කණ්ඩලම මිදි කන්න කන්න රසයි:P දඹුල්ල කණ්ඩලමේ ගොවීහූ 15 දෙනෙක් මෙවර මිදි වැවූහ. අස්වැන්න සරුවිය. මිදි ඇඹුල් නැත.කණ්ඩලමේ මිදි වගා කළ ප්රථම අවස්ථාව මෙයයි. මිදි කිලෝවක තොග මිල රුපියල් දෙසීයකි. කොළඹ මිල එමෙන් තුන්ගුණයකටත් වැඩිය. :P:P:P