වැඩක් නැහැ බන් කියලා
weekend මාත් ගිය දුර ගමන් බස් එකක පොඩි ගමනක්
නැග්ග වෙලේ ඉදන් මහා මුසල අදෝනාව බන් මෙලෝ රහක් නැහැ
නැත්නම් මෙලෝ රහක් නැති ලංකාවේ ලයිව් ෂෝ දා ගෙන යනවා
මගුල දැන් හැම බස් එකකම වගේ TV ත්හයි කරලා
සේරමත් හරි මේ ගොබ්බ සින්දු කියන උන් හිතන් ඉන්නේ උන් හෙන talented පොරවල් කියලා
එකනේ හොදම සීන් එක
රජයෙන් නීතියක් ගේන්න ඕන ඔය මගුල් ගලවන්නවත්

මචන් දුර පැති වල යන අයගෙ චොයිස් එක තමයි ඔය බස් වල දාන්නෙ.. ගාල්ල මාතර, ඇඹිලිපිටි පැති වල අය හරි කැමතියි ඔය වගේ ඒවා වලට..
පොඩ්ඩක් අහල බලන්න ෆෝන් එකක් රින්ග් වුනාම රිගින් ටෝන් එක.. ඒකත් ඔය වගේම මල් සින්දුවක් තමයි. හැබැයි ඒ පැති වල අයට ඒවා සාමාන්‍ය දේවල්.. අපිට මෙහෙ ඉන්න උන්ට දිරවන්නෙ නැති වුනාට...