කණවැන්දුන්ං අඩෝවැඩියාව.

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    කණවැන්දුන්ං අඩෝවැඩියාව.

    මොකක්ද බන් මේ මූසල කම. පෙරෙද කොළබ ඇබිලිපිටියෙ බස් එකක ගිහින් , ආයෙ ඊයෙ කොළබ ඇබිලිපිටියෙ එකක්ම කොළබ ආව, යනකාන් එනකාන්ම මේ කණවැන්දුන්ං පොන්න #$&#$& අඩෝවැඩියාව.... මොන මූසල හැත්තක්ද මන්දන්නෑ
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
    1442227421_630006968509406_hirumusic.jpg

    awasana%2Bpremayai%2Bmage%2B-%2Bdimanka%2Bwellage%2Bnew%2Bsong.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගෑණු නලලෙ තියන සිංදු බන් ඕව...
    චාටර්.... පිරිමිකම මොකද්ද කියල හිතෙනව මුන්ගෙ....
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,144
    113
    Oken hithan inne karabuwak daka adumak andama unta wada wader ejnek naha kiyala
    Aduma gane education eka wath naha hariyata
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    සල්ලි තියෙනවනම් පිළිම විතරයි නවන්න බැරි....අල්පයක් කෙල්ලෝ ඇති සල්ලි වලට නැමෙන්නේ නැති..
    එත් කව්රු කොහොම කිවත් මනුස්සයා කියන සතා බලන්නේ තමන්ගේ පැවෙත්ම..
    මීට අවුරුදු 11ක් ලව් කරලා බූට් කාපු එකෙක්
    :sorry:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    වැඩක් නැහැ බන් කියලා
    weekend මාත් ගිය දුර ගමන් බස් එකක පොඩි ගමනක්
    නැග්ග වෙලේ ඉදන් මහා මුසල අදෝනාව බන් මෙලෝ රහක් නැහැ
    නැත්නම් මෙලෝ රහක් නැති ලංකාවේ ලයිව් ෂෝ දා ගෙන යනවා
    මගුල දැන් හැම බස් එකකම වගේ TV ත්හයි කරලා
    සේරමත් හරි මේ ගොබ්බ සින්දු කියන උන් හිතන් ඉන්නේ උන් හෙන talented පොරවල් කියලා
    එකනේ හොදම සීන් එක

    රජයෙන් නීතියක් ගේන්න ඕන ඔය මගුල් ගලවන්නවත්
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩක් නැහැ බන් කියලා
    weekend මාත් ගිය දුර ගමන් බස් එකක පොඩි ගමනක්
    නැග්ග වෙලේ ඉදන් මහා මුසල අදෝනාව බන් මෙලෝ රහක් නැහැ
    නැත්නම් මෙලෝ රහක් නැති ලංකාවේ ලයිව් ෂෝ දා ගෙන යනවා

    මගුල දැන් හැම බස් එකකම වගේ TV ත්හයි කරලා
    සේරමත් හරි මේ ගොබ්බ සින්දු කියන උන් හිතන් ඉන්නේ උන් හෙන talented පොරවල් කියලා
    එකනේ හොදම සීන් එක

    රජයෙන් නීතියක් ගේන්න ඕන ඔය මගුල් ගලවන්නවත්

    :yes::yes::yes::yes:
    කියල වැඩක් නෑ. ඔලුවත් එක්ක මංඤ්ඤං වෙනව ඔය මගුල් වලට.:growl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වැඩක් නැහැ බන් කියලා
    weekend මාත් ගිය දුර ගමන් බස් එකක පොඩි ගමනක්
    නැග්ග වෙලේ ඉදන් මහා මුසල අදෝනාව බන් මෙලෝ රහක් නැහැ
    නැත්නම් මෙලෝ රහක් නැති ලංකාවේ ලයිව් ෂෝ දා ගෙන යනවා
    මගුල දැන් හැම බස් එකකම වගේ TV ත්හයි කරලා
    සේරමත් හරි මේ ගොබ්බ සින්දු කියන උන් හිතන් ඉන්නේ උන් හෙන talented පොරවල් කියලා
    එකනේ හොදම සීන් එක

    රජයෙන් නීතියක් ගේන්න ඕන ඔය මගුල් ගලවන්නවත්

    ඒකනම් ඇත්ත..
    අර යට බෆල් හයි කරල තියන සීට් එකක් ලැබුනොත්...
    ඉවරයි....
    කන්කරච්චලේ මදිවට....
    කුරුංගොයියත් කුරවල් කරගන්න වෙනව...
    බේස් වැදිලම.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔහොම ඒව හදන එක හොඳයි බං මේව අහල වැලපෙන පො#නයො කෙල්ල දාල ගියා කියල සියදිවි වත් නසාගෙන ජනගහනයවත් අඩුවෙන්නැතෑ :yes: :yes:
     
    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    මචන් දුර පැති වල යන අයගෙ චොයිස් එක තමයි ඔය බස් වල දාන්නෙ.. ගාල්ල මාතර, ඇඹිලිපිටි පැති වල අය හරි කැමතියි ඔය වගේ ඒවා වලට..
    පොඩ්ඩක් අහල බලන්න ෆෝන් එකක් රින්ග් වුනාම රිගින් ටෝන් එක.. ඒකත් ඔය වගේම මල් සින්දුවක් තමයි. හැබැයි ඒ පැති වල අයට ඒවා සාමාන්‍ය දේවල්.. අපිට මෙහෙ ඉන්න උන්ට දිරවන්නෙ නැති වුනාට...
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    මචන් දුර පැති වල යන අයගෙ චොයිස් එක තමයි ඔය බස් වල දාන්නෙ.. ගාල්ල මාතර, ඇඹිලිපිටි පැති වල අය හරි කැමතියි ඔය වගේ ඒවා වලට..
    පොඩ්ඩක් අහල බලන්න ෆෝන් එකක් රින්ග් වුනාම රිගින් ටෝන් එක.. ඒකත් ඔය වගේම මල් සින්දුවක් තමයි. හැබැයි ඒ පැති වල අයට ඒවා සාමාන්‍ය දේවල්.. අපිට මෙහෙ ඉන්න උන්ට දිරවන්නෙ නැති වුනාට...

    මගුලක් කියන් නැතුව ඉඳපන් අපිටත් දිරවන්නේ නෑ එ් සින්දු. මන් නම් නැග්ග ගමන්ම head set එක ගහගන්නවා....