කණගාටුයි, කිරියේ මගේ යාලුවනේ...

Status
Not open for further replies.

Foxy_Rox

Member
Sep 29, 2018
181
122
0
කණගාටුයි, කිරියේ මගේ යාලුවනේ...

යාලුවනේ මගේ සිංහල හඬකවපුවා ඒවා ලබාදෙන සයිට් එක ගැන ත්‍රෙඩ් එක ඇඩ්මින් අයින් කරලා. ඉදිරියට ඒ ගැන ත්‍රෙඩ් දාන්නෙත් නෑ... ⁣අපරාදේ පේජ් 30ක් තිබුනා මතක විදිහට.
අමතක නොකර සයිට් එකත් එක්ක ඉන්න. ඒක දිගටම අප්ඩේට් කරනව.
ලින්ක් එක දන්නැත්තං PM me pls.
කිරියට මගෙන් වුනේ වැරැද්දක්නම් සමාවෙන්න.
මගේ සයිට් එකේ අනවශ්‍ය දේවල්නම් තිබුනේ නෑ.
කොහොමවුනත් වෙනත් මම දන්න මගේ දැනුම මම ඔබ එක්ක බේදාගන්නම්.
ජය!
 
Last edited:

Foxy_Rox

Member
Sep 29, 2018
181
122
0
ඒ පෝස්ට් එක වෙනුවෙන් ලබාදුන්නු රෙප් අමතක නෑ... ගොඩක් ස්තුතියි ඒ රෙප් දුන් හැම මිතුරෙක්ටම
 

SPACEBAR

Member
Apr 30, 2014
3,344
1,039
0
☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░
 

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    මාර පකේ ඇඩ්ම්න්ලා තමා මුන් අරහේ පෝර්න් එළිපිට ෂෙයාර් වෙනවා ඒ අස්සේ පෙරුමාල් ආතල් ගන්නවා ඒවා පෙන්නේ නැහැ!
     
    • Like
    Reactions: Fox C2
    Status
    Not open for further replies.