කඩ කාරයා පලයන් එලියට කිව්වා මට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    කඩේකට ගියා කොල්ල නේ කාඩ් එකෙන් Payment එක කරන්න අහනකොට මේ යකා රු 500 වැඩියෙන් ඉල්ලනවා
    මම හා කියලා ගන්න කිව්වා ඌ සල්ලි කපා ගත්තා ට පස්සේ මම එන්න එනකොට ඌට කිව්වා ඔයාගේ හොදට කියන්නේ
    වරදවා වටහා ගන්න එපා ඔය වැඩේ ගමේ අපිට කළාට වෙන අයට කරන්න එපා ප්රිබෝගික එකට කිව්වොත් ඔයා ඉවරයි කියල , මේක යකා මගේ බඩු මල්ල අරන් ලාච්චුවෙන් සල්ලි අරන් මගේ අතට දිලා එළියට පලයන් කිව්වා. ඇයි මචන්ලා හොදක් කියල එහෙම කරේ ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    කඩේකට ගියා කොල්ල නේ කාඩ් එකෙන් Payment එක කරන්න අහනකොට මේ යකා රු 500 වැඩියෙන් ඉල්ලනවා

    මම හා කියලා ගන්න කිව්වා

    මේ යකා මගේ බඩු මල්ල අරන් ලාච්චුවෙන් සල්ලි අරන් මගේ අතට දිලා එළියට පලයන් කිව්වා

    Donald Glover Reaction GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    කඩේකට ගියා කොල්ල නේ කාඩ් එකෙන් Payment එක කරන්න අහනකොට මේ යකා රු 500 වැඩියෙන් ඉල්ලනවා
    මම හා කියලා ගන්න කිව්වා ඌ සල්ලි කපා ගත්තා ට පස්සේ මම එන්න එනකොට ඌට කිව්වා ඔයාගේ හොදට කියන්නේ
    වරදවා වටහා ගන්න එපා ඔය වැඩේ ගමේ අපිට කළාට වෙන අයට කරන්න එපා ප්රිබෝගික එකට කිව්වොත් ඔයා ඉවරයි කියල , මේක යකා මගේ බඩු මල්ල අරන් ලාච්චුවෙන් සල්ලි අරන් මගේ අතට දිලා එළියට පලයන් කිව්වා. ඇයි මචන්ලා හොදක් කියල එහෙම කරේ ?
    ටයිම් මැශීන් එකක් හදන් ගිහින් උඹලගෙ තාත්තට කොන්ඩම් පැකට් එකක් අරන් දෙන්න ඕනා :lol: :lol:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    ගම්වල කඩවලින් එහෙම ඉල්ලනවා තමයි.

    පෙළක් තැන්වල ගහල තියෙනවා රුපියල් 500 ට වගේ අඩු බිල්පත් කාඩ් වලින් ගෙවන්නත් බැහැ කියලා.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Dan athi bn mewa. Dan nam ahu wenawa uba karanne boruwak kiyala.
    ඇයි බන් බොරු කියන්නේ ? මම කිව්වේ ඇත්ත බන්
    උබ කියන්නේ කඩ වලින් කාඩ් Payment වලට වැඩියෙන් ගන්නේ නැහැ කියලා ද ? ඒ යකා ගෑස් වලට (අපිනම් ගෑස් ගන්නේ නැහැ) කිරි පිටි වලට , තවත් මොනවාද කිව්වා මතක නැහැ වැඩියෙන් අය කරනවා අනිත් බඩු වලට අය කරන්නේ නැහැ එහෙම.

    mona baduda? mokakda 500 ta wadi?
    pahadili na ban
    මම 2KG ඇන්කර් එකක් ගත්ත
    බඩු ටිකක් එක්ක මේ යකා කිරි පිටි වලට අමතර 500 ගන්න කිව්වා
    මම ඇහුවා එචර කියලා ? එචර ගන්න වෙනවා කිව්වා බන් ඊට පස්සේ අර ටික කිව්වාම ඌට තද වුනා
    අනුරාධපුරේ පුද්ගලික රෝහලක ගන්නවා බන් ඔහොම මන් එකේ කෙල්ල ට කිව්වා ඔහොම ගන්න එක වැරදි කියලා එකී කියනවා ලොක්කා කියල තියෙන විදිය කියලා උන්ට කරන්න දෙයක් නැහැ කියලා.
    ------ Post added on Jul 4, 2025 at 4:40 PM
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    ටයිම් මැශීන් එකක් හදන් ගිහින් උඹලගෙ තාත්තට කොන්ඩම් පැකට් එකක් අරන් දෙන්න ඕනා :lol: :lol:

