කරන්න ඕනේ බන් .. නෙදර්ලන්තේ ඉන්නාව කියලා මානසික ආතල් ගන්න පොන්න ඩයල් එකක් නේ බන් උඹ.

    හවසට දොස්තර ගේ එක කටේ තියන් ඉඳපන් ...