කණ්ඩලම_මිදි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කණ්ඩලම මිදි කන්න කන්න රසයි:P




    දඹුල්ල කණ්ඩලමේ ගොවීහූ 15 දෙනෙක් මෙවර මිදි වැවූහ. අස්වැන්න සරුවිය. මිදි ඇඹුල් නැත.කණ්ඩලමේ මිදි වගා කළ ප‍්‍රථම අවස්ථාව මෙයයි. මිදි කිලෝවක තොග මිල රුපියල් දෙසීයකි. කොළඹ මිල එමෙන් තුන්ගුණයකටත් වැඩිය.



    main-pix-Picture-839.jpg


    Picture-838.jpg


    Picture-840.jpg


    Picture-841.jpg



    :P:P:P
     
    • Like
    Reactions: mcwolfe