    මතක ඇතුව උබෙ අම්ම අතටත් දීපන් ලොකු පෙට්ටියක්ම. තාත්ත අතට දීලනම් වැඩක් නෑ. එසේමෙසේ වදයක් නෙවෙයි මේකෙ උන්ට උබෙන් තියෙන්නෙ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,882
    8,221
    113
    Kotahena
    Mu ගෙ case eka kawuru හරි පැහැදිලි කරපන් කො

    මොකටද මෙහෙම වැඩිපුර ගන්න හේතුව?
    Service එකට කොහොමත් 3% system eken kepenawa.
    ඊටත් අමතරව තවත් ගන්නේ මොකද?

    Mokakda ube net total?
    Gross

    Breakdown Ekak dapan bill ekka
     
    • Like
    Reactions: Nadun26

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Mu ගෙ case eka kawuru හරි පැහැදිලි කරපන් කො

    මොකටද මෙහෙම වැඩිපුර ගන්න හේතුව?
    Service එකට කොහොමත් 3% system eken kepenawa.
    ඊටත් අමතරව තවත් ගන්නේ මොකද?

    Mokakda ube net total?
    Gross

    Breakdown Ekak dapan bill ekka
    peana widihata nam bonchi 250i, gowa kilo ekai aran thiyenne...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    උඹ කැමැත්තෙන්ම උට වැඩිපුර 500ක් දීලා බිල ගෙව්වා නම්, ඇයි පස්සේ උට බණ කියන්න ගියේ. හොඳ වැඩේ බොට. උඹෙ වැඩේ කරගත්තා නම් ගෙදර වරෙං මෝඩ සිංහලුන්ට උපදෙස් දෙන්නේ නැතුව
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    කඩේකට ගියා කොල්ල නේ කාඩ් එකෙන් Payment එක කරන්න අහනකොට මේ යකා රු 500 වැඩියෙන් ඉල්ලනවා
    මම හා කියලා ගන්න කිව්වා ඌ සල්ලි කපා ගත්තා ට පස්සේ මම එන්න එනකොට ඌට කිව්වා ඔයාගේ හොදට කියන්නේ
    වරදවා වටහා ගන්න එපා ඔය වැඩේ ගමේ අපිට කළාට වෙන අයට කරන්න එපා ප්රිබෝගික එකට කිව්වොත් ඔයා ඉවරයි කියල , මේක යකා මගේ බඩු මල්ල අරන් ලාච්චුවෙන් සල්ලි අරන් මගේ අතට දිලා එළියට පලයන් කිව්වා. ඇයි මචන්ලා හොදක් කියල එහෙම කරේ ?
    Damn
     
    • Like
    Reactions: Nadun26

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    777
    93
    මම 2KG ඇන්කර් එකක් ගත්ත
    බඩු ටිකක් එක්ක මේ යකා කිරි පිටි වලට අමතර 500 ගන්න කිව්වා
    මම ඇහුවා එචර කියලා ? එචර ගන්න වෙනවා කිව්වා බන් ඊට පස්සේ අර ටික කිව්වාම ඌට තද වුනා
    අනුරාධපුරේ පුද්ගලික රෝහලක ගන්නවා බන් ඔහොම මන් එකේ කෙල්ල ට කිව්වා ඔහොම ගන්න එක වැරදි කියලා එකී කියනවා ලොක්කා කියල තියෙන විදිය කියලා උන්ට කරන්න දෙයක් නැහැ කියලා.
    ------ Post added on Jul 4, 2025 at 4:40 PM
    2kg Anchor තියනවද බන් 2.25kg නම් තියනව මොකද්ද කඩේ උඹ ගත්ත....
     
    • Like
    Reactions: Kachaya and Nadun26