කඩ මාසේ කුලිය ගන්නවද ?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,287
    24,154
    113
    උබට ජීවත් වෙන්න වෙන ක්‍රම තියෙනවනන් ගන්න එපා
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,125
    670
    113
    Kegalle
    කඩ නිකං පහල වෙච්ච නෙවෙයි පුතී. ලෝන් දාල ඉඩම් අරන් ඒක ඉවර වෙනකොට ආයෙ දාල හදල කුලියන් බාගයක් ලෝන් ගෙවල අපෙ බිස්නසුත් වෙනම කරගෙන ඉන්නෙ. ගියපාර පාස්කු බෝම්බෙ සෙට් වුනා. ගෝලයො පඩි අරන් ගියා ආවෙ නෑ. උන් වෙනම පටන් ගත්ත. මම මෑන් පවර් දෙනනෙක් අරන් කරගත්තෙ. උන් වැඩ අනනව, එකෙක් පුරැදු වේගෙන එනකොට වෙන එකෙක් එනව.. ඒත් මේ වෙලාවෙ එක හොදට ගියා. ෆිනෑන්ස් දාල වාහන අරන් නැති නිසා වෙන අවුලක් නෑ. මගේ පරන මැස්ඩා පුතා එක්ක ඉන්නව සැපේ ගෙදර පොඩි එකත් එක්ක. කඩ මොනා වෙලාද දන්නෙ නෑ. ලැප් එක ඔතාගෙන ගෙදර ආවට පස්සෙ ආයෙ ගිය නෑ.

    මොනවද මචන් උබ කරන බිස්නස් ???