කියපන් කියපන්. දැන් මේ කමෙන්ට් එකෙන්ම උබ එක කරලා ඉවරයි නේ කොහොමත්.ඇයි එහෙව උනේ කියල උත්තර දුන්නොත් හැම එකටම දේශපාලනේ ගාවගන්නවා කියලා තැරි මෝඩ මූසල කුණු සැමන් බයියො වැළලෙනවනේ.
කියපන් කියපන්. දැන් මේ කමෙන්ට් එකෙන්ම උබ එක කරලා ඉවරයි නේ කොහොමත්.ඇයි එහෙව උනේ කියල උත්තර දුන්නොත් හැම එකටම දේශපාලනේ ගාවගන්නවා කියලා තැරි මෝඩ මූසල කුණු සැමන් බයියො වැළලෙනවනේ.
මූත් නිකන් කනාමැදිරියෙක් වගේ..එනවා යනවා. අවදානෙ ඕන උනාම කිරියෙන් යනවා කියලා දගලනවා. මුගෙ පශ්චාත්බාගෙ ලයිට් එක විතරයි අඩුම්ම් මාත් කාලෙකින් දැක්කේ නෑ.
Inne ban oya ona tharamdak
ඌට නම ආවේ රෑට යන බදුලු කෝච්චිය වගේ යන්න වෙලාව ගන්න නිසාද?රූ බදුල්ල?
kohedmehe nm innawa
Thankyou machanකෝ බන් උන් ඇත්තටම. උඹේ ත්‍රේඩ් එක මාර හොඳයි බන්. වෙනස්ම දෙයක් ගැන උඹ හිතල කතා කරනවා. එක තමා ඇත්තටම ෆොරම් එකකින් වෙන්න ඔනේ.
ලයිට් පත්තු කරන්නෙ කෙල්ලෙක් සෙට් කරගන්න![]()
Thankyou sahoකාලෙකින් දැක්කෙ නෑ උන්. ඇත්තටම වද වෙලාද?
සතුටුයි බං මේ වගේ නූලක් දැක්ක එක ගැන. තෑම්ක්ස්