කණාමැදිරියා වඳ වෙයි.

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    පපුව කඬන් යන්න වගේ දැනුනේ මට විතරක් නෙවේද? සොරි මචංලා මම ක්ලික් බයිට් එකකට අහු කරන්න හිතන් නෙවේ එහෙම title එකක් දැම්මේ. මට මතක් කරන්න ඕනෙ උනා ඒක දැක්ක ගමන් උඹලගේ හිතේ ඇතිවෙන දුක කොච්චරද කියලා. කණාමැදිරියා වඳ වෙනගමන්ද කියලා මම දන්නෙ නෑ. හැබැයි ඉස්සරට වඩා කණාමැදිරියෝ අඩුයි. ඒකට හේතුව විදුලි බුබුළු වැඩි නිසාද කියන්න හරියටම දන්නෑ.

    කොහොමහරි අපි ළඟ සුන්දර දේවල් තියෙද්දි ඒවයේ වටිනාකම තේරෙනවා අඩුයි. නිකමට හිතලා බැලුවද කණාමැදිරියෝ දිහා බලන් ඉද්දි අපිට දැනෙන ආතල් එක. ඒ ආතල් එක හොඳටම එන්නේ කාමරේ කලුවරේ ඇදේ ඇලවෙලා ඉද්දි තමන්ගේ කාමරේ ඇතුළේ ලස්සන එලි පත්තු කර කර කණාමැදිරියෝ යද්දි. ඒ කලර් එකත් ඔලුවට අමුතුම ෆැන්ටසියක් ගේන පාටක්. නැත්තන් තිබ්බනේ නිල් පාට,රතු පාට,තැඹිලි පාට විහිදුවන්න. ඒත් නෑ.. කණාමැදිරියා තමා ලස්සනම පාට දෙන්නේ. ලාකොළ පාටක් ගෑවිච්ච කහ පාටක්🤟❤️ දැන්නම් කාමරේ එක කණා මැදිරියයි දකින්න පුළුවන් ඉඳලා හිටලා. අම්මෝ උන්ගේ ලස්සන. උන් අඩු වෙද්දි තමා අපිටත් උන්ගේ වටිනාකම තේරෙන්නේ. උඹ ලොකු හිතේ අවුලකින් ඉන්නවනම් කලුවරේ කණා මැදිරියෙක් දිහා බලන් හිටහන්. ලොකු සුවයක් දැනෙයි.

    ඔයාට මෝස් කෝඩ් කියවන්න දන්නවනම් කණාමැදිරියෙක් ලයිට් දල්වමින් ඔයාට පේන්න ඔයාගෙ හෙට දවස ගැන කියන අනාවැකිය කියවන්න බලන්න. සමහරවිට මට එහෙමත් හිතෙනවා. ඒත් මම මෝස් කෝඩ් කියවන්න දන්නෑ. එහෙම දන්නැති එක හොඳයි මොකද ඒක මම දැන ගත්තනම් මගේ සැකයෙන් පිරුණු මනසේ හැටියට ලොකු විනාශයක් වෙන්න පුළුවන්. මම සමහර වෙලාවට router එකේ blink වෙන led එක දිහා බලනුත් ඒවගේ විකාර හිතනවා. ඔය සීන් එක මගේ ඔලුවට ආවේ interstellar කියන ෆිල්ම් එක බලපු දවස්වල ඉඳන්. හැබැයි සමහරවිට විට ඇත්ත වෙන්නත් පුළුවන්.

    මේ දිග රචනාව දැම්මේ කණාමැදිරියාට ආදරය කරන්න, ඔවුන් වඳවෙන්න කලින් මේ සුවිශේෂී සුන්දර ජීවියාගේ සුන්දරත්වය උපරිමයෙන් සිහියෙන් විඳින්න ඔබතුමන්ලාටත් ,උඹලාටත් මතක් කරන්නට මිස නිකන් අතේ හිරි ඇරගන්න නෙවේ. මොකද කවදහරි මේ ජීවියා ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වඳ වුන දවසක මේකාලේ හිටපු මනුස්සයෙක් කණාමැදිරියන් නොදැකපු පරම්පරාවේ ළමයෙක්ට කිව්වොත්. "පුතේ ඒකාලේ ලයිට් පත්තු කර කර ගිය සතෙක් හිටියා කණාමැදිරියා කියලා" ඒ ළමයි හිතයි සීයා ගුලි කාලා කියලා. ඇත්තටම හරිම ලස්සන ඒතරම් ෆැන්ටසියක් මවන සතෙක්❤️
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,470
    8,954
    113

    iisara grade 1-5 wala current gihama api inne midule patta kale. kalamadiriyo hena ghnna innw but dan naha wadiya.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    gam wala athi
    අපි හබරන ගියා 2014 වගේ එහෙ රෑ ඉන්නකොට කැලේ මැද තියෙන එක ගහක විතරක් කනාමැදිලියෝ පිරිල ඉන්නව දැක්ක්ක ලයිට් දාල වගේ මම කවදාවත් එච්චර කනාමැදිලියො ගොඩක් එක ගහක ඉන්නව දැකල නෑ. :yes:
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,470
    8,954
    113
    අපි හබරන ගියා 2014 වගේ එහෙ රෑ ඉන්නකොට කැලේ මැද තියෙන එක ගහක විතරක් කනාමැදිලියෝ පිරිල ඉන්නව දැක්ක්ක ලයිට් දාල වගේ මම කවදාවත් එච්චර කනාමැදිලියො ගොඩක් එක ගහක ඉන්නව දැකල නෑ. :yes:
    gam wala innawa. oone tharam. 40+ gamaka jeewath wena eka thm ekama goal ek :yes:
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    අපි හබරන ගියා 2014 වගේ එහෙ රෑ ඉන්නකොට කැලේ මැද තියෙන එක ගහක විතරක් කනාමැදිලියෝ පිරිල ඉන්නව දැක්ක්ක ලයිට් දාල වගේ මම කවදාවත් එච්චර කනාමැදිලියො ගොඩක් එක ගහක ඉන්නව දැකල නෑ. :yes:
    photo එකක් ගහගත්තනම් ලස්සන මතකයක්❤️
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    කලින් හිටපු ගෙදරට ටිකක් ඈතින් මහවැලිය යනවා.. වැස්ස නැති කාලෙට ගඟ හිඳිලා තියෙද්දී එතන ඉවුරට බොන්න යනවා අපි, අන්තිමේට ගියේ අවුරුදු 3 වගේ කලින් ඔතෙන්ට, වැස්ස නැතුවම තිබිලා ආපහු වහින්න පටන් ගත්ත මුල් දවස් ටිකේ ගඟ පිරිගෙන එද්දී රෑ 7 වගේ වෙද්දී ගං ඉවුරේ සමහර ලොකු මාරගස් වැහෙන්නම කනාමදිරියෝ ඇවිත් වහනවා.. වෙසක් එකට ලයිට් දාල වගේ පට්ටම ලස්සනයි, හැම ගහෙමත් නෑ ඒ හින්ද තැනින් තැන ලයිට් වගේ පට්ට 😍 මන් හිතන්නේ රස්නේ වැඩි වෙන්න වෙන්න උන්ට ඉන්න අමාරු ඇති දැන් :(
     
    මරු❤️