කඩ කෑම

sustagen

Banned
May 28, 2014
214
20
0
යකුනේ අද මම උදේට කන්න ගිය කඩේකට . හැමදාම එතනට යන්න අනෙක් කඩ ජරාව නිසා. බලහන් මේ යක්කු මිනිස්සුන්ට කන්න දෙන කෑම නේ මේ බිම දාල තියෙන්නේ. මෙතන කි දෙනක් අවිදිනවද . කක්කුස්සි ගිහින් එන්නෙත් මතනට . පාරේ ඇවිදලා සේම ,කැහි,බලු ගු ඔක්කොම පාගාගෙන ඇවිල්ල මිනිස්සු මෙතන ඇවිදිනවා නේද.

2629is3.jpg
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,331
    113
    kiyalaa wadak na ban kama kadawal gana nam ..y'day koti 10 expire wuna chocolate wagayak allagena neda..un date wens karala aith market ekata danna idala tiyenne..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපෝ බන් කියලා වැඩක් නෑ, ඉස්සරහා හොඳට තිබ්බත් කුස්සියට ගියාම වමනේ යන්න එනවා. කුස්සිය මැදින් තමයි වැසිකිලියට යන්න ඕනේ. අනේ මන්දා බන් ගෙවල් වලින්ම කන තරමට හොඳයි ටවුමේ පොඩි පොඩි තැන් වලින් කන්නේ නැතුව.