කණ්ඩලම හෝටලයට කණකොකා හඬයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    කණ්ඩලම හෝටලයට කණකොකා හඬයි​

    ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් දඹුල්ල කණ්ඩලම සංචාරක හෝටලය සම්පූර්ණයෙන්ම වසා දැමීමට තිරණය කළ බව එහි කළමනාකරු ප්‍රියාන් විජේරත්න මහතා පවසයි

    මේ වන විට කණ්ඩලම හෝටලයේ සේවකයන් කිහිප දෙනකු හෝටලයේ නඩත්තු කටයුතු පමණක් සිදු කරමින් සිටින බව ද එහි පාලනාධිකාරිය පවසයි.

    ලෝකය පුරා සංචාරකයන්ගෙන් පිරුණු පරිසර හිතකාමී තරුපහේ හෝටලයක් ලෙස ජනාදරයට පත්ව තිබූ මෙම හෝටලය කාමර 150කින් යුක්තය.

    සේවකයන් හාරසියයකට අධික පිරිසක් ද ඊට අමතරව හෝටලයට විවිධ සේවාවන් සපයමින් වක්‍රාකාරයෙන් 2000 පමණ දෙනා ජීවත් කරවූ සංචාරක හෝටලය මේ වන විට ජනශුන්‍ය තත්ත්වයට පත්ව තිබේ.

    ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වයිරසය නිසා සංචාරක කර්මාන්තය කඩා වැටීම් දේශීය සංචාරක කර්මාන්තය කඩා වැටීම නිසා දිගින් දිගටම කන්දලම හෝටලය පවත්වාගෙන යෑමට නොහැකි මට්ටමක පැමිණීම නිසා වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කළ බව එහි කළමනාකරු ප්‍රියාන් විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    ඉකුත් කොරෝනා කාල සීමාවේ සෑම සේවකයකුම නඩත්තු කරගෙන එම අයගේ වැටුප් ආදී සියල්ල ලබා දී හෝටලය පවත්වාගෙන ගිය බවත් දිගින් දිගටම එවැනි අති විශාල මුදලක් වියදම් කරමින් හාරසියයකට අධික සේවකයන් පිරිසක් නඩත්තු කර කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

    1629258929013.png
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රට වහන්න වහන්න කියලා කිව්වට ඊළගට පේනවානේ ඒවායේ පල විපාක.

    සංචාරකයෝ ගේන එකටත් විරුද්ධයි. අර රුසියන් සංචාරක බුබුල හරි හරියට කර ගන්න පුළුවන් උනා නං මේ හොටෙල් කොහොම හරි ඇදගෙන යන්න තිබ්බා.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    They made unrealistic prices and it was fully occupied for last 20 years. Why could not they create a fund for such emergency use even a fraction of trun over would have been sufficient for rainy day. Corporate greed does not think such things but only waste more when earn more. Normal price of a room was around 40k in late 90s and any person would know that only a fraction of that was the actual cost. They can offer to locals at reduce rates , rather than closing it.
    This was a hotel that sparked lot of protests from then opposition (SLFP , JVP ect) including Ven Priest of Dambulla temple) Where have all the protests gone? What was the objection?
    What are the lessons we can learn form this.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,775
    15,034
    113
    Pavu wade. Ahinsaka minissu tikakata bade paara wadinne.
    Rata athule hari hariyata manage kara nam pita rata unwa quarantine karawanna hari genna ganna thibba.
     
    • Sad
    Reactions: CONCORDE777

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,544
    5,564
    113
    ඇයි අහන්නේ,එන්නද
    Government eka tama wahana tanata pathkare adu gane rata atle inna minissu wath yanawa me vinase karenatnam mini maruanduwata kade yana ubalata ditta damma karamaya pala denne polimT

    Government eka tama wahana tanata pathkare adu gane rata atle inna minissu wath yanawa me vinase karenatnam mini maruanduwata kade yana ubalata ditta damma karamaya pala denne polimTa
    Ubata dodu BN
    Un maintain karanne international 5 star rank ekak
    Kabboi labboi dala uba kiyana widiyata e dewal karanna be bn. Unta e rank walata offer karanna puluwan prices ehema tiyenawa.
    Badu gahana place wage eka nattan Meka kiyana theory mewata Hari yanne ne.

    Karanna beri Nam next option eka wahana eka. Mokada sell karannath bane. Ganna un nane me kale.
     
    • Like
    Reactions: porapol

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    රැඩිකල් ජෙප්පොන්ට ඕනවුනේ ඔන්න ඕකයි
    උන්ට උද්ගෝෂණ නැත්නම් පැවැත්මක් නැහැ
    කැට හොල්ලගන්න බැරිනම් සල්ලි නැහැ

    හිඟන හැත්ත ඉන්නකල් ලංකාව හදන්න බැහැ